සුෂී කෑවා යකෝ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Asama sushi ekak thamai soft shel crabs dala thiana eka. Sushi wala hondama de thamai kawata angata barak nah.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    :rofl::rofl: කොහොමද රෝස් චිකන් කෑම එක :P:P

    කොහොමද උදේ අලපාන් එක...... ඉස්සෝ ඩෙවල් එක...... දැල්ලෝ ඩෙවල් එක....... බිත්තර රොටි මිරිස් මාළු කිරි මාලු හොදි එක්ක.......... එන්න හිතෙනවා යකෝ කාල යන්න .......... :love::love:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කොහොමද උදේ අලපාන් එක...... ඉස්සෝ ඩෙවල් එක...... දැල්ලෝ ඩෙවල් එක....... බිත්තර රොටි මිරිස් මාළු කිරි මාලු හොදි එක්ක.......... එන්න හිතෙනවා යකෝ කාල යන්න .......... :love::love:

    කොහෙද බන් ඔය ලබ්බ තියෙන්නේ? ගූ මැප් එකේ දාපං
     
    Anunta irisiya karanna epa bn. Ubata ehema life ekak nathi nam hadaaganna try karapan. A/L exam asse me weleth elakiriye lagan idala owwa koraganna wenne ne. Anthimata ithin lankawe bahuthare wage padi daata ohoma kaala ithiri dawas tika lewa kanna wenne.

    ඉරිසියා කරේ නෑ මිතුරේ :no::no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Asama sushi ekak thamai soft shel crabs dala thiana eka. Sushi wala hondama de thamai kawata angata barak nah.

    බරක් නෑ නෙමෙයි යකෝ ගෙවන ගානට බඩපිරෙන්න කන්න නෑ :rofl::P

    දෙතුන්දාහක් වියදම්කරලා කෝටු දෙකෙන් හූනු බිජ්ජක් කාල, සකේ ටොටක් ගහලා නැප්කින් එකෙන් කට උක පිහිදන් ගාම්බීරව එලියට බහිනවා...... බඩ හිස්........ සුට්ට දුරක් ගිහිං වටපිට බලල නානගේ ගුබ්බෑයමට රිංගලා බඩකට පිරෙන්න කොටාබානවා.... මොන ජීවිතද.:P:rofl::sorry:
     
    හූල්ල හූල්ල ඉන්නැතිව කොල්ලුපිටියේ ලිබටි සිනමා පිටිපස්සේ තියෙන ගුණසිරියට පල. එච්චර රහ කෑම ගියපු කිසි රටකින් කාල නෑ. කක්ක ඉස්පොට් එකක්, :eek::eek: හැබැයි කෑම රහයි:dull:

    උබට හීල්ලුවේ නෑ මා මිතුරේ :no::no:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කොහොමද උදේ අලපාන් එක...... ඉස්සෝ ඩෙවල් එක...... දැල්ලෝ ඩෙවල් එක....... බිත්තර රොටි මිරිස් මාළු කිරි මාලු හොදි එක්ක.......... එන්න හිතෙනවා යකෝ කාල යන්න .......... :love::love:

    කිරි මාළු හොද්ද මරු :P:P කෑවේ නෑ ලගදි :sorry::sorry:
     
    කොහොමද උදේ අලපාන් එක...... ඉස්සෝ ඩෙවල් එක...... දැල්ලෝ ඩෙවල් එක....... බිත්තර රොටි මිරිස් මාළු කිරි මාලු හොදි එක්ක.......... එන්න හිතෙනවා යකෝ කාල යන්න .......... :love::love:

    හුක්කනවා කීයක් යයි ද කන්න එක පාරක්
    පට්ට ගනන් ද නෝමල් ගනන් ද
    උබ කොහෙද බන් දැන් ඉන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙද බන් ඔය ලබ්බ තියෙන්නේ? ගූ මැප් එකේ දාපං

    ලිබටිය පිටිපස්සේ ටොම්බා පල්ලියක් තියෙන්නේ. අන්න ඒ උත්ත ඉස්සරහා :)

    අපිරිසිදුයි හරිය. මටනම් ඕන ඉලව්වක් උගුරෙන් පල්ලෙහට ගියාම දිරෝල මිසක් පස්ස බලන් නෑ...... උබල රිස්ක් අරං බඩගිහින් මැරුනොත් මාව අල්ලගන්න එපා
     
    Last edited:
    :(
    tumblr_lgxpiaKYy91qa556so1_500.png

    9k=

    :( :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මන්දා බං... එහෙමයි කියලා හිතන්නත් බෑ වෙලාවකට... ශෝ ඕෆ් ම කියලා කිව්වට බලපං ඕවගෙ ඉන්න සෙනග... හැමෝම එහෙමයි කියලා හිතන පුලුවන්ද..?

