මේ දවස් වල හර්ෂ් ද සිල්වා මහා ලොකුවට කථා කරනවා සුවසැරිය ගැන . ඇම්බියුලන්ස් එකට නග්ගන එක ලෙඩා ගානේ හර්ෂ ද සිල්වා ටුවී ට් කරනවා . මේ ගාය මොකද කියලා බැලුවහම මෙන්න ඇත්ත තිත්ත උණා 

වැඩ බැරි දාස ආයෙත් කිව්වොත් මම තමා සුවසැරිය පටන් ගත්තේ කියලා මේ ක් පෙන් වන්න
වැඩ බැරි දාස ආයෙත් කිව්වොත් මම තමා සුවසැරිය පටන් ගත්තේ කියලා මේ ක් පෙන් වන්න