සුලු දේටත් බියට පත්වන අය නැරබීමෙන් වලකින්න - ගෝනගල සමූලඝාතයේ පින්තුර

waca

Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    අපි 2006 විතර yahoo groups වලට ඕව හදල දැම්ම මතකයි පිටරට අයටත් එක්ක පේන්න. කරුමෙ කියන්නෙ ඔය මානව හිමිකම් වලට කෑගහන අය, ලංකාවෙ යුද්ධය ගැන documentary කරන අයටත් මේ විදියට මායිම් ගම්මාන වල කරපු දේවල් පේන්නෙ නෑ. Human rights, war crimes කියන්නෙත් දැන් කර්මාන්තයක්, අදාල රටවල් වලට තියෙන ලැදියාව අනුව තමයි ඒව ක්‍රියාත්මක වෙන්නෙ. අපි යුද්දෙන් පස්සෙත් දාස් ගානක් LTTE එකට සම්බන්ධ අය පුනරුත්තාපනය කරලත් තාම ලංකාව යුධ අපරාධ කරල දිනුව කියලනෙ narrative එක හදල තියෙන්නෙ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ඉතින් ඒ වැරදි වලට නඩු පවරලා හිරේ දාන්න. අවුරුදු දෙකක් ගිහින් කෝ තාම නැහැ නේ? කොටා දැන් ආණ්ඩුව විවේචනය කරන උන්ට විරුද්ධව නඩු දාන්නත් හැදුවට ඒ කාලේ රත්තරන් අස්සයෝ, ලම්බෝගිනී, ඩොලර් බිලියන 50, උගන්ඩා සල්ලි ගගා අවලාද කරා. එත් බන් කෝ ඒවා? ලපයාට එහෙම අවලාද කරා නම් දැන් උන් හිරේ.

    Ade ehema naduwakata thamaa dan oya ekek asse inne
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    මේවා දකිනකොට ඉවසන්න බෑ බන්. සක්කිලි කොටි. මෙහෙම කරපු කොටින්ට සුදු හුනු ගාන කල්ල තෝනි පXයලත් ඉන්නවානේ.
    මම මිට කලින් දැකලා තියෙනවා දරුවෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්ගේ බඩ කපලා ලමයා එලියට ඇරගෙන මරලා තිබුනා.
    මේවා තමයි බන් මානව හිමිකම් ලබ්බට පෙන්නන්න ඕන.
    උන් ඒවා බලන්නේ නෑ. කොටින්ගේ ඇt දෙකට වෙච්ච දේ නම් හොයනවා..:angry:

    කොටින්ට කියලා තො වගේ එව්න්ව තමයි මෙහෙම කරන්න තිබුනේ
    ------ Post added on Sep 8, 2026 at 9:49 PM
    e moko mawa maranne ban , yudden passe rajapaksala ratata ariya kiyala piliganna amaari ne
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,154
    113
    Dubai
    සක්ක්ලි කොටි මෙහෙම සිංහල ගම් පිටින් කැති ගහලා මිනිස්සු දාස් ගානක් මරලා දැම්මා,
    තව හැතිකරයක් රටේ හිටපු තරුණ කොල්ලෝ සෑහෙන්න ප්‍රමානයක් ටයර් සෑයවල් වල පුච්චලා දැම්මා.
    මට මතකයි මම පොඩි කාලේ අපේ ගමේ ෆැමිලි එකක තාත්තා, පුතාලා දෙන්නා අල්ලපු ගෙදර අංකල් හතර දෙනෙක් ගේ ඇතුලේ කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා අම්මා අක්කා නංගී ඉස්සරහා.
    මොකටද දන්නවාද? ඒ UNP රැස්වීමකට ගියා කියලා. ඒ කාලේ මේ වගේ දේවල් ඇස් දෙකට දැකපුවා එමටයි.
    ඕවා කියන්න ගියොත් අපි කොන් වෙනවා.
    ඔය කාලේ ඉපදිලාවත් නැති මේවා නොදැකපු සමහර හිපාටුවෝ කියන කතා අහපුවාම මාර කේන්තියක් බන් යන්නේ.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    694
    763
    93
    Demala pakku ekek wath penna ba

    Ubala dakala thiyenawa da demallunge capacity aduyi kiyala okun ta mole na
    Ape parana office eketh innawa ekek track

    Loketa aluth deyak hoyala dunan demallu ekek wath mn nm dakala na

    anyways okun wa 1 2 shape eke left kara nm hari
     
    • Like
    Reactions: Error365!

