සුලු දේටත් බියට පත්වන අය නැරබීමෙන් වලකින්න - ගෝනගල සමූලඝාතයේ පින්තුර

nul

Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    තාම මහලොකු මහ ජාතිය කියල හිතාගෙන, තව මනුස්සයෙක්ට කැරි දෙමල, කැරි තම්බිය කියල කියන්න දිව නැවෙන දෙකයි පනහෙ මහ ජාතියෙ ආත්මාර්ථකාමී බුදු බණ නාඳුනන අපිට මෙන්න ලොකු පාඩමක්!



    තව තවත් අපි ජාතිවාදෙ අවුස්සගෙන කොහෙටද යන්නෙ? ඉතාම සුළුතරයකට බල ත්න්හාවට ඕන වෙනව හොඳට එකමුතු කමින් ඉන්න මිනිස්සුන්ව කොටවන්න. මොළෙ අඩු මිනිස්සු ඇන කොටා ගන්නව. දුකයි බන් මේව කියන්න වෙද්දි.

    නිකමට හරි අපි හිතනවද මේ කලින් ආත්මෙ අපේ අම්ම තාත්ත අයිය අක්ක දුවා පුතා දරුවො වෙන්න බැරිද කියල...... කඩු උස්සගෙන තුවක්කු උස්සගෙන මරාපිය එලවපිය කියල කියන්නෙම තවත් හුස්ම ගන්න මනුස්සයෙක්ටම නේද බන්ල.... කවුද දන්නෙ එදා යුද්ද ඇවිස්සුවෙ කවුද කියල... මොකාද ඒක හොයන්නෙ?

    අරහෙ කඩු කියල චැනල් එකකින් ගහන නිවුස් එකකින් මෙහෙ ඉන්න මොළේ අඩු මිනිස්සු අනේ මනුස්සකමින් පිරුණු මිනිස්සු ඔක්කොම දිහා බලනව මුන් මිනීමරුවො කියල. නිකමටවත් අහනවද ඇත්තටම කවුද මේක කරන්න ඇත්තෙ කියල? මෙහෙම කරන්න හේතුව මොකක්ද කියල හිතුවද.... නෑ. කෙලින්ම ලේ රත් කරගෙන ගහ මරාගෙන...


    ලංකාවම ගෝල්ෆේස් එකට එකතු වෙද්දි අරගල කරන්න කියල, ගහ මරාගන්න කියල. ඒවට විරුද්ධ වෙලා හන්දියක් මැද්දෙ මේ වෙලාවෙ ඇවිස්සෙන්න එපා ගහ මරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ කියපු මිනිස්සුත් මේ ලංකාවෙ ඉන්න ඇති.

    ඕව කරපු කරුණා පිල්ලෙයාන් පුක දෙන ගමන් රටට ජාතියට තියෙන ආලය ගැන පම්පෝරි ගහන එකට තමා බයි කම කියන්නෙ
     

    nidarsha91

    Well-known member
  • ඕව කරපු කරුණා පිල්ලෙයාන් පුක දෙන ගමන් රටට ජාතියට තියෙන ආලය ගැන පම්පෝරි ගහන එකට තමා බයි කම කියන්නෙ
    දිමියෙක් කෑවම දිමි ගොට්ටම විනාශ කරන එකට තමයි ලපටි අනුවණකම කියන්නෙ
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    දිමියෙක් කෑවම දිමි ගොට්ටම විනාශ කරන එකට තමයි ලපටි අනුවණකම කියන්නෙ
    බයියො එක තැනකදි පරිණාමය වෙන එක නැවතුනානෙ 😂😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,713
    113
    35
    Spain
    උඹ කියන එක හරි, මරා යුද්දෙ ඉවර කරා, රෙස්පෙක්ට්, එහෙම කියල ඊට පස්සෙ රටට කෙලපු කෙලිල්ල අමතක කරන්නත් හොඳ නෑ


