සුරාසැල් වසයිද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සුරාසැල් වසයිද?

නත්තල් දිනයේ (25) සහ ඊට පසු දිනයේ සුරාසැල් වසයිද? හෙටත් වහලා පෝය නිසා :dull:
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,013
    113
    10411350_10207367269753328_3084556166320913560_n.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ow wahala ubalage paththe bar wala adurana un nadda ban contact karala panna ganna ayyooo ahema contact hadagnin ban food city walth pannawa manager karayama
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට ගන්න බැරිවුනා බන්.. සීන් එක මතක් වෙද්දි බාර් එක වහලා.. :(
    ඒත් වෙලාවට ඉතුරු වෙච්ච ගල් බාගෙකුයි, වැට් 9 බාගෙකුයි තියෙනවා.. :rolleyes:
    අපේ සොන්නයෝ ටික උන්ටත් ගන්න අමතක වුනා කියාගෙන මගේ බාග දෙකටත් කෙලීද දන්නෑ.. :sorry: