ලංකා සල්ලි වලින් 2000ක් වෙයි චයිනිස් ෆියුෂන් බුෆේ එකක් තියෙන්නේ හැම මගුලම කන්න තියෙනවා සුෂී පැත්ත පළාතේ යන් නෑ
අනික්වා ප්ලේට්ස් 5කට විතර කාල කාල කේක් පුඩින් ඔක්කොම කාල වාහනේට වෙලා පැයක් බුදියන් ඉදලා බඩ පොඩ්ඩක් බැස්සට පස්සේ මැක්ඩොනල්ඩ් එකෙන් මිලක් ෂේක් එකක් ගගහා ගෙදර යන්නේ.![]()
මට ඕව හරියන්නෑ බං සිංහලයො.. මැක්ඩොනල්ඩ් නෑ බං මෙහේ.. පීසාහට් එකයි කේඑෆ්සී එකකුයි තියෙනවා..





