Ane manda ban sushi bar negombo eken yaluwo dennek ekka gihin kawe. Aye nam kanne ne.
එහෙනම් ජරාවක් බං දෙන්න ඇත්තෙ... මාලු පරන උනහම ඕවා කන්න බෑ... වසබි සෝස් කියලා දෙන්නෙ මොකද්ද ජරාවක්... හරි විදිහට නම් සෝයා සෝස් එකඉ වසබි එකයි වෙනම දෙන්න ඕනේ.. සෝයා සෝස් කියන්නෙ අපි මේ ලංකාවේ කෑම උයන්න ගන්න එක නම් නෙමෙයි....








