සුර්ය කුමරිය

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    කිරියේ සුර්ය මංගල්‍ය 2016


    මේ පාර සිංහල අලුත් අව්රුද්දට එළකිරියේ අපි හැමෝම එකතු වෙලා ටිකක් වෙනස් විදියක වැඩක් කරමුද ?
    තවත් දින 10ක් පමණ තිබෙන නිසාවෙන් කිරියේ සාමාජිකයන්ගේ අදහස් යෝජනා දැනගන්න කැමති මේ පිළිබඳව.


    ☺ අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් !
    ☺ අවුරුදු තරඟ !
    ☺ මිත්‍රත්වය වඩවන දේවල් !​

    මේ වගේ හෝ වෙනත් ඕනෑම දෙයක් පිළිබඳව අදහසක් තියේනම් අපි ඒ ගැන කතා කරමු.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    සොහොන;19957937 said:
    එළකිරියේ අවුරුදු ක්‍රීඩා වලි තමා :growl::rolleyes:

    හා හා කමක් නැ බන්, මුකුත් නැතුවට ඒවත් කමක් නැ, ;)
    මම අදහස් කලේ virtual දෙයක් නෙමේ !
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හා හා කමක් නැ බන්, මුකුත් නැතුවට ඒවත් කමක් නැ, ;)
    මම අදහස් කලේ virtual දෙයක් නෙමේ !

    දන්නවා දන්නවා ඕවා ඉතින් බලලා කවුරු හරි පටන් ගන්න ඕනේ අවුරුදු කුමාරයා / කුමරිය අනම් මනම් ඒ කාලේ නම් කරා දැන් ඉතින් දේශපාලන / 18 + ආතල් ගන්න උන් කිරියට මුකුත් කරන්න උනන්දුවක් නැ උන්ගේ ෆන් ගත්තා ඉවරයි
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පැණි මුට්ටිය ඉතිරවීම
    හොඳම සොම්බියා තේරීම
    හොඳම සුපිරි වීරයා තේරීම
    හොඳම අසහන ත්‍රෙඩ් එක තේරීම
    සැගවුණු අමුත්තන් සෙවීම
    හොඳම බීච් බෝයි තේරීම
    හොඳම බයියා / ටොයියා තේරීම

    :D තව මොනවාද තියෙන්නේ


     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    සොහොන;19957962 said:
    දන්නවා දන්නවා ඕවා ඉතින් බලලා කවුරු හරි පටන් ගන්න ඕනේ අවුරුදු කුමාරයා / කුමරිය අනම් මනම් ඒ කාලේ නම් කරා දැන් ඉතින් දේශපාලන / 18 + ආතල් ගන්න උන් කිරියට මුකුත් කරන්න උනන්දුවක් නැ උන්ගේ ෆන් ගත්තා ඉවරයි

    කව්රුහරි බලන්නේ මොකටද අපි පටන් ගමු :yes:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මෙදා පාර කඹ ඇදීම නැද්ද...ගියපාර (+)රෙප් සෑහෙන්න හොයාගත්තා කඹ ඇදලා :lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැණි මුට්ටිය ඉතිරවීම
    හොඳම සොම්බියා තේරීම
    හොඳම සුපිරි වීරයා තේරීම
    හොඳම අසහන ත්‍රෙඩ් එක තේරීම
    සැගවුණු අමුත්තන් සෙවීම
    හොඳම බීච් බෝයි තේරීම
    හොඳම බයියා / ටොයියා තේරීම

    :D තව මොනවාද තියෙන්නේ



    sangauna amuththata pollen gasima