සුෂී කෑවා යකෝ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kaala nane bn. Koheda tiyenne???:no:
    වහලලු බං ඒකාලේ හොරාකාපු විදියට මෙච්චරකල් ඇදන් ගියා පුදුමයි. තිබුනේ මරදාන පරණවාඩියේ. සල්ගාදු බේකරියක් සෙට්වුනොත් ගිහින් බලපන්. තව තැන්වල බ්‍රාන්චර්ස් තිබුන මතකයි. රහටම බේකරි කෑම කන්න ඕනනම් දෙහිවල ලිට්ල්ස්ටා හරි මවුන්ට් ලයන් පබ් ඉස්සරහා ෆැමිලි සුපර් එකේ පේස්ට්‍රි ෂොප් පලයන්. (එතන තාම තියෙනවා කියල හිතනවා)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ ඔවු බන්. අපේ කෙල්ලෙක් ඉන්නවා ජපන් යන්න ටෝක. හැබැයි සුෂී කමු කිව්වම බෑ බෑ අරක මේක. එක පාරක් එක්කන් ගිහින් කැව්වා. ඒ පාර කියනවා. මෙඅ හොඳයි නේ කියල ....ලබ්බ පොඩ්ඩක් try කරන්න බයයි

    Mageth yaluwo denna hamafama set unama Chicken,prawns devilled ekai,Chicken seafood fride rice or cheese koththu. Owwa. Mage kate baleta wens wena ewwalata yannei, wena wena kaama jathi athhadaa balannei.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වහලලු බං ඒකාලේ හොරාකාපු විදියට මෙච්චරකල් ඇදන් ගියා පුදුමයි. තිබුනේ මරදාන පරණවාඩියේ. සල්ගාදු බේකරියක් සෙට්වුනොත් ගිහින් බලපන්. තව තැන්වල බ්‍රාන්චර්ස් තිබුන මතකයි. රහටම බේකරි කෑම කන්න ඕනනම් දෙහිවල ලිට්ල්ස්ටා හරි මවුන්ට් ලයන් පබ් ඉස්සරහා ෆැමිලි සුපර් එකේ පේස්ට්‍රි ෂොප් පලයන්. (එතන තාම තියෙනවා කියල හිතනවා)

    Ela ela.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Siraa meka tamai mageth view eka. Api hama deyakma karanne bn bada purawagannane. Rassa karanne hama dema finally bada purawagannai sukanna suththak hoyaa gannai. :lol: ne kiwwata okane aththa. So kana eka different places walin different different plates enjoy karala tiyenna one. Saiwar kade Masala thosei sambaruwai,kiri hoddai idiyappam tikai idan Five star hotel eke western buffet eka wenakan enjoy karanna one.

    අනිවා... මම නම් බලන එකම දේ පිරිසිදුකම විතරයි... හැම මගුලම කාලා බලන්න ඕනේ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22119484 said:
    ඉරිසියා කරේ නෑ මිතුරේ :no::no:

    Irisiya nemei bn. Apitath ohoma kaalayak tibba. Bus eke yanna rs 20 k vitharak kslidam sakkuwe thibba bus fair eka rs 7 i. Yannai ennai 14 i. School tap eken bada pirenna wathura bila paya gsnan bus halt eke thapala gedarata horen season aran CTB enakan badaginne,gini awwe paya ganan katta kala rs 20 ithiri karagaththu past ekak mata tiyenne. E kale duk vididdi danunu vedanaawa nisai mama ada thanaka innawanam mawa methanata genaawe. Api loku salli karayo nemei. But ada weddi mata hithunu thanakin kanna,hithunu deyak aran kanna one baduwak or dress ekak ganna puluwan. Anna eka hadaganna mahansi weyan. Passr kasadayak nam badinna epa hadissi wela. Life eka puluwan taram enjoy karapan. Ekko thanoyama or nathnam thamunge level ekata galapena yaluwo ekek or dennek ekka. Wayasa 28 k welath api tawama thanikada life eka tawa fun eke gewanna one nisa.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වහලලු බං ඒකාලේ හොරාකාපු විදියට මෙච්චරකල් ඇදන් ගියා පුදුමයි. තිබුනේ මරදාන පරණවාඩියේ. සල්ගාදු බේකරියක් සෙට්වුනොත් ගිහින් බලපන්. තව තැන්වල බ්‍රාන්චර්ස් තිබුන මතකයි. රහටම බේකරි කෑම කන්න ඕනනම් දෙහිවල ලිට්ල්ස්ටා හරි මවුන්ට් ලයන් පබ් ඉස්සරහා ෆැමිලි සුපර් එකේ පේස්ට්‍රි ෂොප් පලයන්. (එතන තාම තියෙනවා කියල හිතනවා)

    ලිට්ල්ස්ටාර් එක පට්ට... ටිකක් ගනන්... ෆැමිලි සුපර් පෙඑස්ට්‍රි ශොප් එකත් එල... මොරටුවේ පැත්තෙ කනවනම් ලාබෙට හොදටම තියෙන්නෙ රාවතාවත්තෙ බ්‍රයිට් හවුස් එක...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවා... මම නම් බලන එකම දේ පිරිසිදුකම විතරයි... හැම මගුලම කාලා බලන්න ඕනේ...

