සුවද විළවුන් ගැන බිදක්.....

RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    සුවද විළවුන් ගැන බිදක්.....

    නුල් දෙක තුනක් දෑක්කට පස්සෙ හිතුනා හීනියට තව නූල් කෑල්ලක් පටලන්න. අද විදුලිය නෑ යකුනෙ කොම්පුටරෙ දාන් යුනිකොඩ් කොටන්න. :no: පොන් එකෙන් ගෙම අමාරු උනත් වැඩක් කියල මහ දෙයක් නැති එකෙ හිතුන මේක පටාන් ගන්ඩ. :D

    දැන් මෙහෙමනෙ, සුවද විලවුන් කිව්වම ජාති ගොඩක් තියනව. ඉතින් ටිකක් කල්පනාවෙන් තොරගන්න ඔන තමන්ගෙ ඔන එපා කන් අනුව. අවස්තාවට ගැලපෙන්න. (පොකට් එකත් ඇතුලුව)

    දැං මේවගෙ තියනව මුලික කාණ්ඩ 03ක්.

    01) Eau de Cologne: මෙක ඈවිල්ල basic type එක. අමුතු නමක් වගේ පෙවුනට අපෙ ක‍ට වහරට අලුත් නෑ. මෙක අපි හැමෝම දන්න ඕඩි කොලෝන් එක. මේක ඇවිල්ල සුවද තියෙන්නෙ 8% වගෙ මතකෙ හැටියට. එක නිසාම වැඩි කලක් ඇගේ තියෙන් නැ :( කෙලින්ම හමට ගාන එක තමයි කරන්නෙ. ලොකු බොතල් වල pack කොරන්නෙ.

    4711_Original_Eau_de_Cologne_Maurer_&_Wirtz_for_women_and_men_900X900_01_0.jpg


    මගේ famous Cologne එක. (4711)

    02) Eau de toilette: මේකෙ ටිකක් සුවද ප්‍රමානෙ වැඩි. 10-12% වගෙ ඇති. කොලොන් එකට වඩා සුවද ටිකක් අල්ලල හිටිනව. මේක හමට නැත්තං ඇදුමට තවරන්න පුලුවන්, එත් වඩා හොද හමට තවරන එක. මේ කාන්ඩෙටම තමයි ඔය රෝස වතුර එහෙම වැටෙන්නෙත්.

    boss_bottled_eau_de_toilette_intense.png


    03) Eau de parfum: සෙන්ට් කිව්වම ඉතින් ගොඩක් famous මේ type එක. මාත් use කරනනෙ මේ category එකේ සෙන්ට් එකක්. සුවද ප්‍රමානෙ 20-25% වගේ. සෙන්ට් එකක තියනව සුවද ගහන විදි 03ක්. මුලින්ම Top note එක. (ඕකෙ තමයි ඒ සෙන්ට් එකේ මූලික සුවද තියෙන්නෙ. ) ඊළගට Middle/Heart note එක. අන්තිමට base note එක. ඔය කිව්ව notes කාලෙත් එක්ක තමයි release වෙන්නෙ. (top>heart>base notes විදිහට). මේකෙ හැබැයි base note එකක් release වෙන් නැති තරං. අනික මේකෙ bottle එක ටිකක් පොඩි මුල් දෙක එක්ක බලද්දි. මේක කෙලින්ම හමට නැත්තං ඇදුමට තවරන්න පුලුවන් :D

    acqua_di_gio_essenza_125ml_grande.jpg


    04) Perfume: මේක නන් පුතො අමර ගනන්. සුවද ප්‍රමානෙ ඩෙෆා 25% ට වැඩි. ගොඩක් ඒවගේ 40% වගේ වෙනව. අර මං මුලින් කිව්ව notes වලින් ඔක්කොම වගේ මේකෙන් release වෙනව. සුවද ප්‍රමානෙ වැඩි නිසා මේක එන්නෙ ගොඩක් පොඩි ඇසුරැම් වල. එත් පොඩ්ඩක් ගෑවුනත් ඇති පළාතම සුවදයි, වැඩි කාලයක් අල්ලලත් තියනව.

    V395073_C.jpg


    බොලා දන්න දෙත් මේකෙ දාපල්ල. සිහලු,,,මේ ගැන කලින් නූල් වල කතා වෙලා තියේනං සමාව භජනය කරහල්ල. (තාම කොල්ල කිරියට කෝඩු කාරයි නොවැ)
     
    Last edited:

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    මචන් පෆියුම් එකක් ඇගටද ගහන්න ඔනි නැත්නම් ඇඳුමටද.ඇගට ගහනව නම් කොයි කොයි තැන් වලට ගැහුවොත්ද ගොඩක් වෙලා සුවඳ හිටින්නෙ..​
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මචන් පෆියුම් එකක් ඇගටද ගහන්න ඔනි නැත්නම් ඇඳුමටද.ඇගට ගහනව නම් කොයි කොයි තැන් වලට ගැහුවොත්ද ගොඩක් වෙලා සුවඳ හිටින්නෙ..​

    සාමාන්‍යයෙන් මචං perfum apply කරන්නෙ pulse points වලට. එහෙම වුනාම Heat එකත් එක්ක සුවද වැඩි කාලයක් අල්ලන් හිටිනව. Pulse point කිව්වෙ කනේ යටි පැත්ත, බෙල්ල දෙපැත්ත, අතේ මැණික් කටුව කිට්ටුව, වැලමිට හරිය.. ඔන්න ඔය වගේ තැන්. ඇදුන් වල ගාන එක නං එච්චර සාර්තක නෑ මචං. විනාඩිය දෙක යද්දි වාෂ්ප වෙලා යනව :)
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Thanks මචන්, මේ විස්තර දැනගෙන හිටියේ නැහැ. තව විස්තර දන්නා ඒවා දන්නා. හොඳ brands, cons and pros වගේ එහෙම.
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    wadagathma de kiyala naa..... :dull:n
    try to buy products that has not tested on animals...... :dull:

    ඕක මචං වෙනම topic එකක් දාන් කතා කරන්න වටින මාතෘකාවක්. අපි එදිනෙදා පාවිච්චි කරන ගොඩක් දේ ඔය වගේ test process හරහ තමයි එනනේ. Unilever, Johnson & Johnson..etc. හැබැයි ඉතින් සුවද විලවුන් හින්ද වෙන හානිය මේ සමහර test cases එක්ක බලද්දි සෑහෙන අල්පයි. ගොඩක්ම ඔය උඹ දාල තියන දේවල් වෙන්නෙ drug testing හින්ද. මොනා වුනත් ලොකු හෝ පොඩි මමත් මේ දේවල් අනුමත කරන් නැ. ස්තුතියි මචං මේ කාරණාව ඉස්මතු කලාට... :)

    Companies-That-Do-Test-On-Animals-PETA-new-602x602.jpg
     
    • Like
    Reactions: MNV

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    සාමාන්‍යයෙන් මචං perfum apply කරන්නෙ pulse points වලට. එහෙම වුනාම Heat එකත් එක්ක සුවද වැඩි කාලයක් අල්ලන් හිටිනව. Pulse point කිව්වෙ කනේ යටි පැත්ත, බෙල්ල දෙපැත්ත, අතේ මැණික් කටුව කිට්ටුව, වැලමිට හරිය.. ඔන්න ඔය වගේ තැන්. ඇදුන් වල ගාන එක නං එච්චර සාර්තක නෑ මචං. විනාඩිය දෙක යද්දි වාෂ්ප වෙලා යනව :)

    ELA ELA TNX MACHAN