    ඉතින් ඒ වැරදි වලට නඩු පවරලා හිරේ දාන්න. අවුරුදු දෙකක් ගිහින් කෝ තාම නැහැ නේ? කොටා දැන් ආණ්ඩුව විවේචනය කරන උන්ට විරුද්ධව නඩු දාන්නත් හැදුවට ඒ කාලේ රත්තරන් අස්සයෝ, ලම්බෝගිනී, ඩොලර් බිලියන 50, උගන්ඩා සල්ලි ගගා අවලාද කරා. එත් බන් කෝ ඒවා? ලපයාට එහෙම අවලාද කරා නම් දැන් උන් හිරේ.
     

    nidarsha91

    Well-known member
  • සුබ පැතුම් අනවශ්‍යයි 😂😂
    සෑම ක්‍රියාවකටම සමාන නෙමෙයි ඩබල් වූත් ප්‍රතිවිරුද්ධවූත් ප්‍රතික්‍රියාවක් තියෙනවනෙ මිත්‍රයා. එපා කියන්න බෑ හම්බෙද්දි. වපුරපු විදියට අනිවාර්යෙන්ම ලැබෙනවම තමයි. ඉතින් එලෙසම ලැබේවා :-)
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    සෑම ක්‍රියාවකටම සමාන නෙමෙයි ඩබල් වූත් ප්‍රතිවිරුද්ධවූත් ප්‍රතික්‍රියාවක් තියෙනවනෙ මිත්‍රයා. එපා කියන්න බෑ හම්බෙද්දි. වපුරපු විදියට අනිවාර්යෙන්ම ලැබෙනවම තමයි. ඉතින් එලෙසම ලැබේවා :-)
    බොරු කතා බං. ඔය ගොයියො එහෙම කෑ ගහන්නෙ වැපුරුවාට අස්වැන්න නෑ කියල
     

    nidarsha91

    Well-known member
  • බොරු කතා බං. ඔය ගොයියො එහෙම කෑ ගහන්නෙ වැපුරුවාට අස්වැන්න නෑ කියල
    images
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,613
    3,384
    113
    මේකේ වැළලෙන්න හදන්නේ අවජාතක අනුරට පුක දෙන සෙට් ඒක නේද... උනුත් ජාන කලාවන් වෙච්ච පුතාලා සෙට් එකක්... උපන් තැන ඉදලම බොරු කියන... අම්මා අප්පාගේ ඉඳන් බොරු කියන විකෘති ලිංගික ආශාවන් තියන පොන්නයෙක් පස්සෙන් යන උන් ගෙන් ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ...

    සෝමවංශ අනුර ගැනත් කියන ඒව තියනවා... කම්මැලි හොයන්න...
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    මේවා මොනාද මේවා... චෙම්මිනි වල නිල් පාට වතුර බෝතලෙයි, ස්කූල් බෑග් එකයි නේ මාරම දුක.. අන්න ලමයි... ඒ තමයි ලැබේ ලමයි අපේ කාලකන්නි සිංහල NGO කලවං කල්ලතෝනි ෆේස් බුක් හුත්තිගේ පුතාලට.
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    453
    141
    43
    2009 ඔය පිළිකාව කපලා අයින් කරේ නැත්නම් තාමත් මායිම් ගම් වල ඔහොම තමයි .
    දේශපාලන පක්ෂ වලින් හිතුවොත් නම් යතාර්ථය තේරුම් ගන්න බෑ
    LTTE එක මැරුවේ සිංහල උන් මිසක් පොහොට්ටුවේ , jvp ,unp කාරයෝ නෙවෙයි කියලා මතක් කරගනිල්ලා
    JVP ekei LTTE ekei wenasak thiyenawada ?
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,187
    941
    113
    අඩේ...හිස් අහස කරපු සඳරුවා මක් කරනවද දන්නේ නෑ. ඉස්සර නිතිපතා ඔය බ්ලොග් එක කියවනවා. පට්ට ලිවිල්ලක් ඌට තියෙන්නේ. GOOD OLD DAYS
    pora gamen town ekata awith cooperate slave kenek una mama hithanne. eken liyana ekath nawathuna. mage facebook eke hitiya hena kalayak dan dakke na kalekin.