සුර්යග්‍රහණය 2019

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආයිත් සම්පූර්ණ එකක් එන්නෙ 2070ගණං වලදි නේහ්? මට මාර ආසයි සම්පූර්ණ සූර්යග්‍රහණයක් බලන්න. ඒහ් කාලෙ වෙද්දි අපි ජීවත් වෙලා ඉඳියිද දන්නෙ නෑ බං. මේ යන විදියට අපේ ජෙනරේෂන් එකේ ආයු කාලය කොච්චරද දන්නෙ නෑ නේහ්.
    මෙයිට කළින් එහෙම එකක් ඇවිත් තියෙන්නෙ 1955දිලු නේහ්. එත‌ොකට අවුරු 120කට කිට්ටුයි:shocked::shocked::shocked:

    :sorry::sorry::sorry::sorry:


    අපේ life time එකේදී බලන්න ලැබෙන චාන්ස් එක සෑහෙන අඩුයි.:dull::dull:

    ඔය 1955 දී නේද අපේ උන්දලා වදකහ සුදිය බිව්වේ ?:baffled::baffled:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :sorry::sorry::sorry::sorry:


    අපේ life time එකේදී බලන්න ලැබෙන චාන්ස් එක සෑහෙන අඩුයි.:dull::dull:

    ඔය 1955 දී නේද අපේ උන්දලා වදකහ සුදිය බිව්වේ ?:baffled::baffled:
    කියන්න බෑ බං. මට නම් 73ක් වෙනව ඒ වෙද්දි. අපේ ජෙනරේශන් එකේ අය එච්චර කල් ඉඳියිද කියන එක නම් හිතාගන්න බෑ. එන්න එන්නම මිනිස්සුන්ගෙ වයස අඩුවෙනව නේහ්:(:(:(


    ඔව් ඔව් ඒ සීන් එක වෙලා තියෙන්නෙ ඒ කාලෙ. අපේ ආච්චිල නම් කියනව එදා රෑ වුණා වගේම කුරුල්ලො, රෑට අඬන සත්තුත් සද්ද කරන්න ගත්තලු. තනිකර රෑ වගේමලු. ඒක අමුතුම අත්දැකීමක්ලු
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කියන්න බෑ බං. මට නම් 73ක් වෙනව ඒ වෙද්දි. අපේ ජෙනරේශන් එකේ අය එච්චර කල් ඉඳියිද කියන එක නම් හිතාගන්න බෑ. එන්න එන්නම මිනිස්සුන්ගෙ වයස අඩුවෙනව නේහ්:(:(:(


    ඔව් ඔව් ඒ සීන් එක වෙලා තියෙන්නෙ ඒ කාලෙ. අපේ ආච්චිල නම් කියනව එදා රෑ වුණා වගේම කුරුල්ලො, රෑට අඬන සත්තුත් සද්ද කරන්න ගත්තලු. තනිකර රෑ වගේමලු. ඒක අමුතුම අත්දැකීමක්ලු


    සිරා කතාව . මගේ ආච්චිත් ඔය කතාව කිව්වා. තනිකර කරුවල උනාලු .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Copy of a text I posted on a different thread...FYI.

    Generally many calendar years have 2 solar eclipses.
    The max number per given year is 5. The last time this happened was in 1935 and the next time will be in 2206.
    During the last 5000 years this has happened only about 25 times.

    BUT how often is a total solar eclipse visible from the same point? That's a totally different story.
    The computed mean frequency is approx 375 years. The calculations were first done by the Prussian astronomer Friedrich Bessel who introduced the so called "Besselian Elements"
    This time range can vary from a low value of 109 years (Halifax , Nova Scotia) to 1565 years (LA, Calif)
    There could be some locations on the Earth where this could be as high as 3500 years.

    PS: Extracted from NASA Eclipse site.

    In 1824, the Prussian astronomer and mathematician Friedrich Bessel introduced a new method for the prediction of solar eclipses. It was so successful that it remains today as the most powerful technique, even with the application of the digital computer. The key to Bessel's method is the expression of the ephemerides of the Sun and Moon in terms of the Moon's shadow with respect to Earth's center. This change in the frame of reference greatly simplifies the mathematics and geometry without any sacrifice in accuracy.
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    6nJCg8A.jpg

    මාත් පොටෝ එකක් ගහගත්ත :yes:

    සිදුරු කැමරාවෙ සීන් එක වෙලා තියෙන්නෙ