සුලු ජනාට අවුරුද්ද යි

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    කොහොමද යටින් වැඩ ටික යනවා නේද සහෝදර වරු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,735
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් සර් ජනාධිපති වෙලා පෝය 6 කුත් වෙන්න එනවා.

    හීනෙන් වගේ මතක් වෙනවා අපේ අනුර සහෛ්දරයා ජනාධිපති වෙලා හිටපු පෝය දෙක :(
     
    • Haha
    Reactions: ttj

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මාස 6න් පෙරලුනා නේ... ඉහිම් ඉහිම් ඉහිම්...
    දෙසැම්බර් පෙරලනවා කිව්වෙ අවුරුද්ද කිව්වෙ නැහැ
     
    • Haha
    Reactions: ttj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,575
    113
    මොකක්ද බං සුලු කියන්නේ.
    ව්‍යවස්ථාවට අනුවයි අනුරයියා පත්වුනේ
    මහ චන්දෙන් 2/3ත් පැන්නුවා මතක නැතෙයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,735
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද බං සුලු කියන්නේ.
    ව්‍යවස්ථාවට අනුවයි අනුරයියා පත්වුනේ
    මහ චන්දෙන් 2/3ත් පැන්නුවා මතක නැතෙයි

    සුලු ජනා කියන්නෙ පෝට්ටු සුලුතරයෙන් පත් උනා කියන එක.

    දැන් බලපන් අපේ රනිල් සර්. පෝට්ටු චන්ද බහුතරෙන් ජනාධිපති උනේ. අන්න බහුතර ජනාධිපතිලා. 💪🏻🥰
     
    • Haha
    Reactions: ttj

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    උබලගේ පැති වලට තෙල් බවුසර් ආවද? ගෑස් තියේද?
     
    • Sad
    Reactions: ttj

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ලංකා ඉතිහාසයේ 50% ගන්න බැරිවෙච්ච එකම ජනාධිපති .
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    කන්ටේනර් වැඩේ නම් ගාණට යනවා

    7EVXlW6.png