වහලලු බං ඒකාලේ හොරාකාපු විදියට මෙච්චරකල් ඇදන් ගියා පුදුමයි. තිබුනේ මරදාන පරණවාඩියේ. සල්ගාදු බේකරියක් සෙට්වුනොත් ගිහින් බලපන්. තව තැන්වල බ්‍රාන්චර්ස් තිබුන මතකයි. රහටම බේකරි කෑම කන්න ඕනනම් දෙහිවල ලිට්ල්ස්ටා හරි මවුන්ට් ලයන් පබ් ඉස්සරහා ෆැමිලි සුපර් එකේ පේස්ට්‍රි ෂොප් පලයන්. (එතන තාම තියෙනවා කියල හිතනවා)Kaala nane bn. Koheda tiyenne???![]()



ne kiwwata okane aththa. So kana eka different places walin different different plates enjoy karala tiyenna one. Saiwar kade Masala thosei sambaruwai,kiri hoddai idiyappam tikai idan Five star hotel eke western buffet eka wenakan enjoy karanna one.




මං කිව්වේ කෑම මතක්වෙලා බඩගින්නේ හූල්ල හූල්ල ඉන්නේ නැතිව කටට රහට කන්න තැනක්.
