සුලු මොහොතකින්

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    OMG :shocked: මහින්දගේ නිරුවත හෙළිවෙයි.

    10875937_781329178569802_781329038569816_7586_2592_b.jpg

    HTML:
    https://www.facebook.com/video.php?v=781329038569816
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැටියා;17678235 said:
    කෝ බං තාම නෑනෙ :angry:

    ;) බලන්න බැරිනම් අහන් හිටපන් කනට මාර මිහිරියි, නයිටිඑන් වගෙ නෙවෙ පට්ට චැනල් එක :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ;) බලන්න බැරිනම් අහන් හිටපන් කනට මාර මිහිරියි, නයිටිඑන් වගෙ නෙවෙ පට්ට චැනල් එක :P

    Bluetooth වලින් stream කරන්නෙ ගෙදර Sound System එකට. ගමටම ඇහෙන්න දෙන්නෙ :rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැටියා;17678264 said:
    Bluetooth වලින් stream කරන්නෙ ගෙදර Sound System එකට. ගමටම ඇහෙන්න දෙන්නෙ :rofl:

    ela ela :)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    තව සුලු මොහොතකින් විශේෂ සජීවී පුවත් සාකච්චාවක් බලාපොරොත්තු වන්න.

    http://www.ustream.tv/channel/my3-vision

    මචන් මං මේ නිකමට වගේ අහන්නේ සුලු මොහොතක් කියන්නේ කොච්චර වෙලාවකටද මචන්? :P
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මචන් මං මේ නිකමට වගේ අහන්නේ සුලු මොහොතක් කියන්නේ කොච්චර වෙලාවකටද මචන්? :P

    ටිකක් delay වෙයි වගේ. මේක ගැන දැනගෙන ගොඩක් තැන වලට ලයිට් කපළලු. තව case ගොඩයිලු එක නිසා වෙන්න ඕන මේක late වෙන්නේ......

    :confused: :confused: