රටේ බලශක්තිය ගැන දැන් වැඩිය කතාවක් නැහැ වැස්ස නිසා ජල විදුලිය උපරිමය ලබා ගන්නවා ඇති නමුත් හෙට අනිද්දා අලුතෙන් විදුලිය ගන්න LNG බලාගාර ගැන කෙස් පැලෙන තර්ක මේකේ යාවී හැබැයි දේශපාලන කෝණයෙන් විතරක් බලලා.
මිට කලිනුත් මම ත්‍රෙඩ් එකක් දැම්මා මේ විෂයටම සම්බන්දව ඒකේ තියෙන මුල් පේලි 3 මේකෙත් දාන්නම් මේකටත් ඒවා අදාළ නිසා
*. දෙයියනේ කියලා දෙපැත්තේ තුන්පැත්තේ ඉන්න කැපුවත් ඒ ඒ ජාතියේ ලේ එන එවුන් මේකේ මරාගන්න එන්න එපා ඔන්න
*. විශ්වවිද්‍යාලයක මේ සම්බන්ද ඉගෙනුමක් කරන මේ ක්ෂේශ්ත්‍රයක වැඩ කරන ප්‍රමාණක උගතුන් එන්න
(මේවා වැඩිය උඩ එන්නේ නැති ත්‍රෙඩ් ඉතිං)
කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න ලින්කුව
ලංකාව වෙනස් වෙයිද ?
මේ කියන්න යන්නේ කාලයක් තිස්සේ මටත් ගැටළුවක් උන මෙච්චර ඉර එලිය තියෙන රටේ ඇයි අපි සුර්ය බලය විදුලිය නිපදවන්න ගන්නේ නැත්තේ කියලා සමහර අයගේ කතා බලපුවාම හිතුනේ ගල් අගුරු හෝ LNG හෝ දැවී තෙල් /ඩිසල් බලාගාර හදලා කොමිස් ගන්න විදුලි ඉංජිනේරුවන්ගේ හෝ විදුලි බල අමාත්‍යාංශයේ ඉහල තනතුරු දරන්නන් හරි නැත්නම් සුපුරුදු පරිදි ඇමතියා හරි කොමිසන් ගහන්න මේවා නවත්වනවා කියලා (මම නෑමයි කියනවා නෙවෙයි ඔන්න)
ඇත්තටම මෙතන මොකෝ වෙන්නේ ceb ඉංජිනේරුවෝ කියන විදියට සුර්ය බලය ප්‍රශ්නයක්ද ?
ඔන්න ඇත්තටම ප්‍රශ්න තියෙනවා නේ (උඩ තියෙන වීඩියෝ බලපු අයට තේරිලා ඇති) මේකට විසදුමක් නැද්ද තිබේ ඒ බැටරියි කලින් ත්‍රෙඩ් එකේ කිව්වේ ඒ ගැන පුළුවන් නම් හොද බැටරියක් මෙහේ ලෝකෙම අංක 1කෙ ග්‍රෆින් භාවිතා කරලා හදන්න බලන්න කියලා. (සමහර අය දැනටත් උත්සහ කරනවද දන්නේ නැහැ)
කොහොම හරි එහෙම හදන්න ඉන්න අය මේ ත්‍රෙඩ් ඒක බැලුවට පාඩු නැහැ ----> business and budget
එතකොට ලෝකේ දැන් බැටරි සම්බන්දයෙන් ඉන්නේ කොහෙද ?
ලක්ෂ 46ක් වෙන ටෙස්ලා කාර් එකකුත් එනවා කියන්නේ (උඩ වීඩියෝ බලන්න)
ඉතිං අපිට ලොකු ලොකු සිද්දි කෙසේ වෙතත් දකුණු ආසියාවටයි අප්‍රිකාවටයි දෙන්න පුළුවන් වෙන ගෘහස්ත බැටරියක් වත් හදා ගත්තොත්, කොහොම හරි බැටරි විතරක් නෙවෙයි දියුණු වෙන්නේ සෝලා පැනලුත් දියුණු වෙනවා
https://www.youtube.com/watch?v=kCXEzranCUk
සෝලා පවර් හා හුලං බලාගාර හැදුනොත් පරිසරය හරි රැකෙනවා - ඇත්තටම එහෙම වෙයිද ?
https://www.youtube.com/watch?v=N-yALPEpV4w
ම්හ්හ්හ් ප්‍රශ්න නේ නමුත් මේවා ඔක්කොම විසදන්න පුළුවන් වේවිද ? බලමුද න්‍යෂ්ටික බලාගාර ගැන එහෙම හිතලා
https://www.youtube.com/watch?v=FDLc0QWsML0
එතකොට න්‍යෂ්ටික අපද්‍රව්‍ය නැති බලාගාර තියෙනවද ?
https://www.youtube.com/watch?v=U1lIfFcxVuY
ඉතිං කැමති නම් බලන්න අපේ විදුලිය සම්බන්ද ප්ලෑන් ටික කොහොමද කියලා
https://www.youtube.com/watch?v=iJOJoF6v2g0
දිනේවා ලංකා