සුරාන්තය පමා කිරීම

Napkiya

Member
Sep 11, 2012
29
2
0
සුරාන්තය පමා කිරීම

මචන්ලා මම මැරි කරල තාම සති දෙකක් විතරයි. මට වැඩේ කරද්දි විනාඩි දෙකකින් තුනකින් විතර යනවා ෆන් එක වැඩිකමට. ඒත් වයිෆ්ටනම් තව වෙලා ඉන්න ඕන. මට තව ටිකක් කල් යද්දි වෙලාව වැඩි කරගන්න පුලුවන් වෙයිද ?. නැත්තම් මේකට මොනා හරි ටැබ්ලට් එකක් ගන්නද ?. ඒවයේ සයිට් ඉෆෙක්ට්ස් තියෙනවා නේද ?. නැත්තන් මොනාහරි සිංහල බෙහෙතක් හරි වෙන මොකක් හරි පිලියමක් මේකට තියෙනවද ?. ප්ලීස් කියපල්ලා. ජෝක් එකට ගන්න එපා හොදේ...
 
ඔවා සුළු දේවල්, ඊළග පාර ගල් බෝතල් දෙකක් විතර කටේ හලාගෙන වැඩේට බැහැපන්..... ආයේ නෙමෙයි හනුමන්තා දර පලනවා වගේ දෙන්න පුළුවන්, හැබැයි ඉතින් උඹ එහෙම ඇනල ඇනල උඹේ හම ගියොත් මං නෑ ඕන්.
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    use a condom machan.tikak wela wedipura inna puluwan.
    anika thama kaalayak yaddi oka huru wenawa.
    ubata yanna wage enakota eliyata aran wena wedak karapan.kissing,licking etc (me welawe wena non sexual deyak gana imagine karapan.oya bossa banna ekak hari, podi kale guti kapuwa hari :P)
    eta passe ayeth patan ganin.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මට පිස්සු;15232629 said:
    ඔවා සුළු දේවල්, ඊළග පාර ගල් බෝතල් දෙකක් විතර කටේ හලාගෙන වැඩේට බැහැපන්..... ආයේ නෙමෙයි හනුමන්තා දර පලනවා වගේ දෙන්න පුළුවන්, හැබැයි ඉතින් උඹ එහෙම ඇනල ඇනල උඹේ හම ගියොත් මං නෑ ඕන්.

    නොදන්නා හුයන්නවල් නොකිය ඉදපන්. බිල ගියා කියල වැඩක් නැ . ජොයින්ට් ගැහුවත් වැඩක් නැ .
    යන එක යනවා. practice නැත්නම් .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    use a condom machan.tikak wela wedipura inna puluwan.
    anika thama kaalayak yaddi oka huru wenawa.
    ubata yanna wage enakota eliyata aran wena wedak karapan.kissing,licking etc (me welawe wena non sexual deyak gana imagine karapan.oya bossa banna ekak hari, podi kale guti kapuwa hari :P)
    eta passe ayeth patan ganin.

    :rofl: :rofl: ෆට්ට
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අයියෝ පැටියො වැඩේට enter වෙන්න කළින් අත මරලා එන්නකො. ඊට පස්සෙ wifeට ගූ විසි වෙන්න දෙන්න පුළුවන්
     
    නොදන්නා හුයන්නවල් නොකිය ඉදපන්. බිල ගියා කියල වැඩක් නැ . ජොයින්ට් ගැහුවත් වැඩක් නැ .
    යන එක යනවා. practice නැත්නම් .

    ඕවට මොන ප්‍රැක්ටිස්ද, ගල් බෝතල් දෙකක් බොන්න අමාරුනම් ගල් කාලක් ගහපන්, සිගරට් අළු දාගෙන....
    උඹට වෙරි හිඳෙනකල් බඩු යන්නේ නෑ....
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    සාමාන්‍යයෙන් පිරිමින්ට විනාඩි දෙකකට වඩා ඉන්න පුලුවන්නම් වෛද්‍ය විද්‍යාත්මකව ක්ෂණික මෝචනය කියන ලේබල් එක ගහන්නෙ නෑ.. ඔයා මේ කාර්යයට අලුත් නම් මේ දේ සිද්ද වෙන්න පුලුවන්. ගොඩක්ම මේ දේට හේතු වෙන්නේ ඔයාගේ මානසික තත්වය ගොඩක් රිලැක්ස් වෙලා මේ දේ කරන්න. ඔය සමහරක් කියනව වගේ මත්ද්‍රව්‍ය අරගන්න එපා.

    කොහොමත් ගෑනු අය‍ගේ orgasm එක දිගයි සාමාන්‍යයෙන් විනාඩි 15-20ත් අතර වගේ වෙනව. සමහර අයට ඔයිට වඩා අඩුවෙන්නත් වැඩි වෙන්නත් පුලුවන් ඒක පුද්ගලයානුබද්ධයි.:D:yes:

    ලිංගික කාර්යයට කලින් foreplay කරන්න. එතකොට වයිෆ්ගේ orgasm එකේ කාලය අඩු කර ගන්න පුලුවන්.

    මේ සඳහා තියෙන පෙති වලින් සුලු සුලු අතුරු ආබාද ‍ඇති වෙන්න පුලුවන්. විශේෂයෙන් අධිරුදිර පීඩණය තියෙන අයට හොඳ නෑලු. මේ තත්වය දි‍ගටම තියෙනව නම් වෛද්‍ය වරයෙක් හමු වෙන එක තමයි හොඳ. :D:yes: නැත්නම් විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. ඒක තීරණය වන්නේ දෙදෙනාගේ සිතුම් පැතුම් අනුව.. තමයි..:D:yes:

    ඔයාගේ ඔය කාලය අඩුකරගන්න පුලුවන් සරල ක්‍රම තියෙනවා. නවත්ව නවත්ව ඔය කාර්යයයේ යෙදීම, ශිෂ්ණ මුන්ඩය තෙරපීම වගේ දේවල්. ඒවත් කරල බලන්න.. :D:yes:

    සාමාන්‍යයෙන් පිරිමින්ට විනාඩි 10ක් 15ක් අල්ලන් ඉන්න පුලුවන් උනාම ඇති..:D;) ඔය xxx files වල වගේ පැය ගනන් ඕන නෑ... :baffled::rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචන්ලා මම මැරි කරල තාම සති දෙකක් විතරයි. මට වැඩේ කරද්දි විනාඩි දෙකකින් තුනකින් විතර යනවා ෆන් එක වැඩිකමට. ඒත් වයිෆ්ටනම් තව වෙලා ඉන්න ඕන. මට තව ටිකක් කල් යද්දි වෙලාව වැඩි කරගන්න පුලුවන් වෙයිද ?. නැත්තම් මේකට මොනා හරි ටැබ්ලට් එකක් ගන්නද ?. ඒවයේ සයිට් ඉෆෙක්ට්ස් තියෙනවා නේද ?. නැත්තන් මොනාහරි සිංහල බෙහෙතක් හරි වෙන මොකක් හරි පිලියමක් මේකට තියෙනවද ?. ප්ලීස් කියපල්ලා. ජෝක් එකට ගන්න එපා හොදේ...

    yanna lanwenakota katata deepan :rofl::rofl::rofl: etakota thawa 5min witara wadi kara ganna puluwan, nattan 2weni para gahapan ayeth harawala tikak wela rest karala