සුරියවැව පැත්තේ කවුරු හරි / හරි සුරියවැව ප#
මචන්ලා, පොඩි උදව්වක්.. මගේ යාළුවෙක් කිව්වා සුරියවැව පැත්තේ බයික් යාඩ් එකක් තියෙනවා කියලා.
එතනින් පට්ට අඩුවට බයික් ගන්න පුළුවන් කියලා. මට දැන්ගන්න ඔ්නේ එතන යමහා FZ තියෙනවා ද කියලා.
අනේ දන්න එකෙක් ඉන්නවානම් මට පී එම් එකක් දාපල්ලා.. ඉක්මණට කියපල්ලා..