සුවධරණි කොවිඩ් ඖෂධය

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    IMG_20210613_221956.jpg

    කිහිප සැරයක්ම කොවිඩ් ලෙඩ්ඩු එක්ක close contact වෙලත් බේරුනේ මේ බෙහෙත නිසා. මේකට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්⁣නෙ නැහැ...

    ගෙදර ඉන්න දෙමාපියන්ට අරන් දීපල්ලා.. රු.120.යි. පැකට් එකක් සතියක් විතර බොන්න පුලුවන්.

    මුලු රටම සතියක් බිව්වා නම් එකෙන්ම කොරෝනා කරුමෙ ඉවරයි..

    බෙහෙත් කඩ, කීල්ස්, කාර්ගිල්ස් වල තියෙනවා....
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    View attachment 130604
    කිහිප සැරයක්ම කොවිඩ් ලෙඩ්ඩු එක්ක close contact වෙලත් බේරුනේ මේ බෙහෙත නිසා. මේකට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්⁣නෙ නැහැ...

    ගෙදර ඉන්න දෙමාපියන්ට අරන් දීපල්ලා.. රු.120.යි. පැකට් එකක් සතියක් විතර බොන්න පුලුවන්.

    මුලු රටම සතියක් බිව්වා නම් එකෙන්ම කොරෝනා කරුමෙ ඉවරයි..

    බෙහෙත් කඩ, කීල්ස්, කාර්ගිල්ස් වල තියෙනවා....
    හැදෙන්නේ නෑ කියලම මතේ ඉන්න හොද නෑ. පරිස්සම් වෙන්න ඕන. හැබැයි සෑහෙන ප්‍රතිඵලයක් තියෙනව කියල අත්දැකිමෙන් දන්නවා :yes:
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මට කොරෝනා හැදුනා. ත්‍රෙඩ් එකකුත් දැම්මා.

    මාත් දිගටම ඕකයි තව වෙන බෙහෙතකුයි බිලා සනීප කර ගත්තේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මට කොරෝනා හැදුනා. ත්‍රෙඩ් එකකුත් දැම්මා.

    මාත් දිගටම ඕකයි තව වෙන බෙහෙතකුයි බිලා සනීප කර ගත්තේ.
    ආයේ වැක්සීන් ගන්න එපා ඕකම බීපන් :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    මේක ටිකක් සරයි බන්
    බිව්වම ඇග වේලනවා
    සේමක් නම් එන්නේ නැ හුස්ම ගන්න මාර සනීපයි
    හැමදාම මේක බොන්න ඕනෙද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මේක ටිකක් සරයි බන්
    බිව්වම ඇග වේලනවා
    සේමක් නම් එන්නේ නැ හුස්ම ගන්න මාර සනීපයි
    හැමදාම මේක බොන්න ඕනෙද?
    ඕක දිගටම බීපන් හොදයි ඇගට
    අතුරු ආබාධත් නෑ
    පොඩ්ඩක් තිත්තයි ඉතින්
    අනික ප්‍රතිසක්තීකරනය ලැබෙනවා ඉතින් හොදට..
    ඕක බිව්වා කියලා කොරෝනා හැදෙන්නේ නැතුව තියේවි කියලා හිතන්න නම් එපා කීයටවත්..

    වැක්සීන් එක ඉල්ලලා ආයුර්වේද ඩොක්ටර්ස්ලත් අඩනවා මේ ටිකේ..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේක ටිකක් සරයි බන්
    බිව්වම ඇග වේලනවා
    සේමක් නම් එන්නේ නැ හුස්ම ගන්න මාර සනීපයි
    හැමදාම මේක බොන්න ඕනෙද?
    සතියක් විතර ඩේලි ගහලා, ඊට පස්සේ දවස් දෙකකට විතර සැරයක් ගත්තම ඇති
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    View attachment 130604
    කිහිප සැරයක්ම කොවිඩ් ලෙඩ්ඩු එක්ක close contact වෙලත් බේරුනේ මේ බෙහෙත නිසා. මේකට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්⁣නෙ නැහැ...

    ගෙදර ඉන්න දෙමාපියන්ට අරන් දීපල්ලා.. රු.120.යි. පැකට් එකක් සතියක් විතර බොන්න පුලුවන්.

    මුලු රටම සතියක් බිව්වා නම් එකෙන්ම කොරෝනා කරුමෙ ඉවරයි..

    බෙහෙත් කඩ, කීල්ස්, කාර්ගිල්ස් වල තියෙනවා....
    Thanks for share.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    matath colombo idala enakota agata amarui una gathiya wage gdara ayata hadei kiyala bayata biwa meka eken age tibba amaru gathiya adu wela giya
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    View attachment 130604
    කිහිප සැරයක්ම කොවිඩ් ලෙඩ්ඩු එක්ක close contact වෙලත් බේරුනේ මේ බෙහෙත නිසා. මේකට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්⁣නෙ නැහැ...

    ගෙදර ඉන්න දෙමාපියන්ට අරන් දීපල්ලා.. රු.120.යි. පැකට් එකක් සතියක් විතර බොන්න පුලුවන්.

    මුලු රටම සතියක් බිව්වා නම් එකෙන්ම කොරෝනා කරුමෙ ඉවරයි..

    බෙහෙත් කඩ, කීල්ස්, කාර්ගිල්ස් වල තියෙනවා....
    ඔක කෙනෙක් ඉල්ලලා රටට පාර්සල් කරලා යැව්වා. එහෙ කස්ටම් එකෙන් පාර්සලෙම හරවලා එව්වා. හේතුව කිව්වේ කොවිඩ් සම්බන්ද බෙහෙත් බැ කියලා.

    විස්වාසය තියාගත්තට කමක් නැ. ඒවා ප්ලැසිබෝ නේ. නමුත් බිව්වාහ හැදනේනැ කියන ලෝඩ් පකිර් සින් එකට යන්න එපා. ක්ලිකලි පෘ කරලා නැනේ.