tape worm එන්නේ pork වලින් බං. fusion sushi එකක් වෙන්න ඇති. හරියට උයපු නැති pork තියන
Oya ithin danna tarama tamai. Poddak hoyala balahan raw Fish walinuth rnna puluwan.
ඒ උනාට බන් හුරු නැති නිසා අප්පිරිය වෙනවා ඕක මට.rahayi ban, kohomath මිනිස්සු විතරනේ පුච්චගෙන කන්නේ. අනිත් සත්තු පුච්චගෙන කනවා දැකල තියේද?


ඒ උනාට බන් හුරු නැති නිසා අප්පිරිය වෙනවා ඕක මට.![]()
sushi kanna, sashimi,nigiri nokaa. ethakota hari. sushi eke cooked eka thiyenne.
habayi nikan hitiyata huruwenne naane. onama deyak you have to try fist and see
එල එල.yep, එක කනකොට මාර අතල්. bublle wrap එකක් පුපුරුවනවා වගේorange colour eken bola wage thiyenne Caviar da?
fish sauce ekayi wasbi ekka mix karala kanne. maru


Wasabi ekka kohomada ban kanne. Eeya patta appiriyaine.![]()
වසබි නිකන් කන්න එපා උත්ටෝ. තෝ මැරෙයි
වසබි ටිකක් අරගෙන මාළු කෑල්ලේ ගාපන් (බොහොම චුට්ටක්) ඊට පස්සේ nigiri එක අරගෙන වසබි ගවිච්ච පැත්ත සෝස් එකේ ගාපන්.
දැන් මාළු කෑල්ල දිවේ ගැවෙන විදියට nigiri එක හරවල කටට දා ගනින්