සුරතල් සතුන්ගේ පාට්ස්....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    XhMnIaEoUWY.jpg

    YqT422Q9zVk.jpg

    VYHm-6FQ8xY.jpg

    UPlnG399Hug.jpg

    4O1KFPFcbuM.jpg

    j6rsF8zl3gY.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බල්ලයි , පූසයි විතරක් නෙවේද මචං සුරතල් සත්තු වෙන්නේ ? අලියා හුරතල් කරන්න ගියොත් ඉවරයි :D
    අර නිපුන රණවක සර්ලගෙ ගෙදර නම් අලි ඇත්තු සුරතලේට ඉන්නව කියල කැන්වසින් ආව අය දුන්න කඩදහි වල තිබුනා සුරතල් අලින්ගෙ ෆොටෝස්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    බල්ලයි , පූසයි විතරක් නෙවේද මචං සුරතල් සත්තු වෙන්නේ ? අලියා හුරතල් කරන්න ගියොත් ඉවරයි :D

    අලි පැටියෝ ඔයයි මමයි
    අලි හුරතල්
    අලි මල්ලි මමයි
    බින්දු මගේ අලි පැටියා
    අලි කතාව

    ඔන්න අලි සුරතල් කරන film . කියපන් බලන්න බල්ලෝ , පුසෝ ගැන ඔය වගේ ඒවා. :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අර නිපුන රණවක සර්ලගෙ ගෙදර නම් අලි ඇත්තු සුරතලේට ඉන්නව කියල කැන්වසින් ආව අය දුන්න කඩදහි වල තිබුනා සුරතල් අලින්ගෙ ෆොටෝස්...

    අලියෙක් ඇති කරන්න පට්ට සල්ලියක් යනවා බන්. ඌ වෙනුවෙන් වෙනම කැප වෙන්නත් එපයි.. මාර සල්ලියක් ඇති එහෙ නම්
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අලියෙක් ඇති කරන්න පට්ට සල්ලියක් යනවා බන්. ඌ වෙනුවෙන් වෙනම කැප වෙන්නත් එපයි.. මාර සල්ලියක් ඇති එහෙ නම්
    ඔව් චන්දෙ දිනාගන්න මිනිහ මාකට් කලේ උන්ගෙ සල්ලිබලය, පෞලේ විභූතිය සහ ලොකුවටම රාජපක්ශ පෞල... උගේ බර්ත් දේ එකට ඌව බලන්න ආව මහීල, උගේ වෙඩිමට සයින් කල මහී, නාමල්ල එක්ක පොඩි කාලෙ සෙල්ලම් කරන ඒවා, ගෝඨ මූව පොඩි කාලෙ වඩන් ඉන්න ඒවා, මුගේ මව මහීල ගෝඨල එක්ක පොඩි කාලෙ සෙල්ලම් කරන ඒව ඔහොම ඔහොම මුන්ගේ ෆමිලි ෆොටො ඇල්බම්1 තියන අර පට්ටම පට්ට කොලිටි කඩදහි වල ගහල පොඩි පොත් පිංචක් පවා දුන්නා...කොහොමහරි කැන්වසින් ආපු අය දීල ගිය කොළ මිටිය ඉරිද ලංකාදීපෙට වැඩිය ලොකුයි..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අලි පැටියෝ ඔයයි මමයි
    අලි හුරතල්
    අලි මල්ලි මමයි
    බින්දු මගේ අලි පැටියා
    අලි කතාව

    ඔන්න අලි සුරතල් කරන film . කියපන් බලන්න බල්ලෝ , පුසෝ ගැන ඔය වගේ ඒවා. :dull:

    පිස්සු පුසා
    ගාෆිල්ඩ්

    ස්කුබි ඩු
    බලු තඩියෝ ඔයයි මමයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් චන්දෙ දිනාගන්න මිනිහ මාකට් කලේ උන්ගෙ සල්ලිබලය, පෞලේ විභූතිය සහ ලොකුවටම රාජපක්ශ පෞල... උගේ බර්ත් දේ එකට ඌව බලන්න ආව මහීල, උගේ වෙඩිමට සයින් කල මහී, නාමල්ල එක්ක පොඩි කාලෙ සෙල්ලම් කරන ඒවා, ගෝඨ මූව පොඩි කාලෙ වඩන් ඉන්න ඒවා, මුගේ මව මහීල ගෝඨල එක්ක පොඩි කාලෙ සෙල්ලම් කරන ඒව ඔහොම ඔහොම මුන්ගේ ෆමිලි ෆොටො ඇල්බම්1 තියන අර පට්ටම පට්ට කොලිටි කඩදහි වල ගහල පොඩි පොත් පිංචක් පවා දුන්නා...කොහොමහරි කැන්වසින් ආපු අය දීල ගිය කොළ මිටිය ඉරිද ලංකාදීපෙට වැඩිය ලොකුයි..

    කොහොම හරි බන් , පරණ ප්‍රබලයෝ ඉස්සරකරල ඌ වැඩියෙම මනාප ගත්ත නේ. අර මහින්ද යාපා එහෙම අඩන්න වීඩියෝ එකේ තිබ්බේ ඔහොම සල්ලි බෙදුව කියලා එහෙම.... එහෙම එකෙක්ට ඉතින් අලියෙක් ඇති කරන එක සිම්පල් නේ

    ඔය එකක්වත් ලංකාවේ නෙවෙයි.
    "බලු තඩියෝ ඔයයි මමයි" මේක උබද කරේ??
    :baffled: :baffled:
     
    • Like
    Reactions: dilann and D_Mad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව් චන්දෙ දිනාගන්න මිනිහ මාකට් කලේ උන්ගෙ සල්ලිබලය, පෞලේ විභූතිය සහ ලොකුවටම රාජපක්ශ පෞල... උගේ බර්ත් දේ එකට ඌව බලන්න ආව මහීල, උගේ වෙඩිමට සයින් කල මහී, නාමල්ල එක්ක පොඩි කාලෙ සෙල්ලම් කරන ඒවා, ගෝඨ මූව පොඩි කාලෙ වඩන් ඉන්න ඒවා, මුගේ මව මහීල ගෝඨල එක්ක පොඩි කාලෙ සෙල්ලම් කරන ඒව ඔහොම ඔහොම මුන්ගේ ෆමිලි ෆොටො ඇල්බම්1 තියන අර පට්ටම පට්ට කොලිටි කඩදහි වල ගහල පොඩි පොත් පිංචක් පවා දුන්නා...කොහොමහරි කැන්වසින් ආපු අය දීල ගිය කොළ මිටිය ඉරිද ලංකාදීපෙට වැඩිය ලොකුයි..

    ඉතින් එක වෙන්නේ නැතෙයි. 🤭
     
    • Like
    Reactions: D_Mad