සුලෙයිමාන් ඝාතකයන්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සුලෙයිමාන් ඝාතකයන්

    ආණ්ඩුවේ අසමත් කම පේනවා.. කප්පන් ඉල්ලන්න උස්සපු මිනිහව මරණ කම් පොලිසිය මොකද කරේ ? මහින්ද ගේ කාලේ ඕව උනාද ? මිනිස්සුන්ව කප්පන් ගන්න ඉල්ලලා මැරුවද?

    මුන් හොඳයි හොරා පොලිස් කරන්න... පකේ ආණ්ඩුව

    ව්‍යාපාරිකයා පැහැරගන්න පුංචි කාරයක් ඇවිත් ?
    පොලිස් කණ්ඩායම් තුනක් මාවනැල්ලේ
    2016 අගෝස්තු මස 26 11:27:27 | බිමල් ශ්‍යාමන් ජයසිංහ
    comments1.gif
    අදහස්(2)
    views1.gif
    බැලූවෝ (2343)​

    fb.png
    Tweet බම්බලපිටියේ ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතකයන් ඔහු පැහැර ගැනීමට කුඩා මෝටර් රියකින් එන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත. පොලිසිය දැනටම පෞද්ගලික සීසීටීවී කැමරා 10ක තොරතුරු ලබාගෙන ඇත.
    ඊට අමතරව පොලිසිය නගරයේ ප්‍රධාන තැන්වල සවිකළ සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමට යයි. මේ අනුව කොල්ලුපිටිය, තුන්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත, බොරැල්ල, ඔරුගොඩවත්ත, කැලණිය දක්වා සියලුම පොලිස් සීසීටීවී බැලීමට නියමිතය.
    පරීක්ෂණ සඳහා දැනට මාවනැල්ලේ සිටින පොලිස් කණ්ඩායම් දෙකට අමතරව තවත් කණ්ඩායමක් කොළඹින් පිටත්ව ගියේය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක කප්පං ගන්න කරපු එක් නෙවෙයි බං. අරගෙන ගිය ගමන් ම මරල තියෙන්නේ. බොඩි එක කුණු වෙලා තිබිල තියෙන්නේ.කප්පම ඉල්ලලා දුන්න කෝල් එක මිස් ගයිඩින්ග් ටැක්ටික් එකක්.....
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    උස්සලා දවස් 4 ක් යනකන් පොලිසිය ආණ්ඩුවේ ජංගි හෙදුවද?

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මූ හිටපු ලොකුම කුඩු බිස්නස් කාරයෙක්, කුඩු ඩීල් එකක් අවුල් ගිහින් තමයි මෑරුවේ. මූ ඉම්පෝර්ට් කරපු බඩු වලට නය ගෙවන්න ඉදපු සෙට් එකක් තමයි එකතු වෙලා ගෙම දුන්නේ. පොලිසියෙන් ඕව එලියට දාන්නේ නෑ අසාත් සාලියා ඩිරෙක්ට් ඌට සපෝට් කරල තියෙන හින්දා මෙච්චර කල්. පූජිත් ඕඩර් එක දීලා තියෙන්න කුඩු ගෑන කිසිම තෑනක කියන්න එපා කියලා.

    බම්බ පොලිසියේ ඕන එකෙක්ගෙන අහලා බලපන්. කතන්දරේ ඔක්කොම කියයි.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ආණ්ඩුවේ අසමත් කම පේනවා.. කප්පන් ඉල්ලන්න උස්සපු මිනිහව මරණ කම් පොලිසිය මොකද කරේ ? මහින්ද ගේ කාලේ ඕව උනාද ? මිනිස්සුන්ව කප්පන් ගන්න ඉල්ලලා මැරුවද?

    මුන් හොඳයි හොරා පොලිස් කරන්න... පකේ ආණ්ඩුව

    ව්‍යාපාරිකයා පැහැරගන්න පුංචි කාරයක් ඇවිත් ?
    පොලිස් කණ්ඩායම් තුනක් මාවනැල්ලේ
    2016 අගෝස්තු මස 26 11:27:27 | බිමල් ශ්‍යාමන් ජයසිංහ
    comments1.gif
    අදහස්(2)
    views1.gif
    බැලූවෝ (2343)​

    fb.png
    Tweet බම්බලපිටියේ ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතකයන් ඔහු පැහැර ගැනීමට කුඩා මෝටර් රියකින් එන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත. පොලිසිය දැනටම පෞද්ගලික සීසීටීවී කැමරා 10ක තොරතුරු ලබාගෙන ඇත.
    ඊට අමතරව පොලිසිය නගරයේ ප්‍රධාන තැන්වල සවිකළ සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමට යයි. මේ අනුව කොල්ලුපිටිය, තුන්මුල්ල හන්දිය, බෞද්ධාලෝක මාවත, බොරැල්ල, ඔරුගොඩවත්ත, කැලණිය දක්වා සියලුම පොලිස් සීසීටීවී බැලීමට නියමිතය.
    පරීක්ෂණ සඳහා දැනට මාවනැල්ලේ සිටින පොලිස් කණ්ඩායම් දෙකට අමතරව තවත් කණ්ඩායමක් කොළඹින් පිටත්ව ගියේය.

    Haaa haaa patta oi uba patta Mahindaya thawa kiyapan bn mage yaluwantath pennala hina una thawa mukuth nadda?
     
    • Like
    Reactions: Smartm

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මූ හිටපු ලොකුම කුඩු බිස්නස් කාරයෙක්, කුඩු ඩීල් එකක් අවුල් ගිහින් තමයි මෑරුවේ. මූ ඉම්පෝර්ට් කරපු බඩු වලට නය ගෙවන්න ඉදපු සෙට් එකක් තමයි එකතු වෙලා ගෙම දුන්නේ. පොලිසියෙන් ඕව එලියට දාන්නේ නෑ අසාත් සාලියා ඩිරෙක්ට් ඌට සපෝට් කරල තියෙන හින්දා මෙච්චර කල්. පූජිත් ඕඩර් එක දීලා තියෙන්න කුඩු ගෑන කිසිම තෑනක කියන්න එපා කියලා.

    බම්බ පොලිසියේ ඕන එකෙක්ගෙන අහලා බලපන්. කතන්දරේ ඔක්කොම කියයි.

    ube oya siravatamada kiyanne ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කුඩු නම් තම්බි - තම්බි නම් කුඩු

    හම්බයෙක් මැරුණේ. මට නම් ගානක් වත් නෑ. සිංහල එකෙක් ව ඔහොම මැරුව නම් පොලිසිය ඔතරම් මහන්සි වෙන්නෙත් නෑ.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    රනිල් ටක් ගාල කිවුව රිපෝර්ට් එකක් දෙන්න කියල

    සිංහල එකෙක් ට ඔහොම කරයි ද

    කැරි හම්බයෝ චුත වෙලා යන එකමයි හොඳ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :angry::angry::angry::angry: