සුර්යග්‍රහණය!!!!!

amaszin

Active member
  • May 2, 2019
    313
    55
    28
    :shocked:
    DSCF1316.jpg

    කෝකටත් දෙයියන්ට පහනක් තිබ්බා
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    තව ටිකකින් ඔයාලට ලොකු අමුතු බයක් දැනෙන්න පටන් ගනී.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    9.36 ට office ආව

    මග එනකොට පොඩි කුරුල්ලෝ සින්දු කියනවා :lol:
    කාක්කෝ upset වෙලා ගස් වල සෙට් පිටින් ඉන්නවා :yes:
    9.20 දෙහිවල pass කලා , අමුතු කළුවරයි :cool:
    9.35 බම්බලපිටිය හරියට ආව , සෙනග සැහෙන අඩුයි , මාතර -කොලබ bus එක ආවා හෙන ස්පීඩ් :shocked:
    තව කලුවරයි වෙලා

    තව ටිකකින් කන්න යන්න ඕනේ