සුරාබදු ඉතිහාසයේ එක් දිනකදී වැඩිම ආදායම උපයයි #Ranil

EVC

Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113

    වසර 111ක සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ එක් දිනක් තුල ඉපැයූ වැඩිම සුරාබදු ආදායම උපයා ගත්බව බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ පසුගිය අප්‍රේල් 03 වැනිදායි.

    2024 මුල් මාස තුන තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 5124ක් උපයා ඇති බවත් එය 2023 වර්ෂයේ මුල් මාස තුන හා සසඳා බැලීමේදී 26.4% බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා
    .
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    බෝනස් මල්ලි 🥴

    800 බෝතලේ 3000 කරපුවාම ලාබ නැද්ද
    මුන්ගේ මාර logic තියෙන්නේ
    Red 17k ද කොහෙද කාලකන්නි
     
    • Haha
    Reactions: pcguru

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්ධාගමේ පන්සිල් වල සූදුව එපා කියල නැහැ. මත්පැන් එපා කියල තියෙනවා.

    ආණ්ඩුව සූදුව තහනම් කරලා මත්පැන් වලින් ආදායම හොයනවා

    Think About It GIF by Identity
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama

    වසර 111ක සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ එක් දිනක් තුල ඉපැයූ වැඩිම සුරාබදු ආදායම උපයා ගත්බව බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ පසුගිය අප්‍රේල් 03 වැනිදායි.

    2024 මුල් මාස තුන තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 5124ක් උපයා ඇති බවත් එය 2023 වර්ෂයේ මුල් මාස තුන හා සසඳා බැලීමේදී 26.4% බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා
    .

    බොන උන්ට සම්මානයක් දෙන්න ඕනා.

    උන් නිසා තමයි රටම දුවන්නේ. නිදහස් සෞඛ්‍ය අධ්‍යාපනය දුවන්නේ.
    මේක අජුත කතාවක් තමයි නමුත් ඇත්ත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොන උන්ට සම්මානයක් දෙන්න ඕනා.

    උන් නිසා තමයි රටම දුවන්නේ. නිදහස් සෞඛ්‍ය අධ්‍යාපනය දුවන්නේ.
    මේක අජුත කතාවක් තමයි නමුත් ඇත්ත.
    බීල ලෙඩවෙලා / ඇක්සිඩන් වෙලා එන එවුන්ට දොස්තරලා බනිනවා කියන්නෙ ඇත්තද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    බීල ලෙඩවෙලා / ඇක්සිඩන් වෙලා එන එවුන්ට දොස්තරලා බනිනවා කියන්නෙ ඇත්තද?
    සමහරු බනිනවා.
    නමුත්
    අපිට බනින්න අයිතියක් නැ. පිටරටක නම් ඕවාට බැන්නොත් sue කරන්න පවා පුලුවන්.
    අපේ පෞද්ගලික මතවාද ඉදිරියට දාලා රෝගින්ට බනින්න බැ.

    අපිට උපදෙස් දෙන්න පුලුවන් වලක්වාගන්න කියලා. බනින අය බනින එකට එක්ස්කියුස් කරගන්නේ සැරෙන් කිව්වේ නැත්තම් අහන්නැ කියලා.
     
    • Like
    Reactions: vito

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,298
    113
    34
    Kalutara
    මගේ චන්දෙ නම් මේ පාර දෙන්නෙ බෝතලෙයි, සිගරට් එකෙයි ගාන අඩු කරන එකෙක්ට. බලපන් 1800ට ගල් බෝතලේ ගත්තෙ දැන් 3600යි භල්ලො. 40ට ගත්ත සිගරට් එක 150ක්. 😣😣