මචන්ල මට දැනටමත් සුරතල් මසුන් හදන farm එකක් තියෙනව. මාලු කෑම හදන්න idea එකක් තියෙනව. මට දැනගන්න ඔනි මාලුන්ට කෑමට දෙන prima කෑම හදන විදිහ recipe එක සහ මොනවද ඔනි industrial tools කියල.. දන්න කෙනක් කියල දෙන්න පුලුවන්ද මචන්ල..
rep ++ denu lebe even bump

Attachments
Last edited:
අර ෆ්බී ගෲප් එකක් තියේ ඒකෙන් විස්තර අහන්ඩ,අනිවා හෙල්ප් එකක් හම්බෙයි,බිස්නස් එකත් ගොඩ දාගන්ඩ පුලුවන් වෙයි 
