මේක මම ෆෝන් එකෙන් ගත්තෙ..උනේ කොහොමද දන්නෑ ඒත් reflect වෙලා ඉර හඳෙන් වැහෙන එක capture උනා.
Location : Kandy
meka wenne api water reflection eken balanawa wage seen ekak
anuraya nam kiwe rate prashna amathaka karanna oka gota karapu wadak kiyala![]()

ඕක හින්ද තමා මුස්පේන්තු උනේ 2020,මමනම් ඕව විස්වාස කරන්නේ නැ , එත් reject කරන්නත් බැ
ඕක හින්ද තමා මුස්පේන්තු උනේ 2020,මමනම් ඕව විස්වාස කරන්නේ නැ , එත් reject කරන්නත් බැ