සුර්ය බලයෙන් විදුලිය.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සුර්ය බලයෙන් විදුලිය.....

    මම දැක්කා කෙ ොඩක් කට්ටිය solar panel ගැන අහලා තිබුනා,ොමත් ඉදිරියෙදි විදුලි බිල අඩු කර ගන්ඩ තියෙන එකම විසඳුම ේක තමයි,ඉතින් මම ේ ගැන දන්න ටික කියලා දෙන්නම්ො,පහල තියෙන පින්තූර බලලා ොකක්ද ේ solar panel systemකියන එක ේරුම් ගන්ඩ පුලුවන් වේම අපිටම set කර ගන්ඩත් පුලුවන් වෙනව. ේ සඳහා ොඳ බැටරියක්නම් ඕන වෙනව බැටරිඇම්පියර් ප්‍රමානය වැඩි වෙන තරමට තමයි ොඳ ඒත් ගාන ගැනත් බලන්ඩ ඕනනෙ:rolleyes:. ේකට ඕනකරන බැටරිය නැතුව අනිත් බඩු ටික unitech 1 st cross street colombo 11වලින් ගන්ඩ පුලුවන්,දැන්නම් තව තැන් වලත් ගන්ඩ ඇති.ඉදිරියෙදි ේමන්ට් එකෙත් විකුනන්ඩ තියෙයි;)...තමන්ට කැමති ප්‍රමානයෙ පැනල් ගන්ඩ පුලුවන් ඒවා 20w,50w,100wආදි වශයෙන් තියෙනව. දැන් බලමු ේකට ඕනකරන බඩු ොනවද කියල.
    පැනල් එකක්,ොට් ගනන වැඩි වන තරමට බැටරිය ඉක්මනින් charge වෙන බව සලකන්න.
    ොන්්‍රොලරයක්.
    බැටරිය.
    ඉන්වර්ටරයක්.
    පහත දැක්වෙන රූපසටහන් බලන්න

    sysdiag_1_with12vbulb_400.jpg

    2_Panel_Solar.jpg

    පහලින් ඇති වීඩිෝ බලන්න

    වැදගත් උනානම් සලකලා යමල්ලා,නැත්නම් අනිත් උන්ට බලාගන්ඩ බම්පියක්වත් දාපල්ලා නෙදැක්ක වේ යන්නෙ නැතුව:yes:;)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    battery backup තියෙන ඒවා හරියන්නේ නැහැ බන්. ලයිට් පාවිච්චිය විතරක් නවත්තල ඉතුරු කරන්න අමාරුයි. ටිකක් ලොකු එකක් දාල කෙලින්ම national grid එකට දීපන්. එතකොට උන් හයි කරනවා 2way මීටරයක්. උඹ ගෙවන්න ඕනේ උඹ national grid එකට දීපු සහ national grid එකේ විදුලිය පාවිච්චි කරපු වෙනසට විතරයි.

    http://www.sunnyportal.com/Template...d948-5058-4faa-9208-cf3c813ea7b7&splang=en-US

    ඔය මම දැම්මේ නුගේගොඩ තියෙන නිකිණි ඔටෝමේෂන් එකේ තියෙන මම කියන විදිහේ සිස්ටම් එකකමේ වෙලාවේ (real time) විදුලිය නිෂ්පාදනය වෙන විදිහ. ඔය වගේ net meter එකක් උඹලටත් ලැබෙනවා මේ සිස්ටම් එකත් එක්ක. අද කොළඹ පැත්තට පොඩ්ඩක් වැහිබර අඳුරක් තියෙන නිසා විදුලිය නිෂ්පාදනය ටිකක් අඩුයි.
    මෙන්න නිකිණි web site එක. හැබැයි මචන්ලා මුන්ගේ ටිකක් ගණන්. තව අඩුවට කරන උන් ඕනේ තරම් ලංකාවේ ඉන්නවා.

    http://www.nikiniautomation.com/prSolar.htm
     
    • Like
    Reactions: milinda2806

    mama gedara tv ekai computer ekai 10w led 4kui meken wedakaranawa , parana ups ekak thamai inverter ekata gathe , dan 2 years wenawa battery eka nethuwa 20000k wage thamai giye:yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    machan okatama sehena ganak yanawaneda... itin ban me light bill gewanna 1000k nethi minissu okata viyadam karana ekak ne neda... oka rs500k wage ganata LED bulb 3-4k wath paththu wenna hadaganna vidihak nedda
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    battery backup තියෙන ඒවා හරියන්නේ නැහැ බන්. ලයිට් පාවිච්චිය විතරක් නවත්තල ඉතුරු කරන්න අමාරුයි. ටිකක් ලොකු එකක් දාල කෙලින්ම national grid එකට දීපන්. එතකොට උන් හයි කරනවා 2way මීටරයක්. උඹ ගෙවන්න ඕනේ උඹ national grid එකට දීපු සහ national grid එකේ විදුලිය පාවිච්චි කරපු වෙනසට විතරයි.

    http://www.sunnyportal.com/Template...d948-5058-4faa-9208-cf3c813ea7b7&splang=en-US

    ඔය මම දැම්මේ නුගේගොඩ තියෙන නිකිණි ඔටෝමේෂන් එකේ තියෙන මම කියන විදිහේ සිස්ටම් එකකමේ වෙලාවේ (real time) විදුලිය නිෂ්පාදනය වෙන විදිහ. ඔය වගේ net meter එකක් උඹලටත් ලැබෙනවා මේ සිස්ටම් එකත් එක්ක. අද කොළඹ පැත්තට පොඩ්ඩක් වැහිබර අඳුරක් තියෙන නිසා විදුලිය නිෂ්පාදනය ටිකක් අඩුයි.
    මෙන්න නිකිණි web site එක. හැබැයි මචන්ලා මුන්ගේ ටිකක් ගණන්. තව අඩුවට කරන උන් ඕනේ තරම් ලංකාවේ ඉන්නවා.

    http://www.nikiniautomation.com/prSolar.htm

    net metering gena visthara tikak dennako:yes: