කොහොමද යටින් වැඩ ටික යනවා නේද සහෝදර වරු
D dillsdilla Well-known member Nov 25, 2018 2,374 2,420 113 Sep 22, 2025 #1 කොහොමද යටින් වැඩ ටික යනවා නේද සහෝදර වරු
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Sep 22, 2025 #2 මාස 6න් පෙරලුනා නේ... ඉහිම් ඉහිම් ඉහිම්... Reactions: marvin silva
shenat Well-known member May 13, 2007 58,472 86,735 113 ආශ්චර්යමත් රටක Sep 22, 2025 #3 රනිල් සර් ජනාධිපති වෙලා පෝය 6 කුත් වෙන්න එනවා. හීනෙන් වගේ මතක් වෙනවා අපේ අනුර සහෛ්දරයා ජනාධිපති වෙලා හිටපු පෝය දෙක Reactions: ttj
රනිල් සර් ජනාධිපති වෙලා පෝය 6 කුත් වෙන්න එනවා. හීනෙන් වගේ මතක් වෙනවා අපේ අනුර සහෛ්දරයා ජනාධිපති වෙලා හිටපු පෝය දෙක
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,994 113 Sep 22, 2025 #4 ttj said: මාස 6න් පෙරලුනා නේ... ඉහිම් ඉහිම් ඉහිම්... Click to expand... දෙසැම්බර් පෙරලනවා කිව්වෙ අවුරුද්ද කිව්වෙ නැහැ Reactions: ttj
ttj said: මාස 6න් පෙරලුනා නේ... ඉහිම් ඉහිම් ඉහිම්... Click to expand... දෙසැම්බර් පෙරලනවා කිව්වෙ අවුරුද්ද කිව්වෙ නැහැ
N nalin0001 Well-known member Jun 12, 2014 20,057 34,575 113 Sep 22, 2025 #5 මොකක්ද බං සුලු කියන්නේ. ව්‍යවස්ථාවට අනුවයි අනුරයියා පත්වුනේ මහ චන්දෙන් 2/3ත් පැන්නුවා මතක නැතෙයි
shenat Well-known member May 13, 2007 58,472 86,735 113 ආශ්චර්යමත් රටක Sep 22, 2025 #6 nalin0001 said: මොකක්ද බං සුලු කියන්නේ. ව්‍යවස්ථාවට අනුවයි අනුරයියා පත්වුනේ මහ චන්දෙන් 2/3ත් පැන්නුවා මතක නැතෙයි Click to expand... සුලු ජනා කියන්නෙ පෝට්ටු සුලුතරයෙන් පත් උනා කියන එක. දැන් බලපන් අපේ රනිල් සර්. පෝට්ටු චන්ද බහුතරෙන් ජනාධිපති උනේ. අන්න බහුතර ජනාධිපතිලා. Reactions: ttj
nalin0001 said: මොකක්ද බං සුලු කියන්නේ. ව්‍යවස්ථාවට අනුවයි අනුරයියා පත්වුනේ මහ චන්දෙන් 2/3ත් පැන්නුවා මතක නැතෙයි Click to expand... සුලු ජනා කියන්නෙ පෝට්ටු සුලුතරයෙන් පත් උනා කියන එක. දැන් බලපන් අපේ රනිල් සර්. පෝට්ටු චන්ද බහුතරෙන් ජනාධිපති උනේ. අන්න බහුතර ජනාධිපතිලා.
S snm1990 Well-known member Jun 4, 2015 11,510 8,713 113 Sep 22, 2025 #7 උබලගේ පැති වලට තෙල් බවුසර් ආවද? ගෑස් තියේද? Reactions: ttj
R rangana26 Well-known member Feb 21, 2013 9,636 13,347 113 Sep 22, 2025 #8 ලංකා ඉතිහාසයේ 50% ගන්න බැරිවෙච්ච එකම ජනාධිපති . Reactions: deanXX
deanXX Well-known member Oct 15, 2013 21,508 16,262 113 Sep 22, 2025 #9 කන්ටේනර් වැඩේ නම් ගාණට යනවා