කිරියේ සුර්ය මංගල්‍ය 2016
මේ පාර සිංහල අලුත් අව්රුද්දට එළකිරියේ අපි හැමෝම එකතු වෙලා ටිකක් වෙනස් විදියක වැඩක් කරමුද ?
තවත් දින 10ක් පමණ තිබෙන නිසාවෙන් කිරියේ සාමාජිකයන්ගේ අදහස් යෝජනා දැනගන්න කැමති මේ පිළිබඳව.
☺ අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් !
☺ අවුරුදු තරඟ !
☺ මිත්‍රත්වය වඩවන දේවල් !
මේ වගේ හෝ වෙනත් ඕනෑම දෙයක් පිළිබඳව අදහසක් තියේනම් අපි ඒ ගැන කතා කරමු.



තව මොනවාද තියෙන්නේ 


