සුරාසැල් වසයිද? නත්තල් දිනයේ (25) සහ ඊට පසු දිනයේ සුරාසැල් වසයිද? හෙටත් වහලා පෝය නිසා :dull:
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Dec 23, 2015 #1 සුරාසැල් වසයිද? නත්තල් දිනයේ (25) සහ ඊට පසු දිනයේ සුරාසැල් වසයිද? හෙටත් වහලා පෝය නිසා
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Dec 23, 2015 #3 Ada ganin
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Dec 23, 2015 #4 christmas ekata wahanwada
Hk123 Well-known member Aug 30, 2015 1,133 190 63 උබට මොකටද? Dec 23, 2015 #6 අද ගත්තා හෙට සෙට් වෙනවා...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 23, 2015 #7 ඉතිං අද ගනිං.. හොර පොට් නම් ඇති.. හැබැයි ගණන් වැඩියි..
mama malberry wemi Well-known member Aug 22, 2015 2,805 232 63 Dec 23, 2015 #8 crazybuddy said: ඉතිං අද ගනිං.. හොර පොට් නම් ඇති.. හැබැයි ගණන් වැඩියි.. Click to expand... mage Can 48 ganinko ban oney welaawaka ganna puluwan neh Rs 5000/ beer lager podda
crazybuddy said: ඉතිං අද ගනිං.. හොර පොට් නම් ඇති.. හැබැයි ගණන් වැඩියි.. Click to expand... mage Can 48 ganinko ban oney welaawaka ganna puluwan neh Rs 5000/ beer lager podda
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Dec 23, 2015 #11 බොන්න එපා යකෝ. සල්ලිත් දීල ලෙඩ හදාගන්න. නෙද්දකින් තොපි...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 23, 2015 #13 mama malberry wemi said: mage Can 48 ganinko ban oney welaawaka ganna puluwan neh Rs 5000/ beer lager podda Click to expand... මම බොන්නෙ නැහැ මචං.. බොන එක නතර කරල තියෙන්නෙ.. ඕක ඉක්මන් එකේ දාන්න.. සුටුස් ගාලා අරන් යයි..
mama malberry wemi said: mage Can 48 ganinko ban oney welaawaka ganna puluwan neh Rs 5000/ beer lager podda Click to expand... මම බොන්නෙ නැහැ මචං.. බොන එක නතර කරල තියෙන්නෙ.. ඕක ඉක්මන් එකේ දාන්න.. සුටුස් ගාලා අරන් යයි..
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Dec 23, 2015 #15 crazybuddy said: ඉතිං අද ගනිං.. හොර පොට් නම් ඇති.. හැබැයි ගණන් වැඩියි.. Click to expand...
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Dec 24, 2015 #17 ගත්තා ගත්තා මේ දැං ගසන ගමං
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Dec 24, 2015 #19 ow wahala ubalage paththe bar wala adurana un nadda ban contact karala panna ganna ayyooo ahema contact hadagnin ban food city walth pannawa manager karayama
ow wahala ubalage paththe bar wala adurana un nadda ban contact karala panna ganna ayyooo ahema contact hadagnin ban food city walth pannawa manager karayama
XibitZ Well-known member Oct 10, 2008 13,243 1 4,032 113 Moratuwa Dec 24, 2015 #20 මට ගන්න බැරිවුනා බන්.. සීන් එක මතක් වෙද්දි බාර් එක වහලා.. ඒත් වෙලාවට ඉතුරු වෙච්ච ගල් බාගෙකුයි, වැට් 9 බාගෙකුයි තියෙනවා.. අපේ සොන්නයෝ ටික උන්ටත් ගන්න අමතක වුනා කියාගෙන මගේ බාග දෙකටත් කෙලීද දන්නෑ..
මට ගන්න බැරිවුනා බන්.. සීන් එක මතක් වෙද්දි බාර් එක වහලා.. ඒත් වෙලාවට ඉතුරු වෙච්ච ගල් බාගෙකුයි, වැට් 9 බාගෙකුයි තියෙනවා.. අපේ සොන්නයෝ ටික උන්ටත් ගන්න අමතක වුනා කියාගෙන මගේ බාග දෙකටත් කෙලීද දන්නෑ..