සුරාන්ත(ය) – කාන්තාවන්ට අතිවිශේෂයි 18 +++

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ela post eka machn
    rep++


    Good Post :yes:


    දඩබ්බරයා;18219843 said:


    බුම්ප් තම පුතා

    [*]PC පේශිය හදුන ගන්න ගිහින් කරන්ට් එකත් වැදුන යකෝ:shocked:
    thx 4 share



    bookmarked

    Nidahasee kiyawanwa mall8

    naraka na
    :cool::cool::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    adenawa yako ,,
    kala golata gemak adi anawa

    http://www.elakiri.com/forum/showthread.php?t=1673839&page=22
    mathaka satahan meken balapan
    anthima tika ganna une na ...:(:(:(:(

    ilaga tred eka enne තේරුණි සුපිරි බන් කියලා
    ලොක්කා ට කර කියා ගන්න විදිහක් නැතුව ඇති

    කොහොමත් ඔය ගැනත් තව ත්‍රෙඩ් 3-4 ක් වැටේවි. ලොක්කට මකල එපාම උනාම එකක් තියෙන්න අරීවි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක්ද?

    කෙටියෙන් පැවසුවහොත් කාන්තාවක් සුරාන්තයට පත් වන ක්‍රම කිහිපයක් ඇත.


    • පියයුරු උත්තේජනය
    • භගමනිය උත්තේජනය
    • යෝනි මාර්ගික උත්තේජනය
    මෙහිදී යෝනි මාර්ගික උත්තේජනය විශේෂ තැනක් ගනුයේ කාන්තාවකට ඇයට ලැබිය හැකි උපරිම තෘප්තිය මෙමගින් ලබා ගත හැකි වීමත් , විශේෂ සිදුවීමක් වන දිය විදීමේ සංසිද්ධියද ඇති විය හැකි බැවිනි. මෙය 1940 දී පමණ ග්‍රා‍ෆෙන්බ‘ග් නම් නාරි වෛද්‍ය විද්‍යාඥයකු විසින් සොයා ගන්නා ලද ජී ස්ථානය හෙවත් පාරමෞත්‍ර ග්‍රන්තයේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවන්නක් විය හැකි බවද බොහෝ දෙනා පවසති.

    බොහෝ කාන්තාවන් තම ජීවිතයේදී සුරාන්තයට පත්වී ඇති නමුදු දිය විදුමක අත්දැකීම ලබාගෙන නොමැති බව සංඛ්‍යාත්මක දත්ත මගින් පෙන්වා දෙයි. නමුත් මේ අතරින් 5% පමණ කාන්තාවන් ප්‍රමාණයක් තම සහජ හැකියාව මත කිසිදු අත්දැකීමක් නැතිව තම පළමු ලිංගික ක්‍රියාවේදීම දිය විදුම සිදුවේ. මෙම දිය විදුම සිදුවනුයේ පුරුෂයාගේ ශුක්‍ර පිටවීමට හා අදාළවම සංසිද්ධියකි. පුරුෂයාගේද ශුක්‍ර පිටවීම මෞත්‍ර මාර්ගයෙන් සිදුවන අතර කාන්තාවකගේද දිය විදුම ද මෞත්‍ර මාර්ගයෙන් සිදුවේ. කාන්තාවකගේ මෙම දියෙහි අන්තර්ගතය විශ්ලේෂනය කළ විද්‍යාඥයන් එය පුරස්ථිති ග්‍රන්ථියේ ද්‍රවයන් හා සමාන බවක් පෙන්වන බවත් මෙහි කිසිසේත් ම මුත්‍ර අඩංගු නොවන බවත් සොයාගෙන ඇත.

    මෙම දිය විදුම සිදුවීමට ඇති ප්‍රධානම බාධාව නම් කාන්තාවගේ මානසික සහ කායික තත්වයයි. තමා සහ තම සහකරු පිළිබද මනා විශ්වාසයක් සහිතව සිටීම වැදගත් වන අතර තමා අතින් සිදු වන සියලු දෙයහි සම්පූර්ණ වගකීම හා ආකල්ප වලට අන්‍යෝන්‍ය විශ්වාසය සහිත නම් මේ දිය විදුම සිදුකිරීම අපහසු සංසිද්ධියක් නොවනු ඇත. තවත් වැදගත් කාරණාවක් නම් කාන්තාවන් සුරාන්තය සහ දිය විදුම සිදුවන විට දැනෙන ස්වභාවය බොහෝ දුරට මුත්‍ර පිටවන්නා සේ දැනීමයි. මෙම කාරණාව නිසාම සමහර කාන්තාවන් සුරාන්තයට ළගා වීමට පවා බයක් දක්වන බව මාගේ මතයයි. මෙම මානසික බාධාව ඉවත් කර දමා දිය විදුම ඔබගේ දිවියේ විශේෂ දවසක ඔබගේ සහකරුට ලබා දීමෙන් ඔබගේ ආදරය මෙන්ම ලිංගික ජීවිතයද නව මගකට යොමු කරගත හැකි වනු ඇත.

    එබැවින් කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක් නොවන බවත් බොහෝ දෙනාට මෙම සංසිද්ධීය ළගා කරගැනීම සදහා කාලය මෙන්ම පළපුරුද්ද සහ තවත් බාහිර කාරණා අවශ්‍ය බවත් මෙයින් සදහන් කරනු කැමැත්තෙමි .
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png