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    325
    355
    63
    මිනිස්සුන්ට මෙච්චර කුරිරු වෙන්න පුලුවන් නේ බං:cry:

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ,
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....:yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,278
    113
    Panadura
    සක්ක්ලි කොටි මෙහෙම සිංහල ගම් පිටින් කැති ගහලා මිනිස්සු දාස් ගානක් මරලා දැම්මා,
    තව හැතිකරයක් රටේ හිටපු තරුණ කොල්ලෝ සෑහෙන්න ප්‍රමානයක් ටයර් සෑයවල් වල පුච්චලා දැම්මා.
    මට මතකයි මම පොඩි කාලේ අපේ ගමේ ෆැමිලි එකක තාත්තා, පුතාලා දෙන්නා අල්ලපු ගෙදර අංකල් හතර දෙනෙක් ගේ ඇතුලේ කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා අම්මා අක්කා නංගී ඉස්සරහා.
    මොකටද දන්නවාද? ඒ UNP රැස්වීමකට ගියා කියලා. ඒ කාලේ මේ වගේ දේවල් ඇස් දෙකට දැකපුවා එමටයි.
    ඕවා කියන්න ගියොත් අපි කොන් වෙනවා.
    ඔය කාලේ ඉපදිලාවත් නැති මේවා නොදැකපු සමහර හිපාටුවෝ කියන කතා අහපුවාම මාර කේන්තියක් බන් යන්නේ.
    වැඩක් නෑ බන් කතා කරලා
    මේ ත්‍රෙඩ් එකේම ඉන්නේ දෙන්නෙක් තුන්දෙනෙක්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,522
    6,372
    113
    මට මතකයි මම පොඩි කාලේ අපේ ගමේ ෆැමිලි එකක තාත්තා, පුතාලා දෙන්නා අල්ලපු ගෙදර අංකල් හතර දෙනෙක් ගේ ඇතුලේ කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා අම්මා අක්කා නංගී ඉස්සරහා.
    මොකටද දන්නවාද? ඒ UNP රැස්වීමකට ගියා කියලා. ඒ කාලේ මේ වගේ දේවල් ඇස් දෙකට දැකපුවා එමටයි.
    ඕවා කියන්න ගියොත් අපි කොන් වෙනවා.
    ඔන්න මේ වගේ දේවල් නිසා තමයි අන්තිමට ජෙප්පො හොය හොයා ටයර් සෑයවල් යැව්වේ..
     
    dinu09

    Well-known member
  • Jul 30, 2025
    423
    304
    63
    ඒක මචන් උඹේ පර්සනල් පොලිටිකල් විව් එක. තව එකෙක්ට වෙන අදහසක් තියෙන්න පුලුවන්.

    මොන පක්ශෙට සපේර්ට් කරත් කමක් නෑ ඒත් ලංකාව දෙකට කඩන්න හදන, මේකෙ ltte ඩයස්පෝරාවෙ ඇජෙන්ඩා ක්‍රියාත්මක කරන්න හදන ඒවට විරුද්ද වෙයන්. මේ රට මේ ගානට තියෙන්න අපේ කොල්ලො කී දාහක් මැරුනද? කී දාහක් ඩිසේබල් වෙලා ඉන්නවද? උන්ට දශමෙක හරි රෙස්පෙක්ට් එකක් තියනව නම් පක්ශ වලට තියන ගැතිකමට රට පාවලා දෙන්න එපා.

    මේක උඹට ඩිරෙක්ට් කියපු දෙයක් නෙමෙයි, ජෙනරලි කට්ටියට කියන්නෙ.