සුෂී කෑවා යකෝ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Podi Silva - පොඩි සිල්වා;22120021 said:
    දැන් අර මිතුරා කිනම් හුට්ටක් ද කිව්වේ නෑ කියලා :baffled::baffled:

    ඌ කැමති නෑ වෙන කඩවල් වලට බිස්නස් යනවට.......මිනිහා pilawoos එකේ කොත්තු බාස් කෙනෙක්නෙ :yes:
     
    හුක්කනවා
    බලපන් මට ඒක මතක් වුනේ නෑ නේ
    කැරි මිතුරෙක් ඌ නම් :growl::growl:
    ස්තුතිය් මගේ රත්තරන් යහලුවේ දැනුවත් කරාට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සුල්තාන් පැලස් තවම තියනවා කුකුලොහ් :P

    එල ට්‍රයි කරන්න ඕනේ :)

    බෙහෙත් කලවං කරන අංකල්ට කියපන් සුෂී හදල දෙයි :rofl:

    Ela ela. Mama Colombo dan wadiya yanne ne bn. Yaddi dawasak oya set ekama wahala tibba maha dawale.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22120000 said:
    :( :(
    හ්ම්ම්
    Nothing to Say Too Late
    එන විදියකට බලනවා :sorry::sorry:

    Ela ela. Never be too late. Find you inside yourself and work accordingly rather than wasting your youth in an unknown forum.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං හිතනවා මම මුගේ සුෂී ත්‍රෙඩ් එක අමුවෙන්ම අනුබව කලා කියලා. මං අරෙහෙම කීවට සුෂී කියන්නේ හරි පට්ට රහ ගුණ කෑමක්.:dull: ඕක විකුණලා දරු පවුල් නඩත්තුකරන මිනිස්සු බරගානක් ඉන්නවා. උන්ගැනවත් හිතලා ඔය බඩකැවුත්ත කටේ ඔබන් කොමෙන්ට් එකක් දාන්න පිංවතුනි.:)

    ඔය යන එකෙක් මේකේ ඉන්නවා ඉස්කෝලේ යන එකෙක්, අන්න ඌවත් අහුලන් පල.:) ඒ පිනම
    ඇති ජිවිත කාලෙම සුෂී කන්න චීන චිච්චියක් කරගහන්න.:love::rofl: අපි දන්නවනේ ඉස්කෝලේ යන කාලේ කෝඩේ......:dull::(

    මං හැලුනා.........:)
     
    Last edited:

    :lol::rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    උඹ සුෂී කියන්නේ මොනවද කියල දන්නවද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වසබි ගොඩක් කටේ දාගන්න ඕනි කන්න ඉස්සෙලා නිකන් මේස හැන්දක් වගේ ප්‍රමාණයක් එතකොට තමයි සුසී එක හොදට රස විදීමට ඔබට හැකියාවක් ලැබෙන්නේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    වසබි ගොඩක් කටේ දාගන්න ඕනි කන්න ඉස්සෙලා නිකන් මේස හැන්දක් වගේ ප්‍රමාණයක් එතකොට තමයි සුසී එක හොදට රස විදීමට ඔබට හැකියාවක් ලැබෙන්නේ

    aniwa, then you will born as a Japanese and can eat sushi for rest of your life
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වසබි ගොඩක් කටේ දාගන්න ඕනි කන්න ඉස්සෙලා නිකන් මේස හැන්දක් වගේ ප්‍රමාණයක් එතකොට තමයි සුසී එක හොදට රස විදීමට ඔබට හැකියාවක් ලැබෙන්නේ

    :shocked::shocked: