සුෂී කෑවා යකෝ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    rahayi ban, kohomath මිනිස්සු විතරනේ පුච්චගෙන කන්නේ. අනිත් සත්තු පුච්චගෙන කනවා දැකල තියේද?
    ඒ උනාට බන් හුරු නැති නිසා අප්පිරිය වෙනවා ඕක මට. :yes::)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    ඒ උනාට බන් හුරු නැති නිසා අප්පිරිය වෙනවා ඕක මට. :yes::)

    sushi kanna, sashimi,nigiri nokaa. ethakota hari. sushi eke cooked eka thiyenne.
    habayi nikan hitiyata huruwenne naane. onama deyak you have to try fist and see
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    Wasabi ekka kohomada ban kanne. Eeya patta appiriyaine. :eek::sorry:

    වසබි නිකන් කන්න එපා උත්ටෝ. තෝ මැරෙයි

    වසබි ටිකක් අරගෙන මාළු කෑල්ලේ ගාපන් (බොහොම චුට්ටක්) ඊට පස්සේ nigiri එක අරගෙන වසබි ගවිච්ච පැත්ත සෝස් එකේ ගාපන්.

    දැන් මාළු කෑල්ල දිවේ ගැවෙන විදියට nigiri එක හරවල කටට දා ගනින්

    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වසබි නිකන් කන්න එපා උත්ටෝ. තෝ මැරෙයි

    වසබි ටිකක් අරගෙන මාළු කෑල්ලේ ගාපන් (බොහොම චුට්ටක්) ඊට පස්සේ nigiri එක අරගෙන වසබි ගවිච්ච පැත්ත සෝස් එකේ ගාපන්.

    දැන් මාළු කෑල්ල දිවේ ගැවෙන විදියට nigiri එක හරවල කටට දා ගනින්

    Eeyya eka paarak oya wasabi wala gaagena kaallak kate iban wamane yanna awa edai passe oya jaraawa kanne ne.