thawa thread ekak dannam mama kanna giya than cover karala. ekata umbalath daapalla kaapu bipu than
Ela.
anna wade.thawa thread ekak dannam mama kanna giya than cover karala. ekata umbalath daapalla kaapu bipu than
anna wade.ආනන්දබවන් උපවංස, තව කොච්චරනම් කඩ තිබුනද. හොරි කඩ වලින් කෑවම පනුවෝ කැරපොත්තෝ හුනෝ මැස්සෝ මකුනෝ ....... සාමාන්‍ය දේවල්. ෆයිව්ස්ටාර් කියලා මැස්සෝ කැරපොත්තෝ නැද්ද. මටනම් කොහෙටත් වඩා ෂුවර් ගෙදර හදන පොල්සම්බලුයි බතුයිEeya ban mama campus iddi boralle Ananda Bawan eken ambaaneta kala tiyenawa. Lagadi dakka ara fb eke consumers affair kiyana page eke ekek photo ekak dala thiyenawa sambaruwe thadi panuwek innawa.![]()
ආනන්දබවන් උපවංස, තව කොච්චරනම් කඩ තිබුනද. හොරි කඩ වලින් කෑවම පනුවෝ කැරපොත්තෝ හුනෝ මැස්සෝ මකුනෝ ....... සාමාන්‍ය දේවල්. ෆයිව්ස්ටාර් කියලා මැස්සෝ කැරපොත්තෝ නැද්ද. මටනම් කොහෙටත් වඩා ෂුවර් ගෙදර හදන පොල්සම්බලුයි බතුයි
අර urban kitchen එකේ තියන sushi පොට් එක හොඳයිද? ඔපීසිය කිට්ටුව තියන එකේ ගිහින් බලන්න හිතෙනවා![]()
අර urban kitchen එකේ තියන sushi පොට් එක හොඳයිද? ඔපීසිය කිට්ටුව තියන එකේ ගිහින් බලන්න හිතෙනවා![]()
eke ginger eka nam pajathayi.
habayi first time kanna recommend kaanne na.umbata sushi epa wei.
sushi kai balanna. eka hondayi.

Thota mono Sushi da hotto. Me gedarata genapu malu kuriyrk madden kapala vinakiri tikak soy sauce ekka gasgena kaapan.
.........කොත්තු බාස්ලට මොන සුෂිද කුකුලෝ 
Sulthaan Palace dan naha bn. Ethana okkoma wahala kada set eka. Uba kiyanne oya Odel ekata eha paththe eka nam Union place eke.


first time try කරන්න මෙනු එකක් වගේ රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? මං ඔය ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ![]()
කව්ද මේ ගංකබරයෝ ත්‍රෙඩ් එකට වද්දගත්තේ.........කොත්තු බාස්ලට මොන සුෂිද කුකුලෝ
![]()

Podi Silva - පොඩි සිල්වා;22119870 said:දැන් අර Odel එක පැත්තේ තිවුන එක නැද්ද බන්
ලගදි ද අරන් ගියේ
මම නම නම් තියෙනව වගේ දැක්ක නේ![]()
Kawadda uba dakke??Mama sathi dekakata kalin yaddi set ekama wahala thibbe. Mokuth thibbe ne board ekak wath

Podi Silva - පොඩි සිල්වා;22119901 said:![]()
එහෙනම් නැතුව ඇති දැන්
Ubata mama diga reply ekak damma me thread eke eka dakkada????

Sulthaan Palace dan naha bn. Ethana okkoma wahala kada set eka. Uba kiyanne oya Odel ekata eha paththe eka nam Union place eke.

Sushi kai yanawa nam
rainbow rolls
some nigiri
sea food Ramen
kai galss (drink)

Eka tamai mulinma kiwwe thota mona Sushi da kiyala.![]()

Irisiya nemei bn. Apitath ohoma kaalayak tibba. Bus eke yanna rs 20 k vitharak kslidam sakkuwe thibba bus fair eka rs 7 i. Yannai ennai 14 i. School tap eken bada pirenna wathura bila paya gsnan bus halt eke thapala gedarata horen season aran CTB enakan badaginne,gini awwe paya ganan katta kala rs 20 ithiri karagaththu past ekak mata tiyenne. E kale duk vididdi danunu vedanaawa nisai mama ada thanaka innawanam mawa methanata genaawe. Api loku salli karayo nemei. But ada weddi mata hithunu thanakin kanna,hithunu deyak aran kanna one baduwak or dress ekak ganna puluwan. Anna eka hadaganna mahansi weyan. Passr kasadayak nam badinna epa hadissi wela. Life eka puluwan taram enjoy karapan. Ekko thanoyama or nathnam thamunge level ekata galapena yaluwo ekek or dennek ekka. Wayasa 28 k welath api tawama thanikada life eka tawa fun eke gewanna one nisa.

