අහසේ තරුත් පෙනෙයිද දන්නේ නෑ නේද :shocked: නෑ එච්චර කළුවර වෙන්නෙ නෑ 1955දි පේන්ඩ ඇති තරු :yes:
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Dec 26, 2019 #61 LazyLizard said: අහසේ තරුත් පෙනෙයිද දන්නේ නෑ නේද Click to expand... නෑ එච්චර කළුවර වෙන්නෙ නෑ 1955දි පේන්ඩ ඇති තරු
LazyLizard said: අහසේ තරුත් පෙනෙයිද දන්නේ නෑ නේද Click to expand... නෑ එච්චර කළුවර වෙන්නෙ නෑ 1955දි පේන්ඩ ඇති තරු
saja Well-known member Jan 8, 2007 16,203 2 10,802 113 Home Sweet Home Dec 26, 2019 #63 Kiyaana ba LazyLizard said: අහසේ තරුත් පෙනෙයිද දන්නේ නෑ නේද Click to expand...
saja Well-known member Jan 8, 2007 16,203 2 10,802 113 Home Sweet Home Dec 26, 2019 #64 2009 una , total blackout the_Guy said: නෑ එච්චර කළුවර වෙන්නෙ නෑ 1955දි පේන්ඩ ඇති තරු Click to expand... Last edited: Dec 26, 2019
2009 una , total blackout the_Guy said: නෑ එච්චර කළුවර වෙන්නෙ නෑ 1955දි පේන්ඩ ඇති තරු Click to expand...
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Dec 26, 2019 #67 Phone eke cam eka alapan ethanama ire deweni jayawak wetenawa
A amaszin Active member May 2, 2019 313 55 28 Dec 26, 2019 #69 තව ටිකකින් ඔයාලට ලොකු අමුතු බයක් දැනෙන්න පටන් ගනී.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 26, 2019 #73 මෙච්චර තමා නේද ආයේ ඉර ඇරෙන්න ගන්නවා දැන්. තරු නං පෙනුනේ නෑ
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Dec 26, 2019 #74 LazyLizard said: මෙච්චර තමා නේද ආයේ ඉර ඇරෙන්න ගන්නවා දැන්. තරු නං පෙනුනේ නෑ Click to expand...
divoomdelux Well-known member Apr 8, 2009 4,415 1,485 113 Srilanka Dec 26, 2019 #77 @ peak in Boralesgamuwa.. Photo from a friend..
saja Well-known member Jan 8, 2007 16,203 2 10,802 113 Home Sweet Home Dec 26, 2019 #79 9.36 ට office ආව මග එනකොට පොඩි කුරුල්ලෝ සින්දු කියනවා කාක්කෝ upset වෙලා ගස් වල සෙට් පිටින් ඉන්නවා 9.20 දෙහිවල pass කලා , අමුතු කළුවරයි 9.35 බම්බලපිටිය හරියට ආව , සෙනග සැහෙන අඩුයි , මාතර -කොලබ bus එක ආවා හෙන ස්පීඩ් තව කලුවරයි වෙලා තව ටිකකින් කන්න යන්න ඕනේ
9.36 ට office ආව මග එනකොට පොඩි කුරුල්ලෝ සින්දු කියනවා කාක්කෝ upset වෙලා ගස් වල සෙට් පිටින් ඉන්නවා 9.20 දෙහිවල pass කලා , අමුතු කළුවරයි 9.35 බම්බලපිටිය හරියට ආව , සෙනග සැහෙන අඩුයි , මාතර -කොලබ bus එක ආවා හෙන ස්පීඩ් තව කලුවරයි වෙලා තව ටිකකින් කන්න යන්න ඕනේ
saja Well-known member Jan 8, 2007 16,203 2 10,802 113 Home Sweet Home Dec 26, 2019 #80 පින්තුර දානකොට location එකත් දාපල්ලා divoomdelux said: Click to expand...