සුරාබදු කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි…

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සුරාබදු කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි…

    දේශපාලන බලපෑම් දාරගනන්න බෑ… සුරාබදු කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි…

    ලක්ෂ 400 වටිනා කේරල ගංජා තොගයක් කල්පිටියේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී ගුණව්ධන ( වමේ සිට ටයි පැලද සිටිනා දෙවැන්නා)
    ලක්ෂ 400 වටිනා කේරල ගංජා තොගයක් කල්පිටියේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී ගුණව්ධන ( වමේ සිට ටයි පැලද සිටිනා දෙවැන්නා)
    රජයේ ප්‍රභල ඇමතිවරයෙක් දිගින් දිගටම එල්ල කරනු ලබන බරපතල දේශපාලන බලපෑම් නිසා සිය රාජකාරි කරගැනීමට නොහැකි තැන සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ඊයේ (9) තීරණය කළේය.
    13876112_831283300305143_4068337192973478313_n.jpg

    විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙක් වූ එල්.කේ.ජී .ගුණවර්ධන පසුගිය වකවානුව පුරාම කෝටි ගණන් වටිනාකම් සහිත නීතිවිරෝධී මත් පැන් හා දුම්වැටි සහ කේරල ගංජා සහිත ගුබ්බෑයම් වටලමින් ජාවාරම් කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන නඩු පැවරුවේය. තරාතිරමක් නොබලා කළ මේ රාජකාරිය නිසා පසුගිය වකවානුව පුරාම ඔහුට බරපතල දේශපාලන බලපෑම් එල්ලවෙමින් තිබිණි.

    මේ වැටලීම් කිරීම සදහා ඔහු විසින් විශේෂ වැටලීම් ඒකකයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ථාපිත තර තිබිණි. මේ දේශපාලකයා විසින් එම ඒකකයේ සේවය කළ නිලධාරීන් දිගින් දිගටම දේශපාලන බලපෑම් මත මාරු කර යැවීය. ඔහු විසින් සුරාබදු කොමසාරිස්වරයාට දැඩි ලෙස බලපෑම් කර තිබුණේ ඔහු විසින් කරගෙන ගිය වැටලීම් මාලාව නවත්වා දමන ලෙසය.

    අවසානයේදී සුරාබදු කොමසාරිස් එල්.කේ.ජී ගුණවර්ධන සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය හෙට භාරදීමට නියමිතය.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    දැන් උබ හිතන්නේ ඔය බොරු මවපු කතා කියල එළකිරියේ ඉන්න බයියෝ හතර පස් දෙනා එක්ක අප්පච්චිව ආයේ ගෙන්නන්න පුළුවන් කියල ද ?:lol:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කව්ද ඉතින් කේරල ගංජා කාරයා තමයි දැන් මෙහෙත් ගංජා වවන්න පටන් අරන් තියෙන්නෙ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් උබ හිතන්නේ ඔය බොරු මවපු කතා කියල එළකිරියේ ඉන්න බයියෝ හතර පස් දෙනා එක්ක අප්පච්චිව ආයේ ගෙන්නන්න පුළුවන් කියල ද ?:lol:

    බොරැ මැව්වෙ කිව්වෙ කව්ද කියල ජනතාව තේරැම් අරන් ඉන්නෙ බන්....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් උබ හිතන්නේ ඔය බොරු මවපු කතා කියල එළකිරියේ ඉන්න බයියෝ හතර පස් දෙනා එක්ක අප්පච්චිව ආයේ ගෙන්නන්න පුළුවන් කියල ද ?:lol:

    eka thama dan antibbs penna naththe:eek:;)