සුවබර නිදහස් දිනයක් වේවා!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පින්වත් යක්ඛ පුතුණි.
    උඹලාට පින්බර, සුවබර නිදහස් දිනයක් වේවා😊

    uk-union-jack-flag-waving-animated-gif-17.gif
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සාර් සීතගේ හොර මිනිහා එක්ක ජොකා කොඩි තමා දාන්න වෙන්නේ ඊලග අවුරුද්දේ :LOL::LOL::LOL::LOL:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    රටේ උත්සව තියලා කොඩි දාලා නිදහස සමරන්නේ රාජපක්ෂ ලයි, වහල්කමේ උපරිම ඉන්න බයි 69න් තිරිවුන යක්කු පුත්තු ටිකදෙනයි විතරද මන්දා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රාජපස්සලාගෙන් නිදහස් වෙනකන් නිදහස් නෑ බන්.
    අපි උබ හැමොම රාජපස්සලාගේ දූපතේ හිරකාරයෝ
     
    • Like
    Reactions: Didy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ කියන්නේ අපෙන් නිදහස් වෙලා ගිය සුද්දන්ගේ නිදහස ගැනද?
    මේ වැදගත් දිනයේ කැත කතා කියන්නේ නැතිව සාමකාමීව නිදහස සමරන්න.🙄
     
    • Wow
    Reactions: navinnuwan

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY



    නිදහස් බයිලා

    මාස්ටර් බයිලා අපෙ ගෙතු රස කරලා
    ඇහිඳ ගනිල්ලා මේවා නිදහස් බයිලා
    කතරට සහරා ගලන ලෙස රස දහරා
    එළිසම නොමරා ගයමු නිදහස සමරා…….

    නිදහස ලැබුනා මල්ලි, නිදහස ලැබුනා
    තළුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුනා
    ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
    එලිවෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා……

    කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
    ලනුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ……

    ලේ හැලුනේ නෑ සුද්දා තරහ වුනෙත් නෑ
    යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
    අදත් බොමූ ඒ නිදහස් පානේ සුමිහිරී
    තවත් සුමිහිරියි අද ඒ පානෙ මිතුරනී…….

    හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
    බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
    බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක
    නිවන් දකිත්වා අපගේ ජන නායක කැල…….
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - ඔස්ටින් මුණසිංහ.