සුලෙයිමාන් ඝාතකයන්
ආණ්ඩුවේ අසමත් කම පේනවා.. කප්පන් ඉල්ලන්න උස්සපු මිනිහව මරණ කම් පොලිසිය මොකද කරේ ? මහින්ද ගේ කාලේ ඕව උනාද ? මිනිස්සුන්ව කප්පන් ගන්න ඉල්ලලා මැරුවද?
මුන් හොඳයි හොරා පොලිස් කරන්න... පකේ ආණ්ඩුව
අදහස්(2)
බැලූවෝ (2343)
Tweet බම්බලපිටියේ ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතකයන් ඔහු පැහැර ගැනීමට කුඩා මෝටර් රියකින් එන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත. පොලිසිය දැනටම පෞද්ගලික සීසීටීවී කැමරා 10ක තොරතුරු ලබාගෙන ඇත.
ඊට අමතරව පොලිසිය නගරයේ ප්‍රධාන තැන්වල සවිකළ සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමට යයි. මේ අනුව කොල්ලුපිටිය, තුන්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත, බොරැල්ල, ඔරුගොඩවත්ත, කැලණිය දක්වා සියලුම පොලිස් සීසීටීවී බැලීමට නියමිතය.
පරීක්ෂණ සඳහා දැනට මාවනැල්ලේ සිටින පොලිස් කණ්ඩායම් දෙකට අමතරව තවත් කණ්ඩායමක් කොළඹින් පිටත්ව ගියේය.
ආණ්ඩුවේ අසමත් කම පේනවා.. කප්පන් ඉල්ලන්න උස්සපු මිනිහව මරණ කම් පොලිසිය මොකද කරේ ? මහින්ද ගේ කාලේ ඕව උනාද ? මිනිස්සුන්ව කප්පන් ගන්න ඉල්ලලා මැරුවද?
මුන් හොඳයි හොරා පොලිස් කරන්න... පකේ ආණ්ඩුව
ව්‍යාපාරිකයා පැහැරගන්න පුංචි කාරයක් ඇවිත් ?
පොලිස් කණ්ඩායම් තුනක් මාවනැල්ලේ 2016 අගෝස්තු මස 26 11:27:27 | බිමල් ශ්‍යාමන් ජයසිංහ