    Bahuthare ohomai ban. Wena hoda resturant or dine in places one tharam tiyenawane bn.Ewwa gaanath adui kaamath rasai. E unata kanna kiyala owalata ringana bahutharayak ane manda. But owwata yana samaharu innawa wenasakata wena thanakin kanne nathuwa athhadaa balann akamathi eka ekata habbit ekak hatiyata yana ayayh nathuwama nemei.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැමදේම සෙට් වුන ගමන් ට්‍රයිකරපන්. විශේෂයෙන් කෑම, හැම කෑමක්ම ට්‍රයි කරපං. මස්නම් හැම මසක්ම එකපාරක්වත් ට්‍රයි කරපන්, නයා බෑ, පනුවා අප්පිරියයි, කැරපොත්ත හිරිකිතයි, බයිලා නවත්තලා ට්‍රයි කරපන්. ලංකාවෙනම් KFC, MCDONALDS, PIZZA HUT, BURGER KING ඔක්කොම ගොං පඩ. අතේ තුට්ට්ව දෙකට කෙලවගන්න හොදයි. හැම පරම්පරාවේම ඉන්නවා කැපිල පේන්න සෝබනේට ඕවට වෙලා කකා බිබී ඇඩ් දදා ඉන්න උන්, අන්න උන්ගානටනම් වැටෙන්න එපා. මමනම් ලංකාවේ ඉන්නකං කෑවේ කටට රහට කෑම තියෙන සාමාන්‍ය කඩ වලින්. සමහරවිට අපිරිසිදු ඇති ඒත් රහනම් උපරිමයි. ඒකයි ලැජ්ජා නැතිව කාලයක් කාපු කඩයක් ගැන කිව්වේත්.:rofl:

    Siraa meka tamai mageth view eka. Api hama deyakma karanne bn bada purawagannane. Rassa karanne hama dema finally bada purawagannai sukanna suththak hoyaa gannai. :lol: ne kiwwata okane aththa. So kana eka different places walin different different plates enjoy karala tiyenna one. Saiwar kade Masala thosei sambaruwai,kiri hoddai idiyappam tikai idan Five star hotel eke western buffet eka wenakan enjoy karanna one.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ලිබටිය පිටිපස්සේ ටොම්බා පල්ලියක් තියෙන්නේ. අන්න ඒ උත්ත ඉස්සරහා :)

    අපිරිසිදුයි හරිය. මටනම් ඕන ඉලව්වක් උගුරෙන් පල්ලෙහට ගියාම දිරෝල මිසක් පස්ස බලන් නෑ...... උබල රිස්ක් අරං බඩගිහින් මැරුනොත් මාව අල්ලගන්න එපා

    ඇකට පුබයක් ගෙනියන්න වෙයි නේද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Podi Silva - පොඩි සිල්වා;22119509 said:
    හුක්කනවා කීයක් යයි ද කන්න එක පාරක්
    පට්ට ගනන් ද නෝමල් ගනන් ද
    උබ කොහෙද බන් දැන් ඉන්නේ

    උබලට මොන පයි ඉස්ටාර්ද :sorry::P:rofl: පෙට්ටි කඩ කෑල්ලක් වගේ තැනක් උට්ටෝ:sorry: තාම තියෙනවා ඇති. සාමාන්‍ය ගණන් බං. තෝ ඉස්කෝලේ යන එකා නිසා උබේ තත්වේ තේරෙනවා......කන්න ඉස්සෙල්ල ගනං අහං කාපං.:sorry: අපිත් ඒකාලේ ඔහොමයි :baffled::dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Bahuthare ohomai ban. Wena hoda resturant or dine in places one tharam tiyenawane bn.Ewwa gaanath adui kaamath rasai. E unata kanna kiyala owalata ringana bahutharayak ane manda. But owwata yana samaharu innawa wenasakata wena thanakin kanne nathuwa athhadaa balann akamathi eka ekata habbit ekak hatiyata yana ayayh nathuwama nemei.

    අපෝ ඔවු බන්. අපේ කෙල්ලෙක් ඉන්නවා ජපන් යන්න ටෝක. හැබැයි සුෂී කමු කිව්වම බෑ බෑ අරක මේක. එක පාරක් එක්කන් ගිහින් කැව්වා. ඒ පාර කියනවා. මෙඅ හොඳයි නේ කියල ....ලබ්බ පොඩ්ඩක් try කරන්න බයයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Siraa meka tamai mageth view eka. Api hama deyakma karanne bn bada purawagannane. Rassa karanne hama dema finally bada purawagannai sukanna suththak hoyaa gannai. :lol: ne kiwwata okane aththa. So kana eka different places walin different different plates enjoy karala tiyenna one. Saiwar kade Masala thosei sambaruwai,kiri hoddai idiyappam tikai idan Five star hotel eke western buffet eka wenakan enjoy karanna one.

    කට ඇරපන් ජෑම් පාස් එකක් දාන්න :love::love:
     
    උබලට මොන පයි ඉස්ටාර්ද :sorry::P:rofl: පෙට්ටි කඩ කෑල්ලක් වගේ තැනක් උට්ටෝ:sorry: තාම තියෙනවා ඇති. සාමාන්‍ය ගණන් බං. තෝ ඉස්කෝලේ යන එකා නිසා උබේ තත්වේ තේරෙනවා......කන්න ඉස්සෙල්ල ගනං අහං කාපං.:sorry: අපිත් ඒකාලේ ඔහොමයි :baffled::dull:

    Ela Ela :) :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බරක් නෑ නෙමෙයි යකෝ ගෙවන ගානට බඩපිරෙන්න කන්න නෑ :rofl::P

    දෙතුන්දාහක් වියදම්කරලා කෝටු දෙකෙන් හූනු බිජ්ජක් කාල, සකේ ටොටක් ගහලා නැප්කින් එකෙන් කට උක පිහිදන් ගාම්බීරව එලියට බහිනවා...... බඩ හිස්........ සුට්ට දුරක් ගිහිං වටපිට බලල නානගේ ගුබ්බෑයමට රිංගලා බඩකට පිරෙන්න කොටාබානවා.... මොන ජීවිතද.:P:rofl::sorry:

    :D

    Mama hena asai ginger kaali sauce dala kanna sushi train wala nam ewata wenama charge karanne mah.