    Aniwa. Matanam wasanawata food allergy or loose motion set wenne ne mona jarawakin mona magulak kawath. Kattiya kiyanawane goda than wala koththu kawama bada yanawa kiyala. Mata kawadaawath gihin ne. Mama nam dura kohr hari giyoth kadayak kanna kalin balanne kade senaga innawada?innawanam e inne e area eke minissuda kiyala. Kade issarsha nawaththala tiyena vehicle or bike and kana unge adum paladum baluwama eka hitha ganna puluwan. Local guys la wadinam ethanin kanawa.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Podi Silva - පොඩි සිල්වා;22119564 said:

    කිරි මාළු හොද්ද මරු :P:P කෑවේ නෑ ලගදි :sorry::sorry:

    ඔය ඉන්නේ කාපු එකෙක්. සැට්වෙලා පල, හදිස්සියේ බඩ ගියොත් එහෙම ඉස්පිරිතාලෙට ගෙනියන්න එකෙක් හරි ලග ඉන්න එක හොදයි :P:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Aniwa. Matanam wasanawata food allergy or loose motion set wenne ne mona jarawakin mona magulak kawath. Kattiya kiyanawane goda than wala koththu kawama bada yanawa kiyala. Mata kawadaawath gihin ne. Mama nam dura kohr hari giyoth kadayak kanna kalin balanne kade senaga innawada?innawanam e inne e area eke minissuda kiyala. Kade issarsha nawaththala tiyena vehicle or bike and kana unge adum paladum baluwama eka hitha ganna puluwan. Local guys la wadinam ethanin kanawa.

    මටත් තාම කොත්තු නම් අවුල් වෙලා නෑ... උබ ඔය කරන වැඩේ නියමයි... මම නම් එහෙම බලන්නෙ නෑ... මීට පස්සෙ එහෙම තමයි කරන්න ඕනේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Podi Silva - පොඩි සිල්වා;22119490 said:
    උබට හීල්ලුවේ නෑ මා මිතුරේ :no::no:
    මට මොන ෆකට හූල්ලන්නද බං.:angry::angry::growl: මං කිව්වේ කෑම මතක්වෙලා බඩගින්නේ හූල්ල හූල්ල ඉන්නේ නැතිව කටට රහට කන්න තැනක්.:D:cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටත් තාම කොත්තු නම් අවුල් වෙලා නෑ... උබ ඔය කරන වැඩේ නියමයි... මම නම් එහෙම බලන්නෙ නෑ... මීට පස්සෙ එහෙම තමයි කරන්න ඕනේ...

    Hamba kada walin nam e idea eka ganna be. Okkoma hambayo hambetama ringana nisa. E weleta sinhala kadayak hoyagannawa kohen hari. Game minissu wadi pura kana kade kiyanne kaama hoda rasa kade ne ban. Eka me wenakan waradilaa ne.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට මොන ෆකට හූල්ලන්නද බං.:angry::angry::growl: මං කිව්වේ කෑම මතක්වෙලා බඩගින්නේ හූල්ල හූල්ල ඉන්නේ නැතිව කටට රහට කන්න තැනක්.:D:cool:

    Eeya ban mama campus iddi boralle Ananda Bawan eken ambaaneta kala tiyenawa. Lagadi dakka ara fb eke consumers affair kiyana page eke ekek photo ekak dala thiyenawa sambaruwe thadi panuwek innawa. :growl:
     
    ආනන්ද බවන් කීයක් තියෙනව ද බන් ඉතින්
    හැමතැනම ආනන්ද බවන්
    මාතර බත් කඩ ටෞකන්ඩ :baffled::baffled:

    සුල්තාන් පැලස් කොහොමද බන්
    පට්ට ගනන් ද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22119787 said:
    ආනන්ද බවන් කීයක් තියෙනව ද බන් ඉතින්
    හැමතැනම ආනන්ද බවන්
    මාතර බත් කඩ ටෞකන්ඩ :baffled::baffled:

    සුල්තාන් පැලස් කොහොමද බන්
    පට්ට ගනන් ද

    Sulthaan Palace dan naha bn. Ethana okkoma wahala kada set eka. Uba kiyanne oya Odel ekata eha paththe eka nam Union place eke.