Podi Silva - පොඩි සිල්වා;22120021 said:දැන් අර මිතුරා කිනම් හුට්ටක් ද කිව්වේ නෑ කියලා![]()

ඌ කැමති නෑ වෙන කඩවල් වලට බිස්නස් යනවට.......මිනිහා pilawoos එකේ කොත්තු බාස් කෙනෙක්නෙ![]()

සුල්තාන් පැලස් තවම තියනවා කුකුලොහ්
එල ට්රයි කරන්න ඕනේ
බෙහෙත් කලවං කරන අංකල්ට කියපන් සුෂී හදල දෙයි![]()
Podi Silva - පොඩි සිල්වා;22120000 said:![]()
![]()
හ්ම්ම්
Nothing to Say Too Late
එන විදියකට බලනවා![]()
ඌ කැමති නෑ වෙන කඩවල් වලට බිස්නස් යනවට.......මිනිහා pilawoos එකේ කොත්තු බාස් කෙනෙක්නෙ![]()

ඕක විකුණලා දරු පවුල් නඩත්තුකරන මිනිස්සු බරගානක් ඉන්නවා. උන්ගැනවත් හිතලා ඔය බඩකැවුත්ත කටේ ඔබන් කොමෙන්ට් එකක් දාන්න පිංවතුනි.
ඒ පිනම ඇති ජිවිත කාලෙම සුෂී කන්න චීන චිච්චියක් කරගහන්න.
අපි දන්නවනේ ඉස්කෝලේ යන කාලේ කෝඩේ......

මං හිතනවා මම මුගේ සුෂී ත්රෙඩ් එක අමුවෙන්ම අනුබව කලා කියලා. මං අරෙහෙම කීවට සුෂී කියන්නේ හරි පට්ට රහ ගුණ කෑමක්.ඕක විකුණලා දරු පවුල් නඩත්තුකරන මිනිස්සු බරගානක් ඉන්නවා. උන්ගැනවත් හිතලා ඔය බඩකැවුත්ත කටේ ඔබන් කොමෙන්ට් එකක් දාන්න පිංවතුනි.
![]()
ඔය යන එකෙක් මේකේ ඉන්නවා ඉස්කෝලේ යන එකෙක්, අන්න ඌවත් අහුලන් පල.ඒ පිනම ඇති ජිවිත කාලෙම සුෂී කන්න චීන චිච්චියක් කරගහන්න.
අපි දන්නවනේ ඉස්කෝලේ යන කාලේ කෝඩේ......
මං හැලුනා.........![]()

Ela ela. Never be too late. Find you inside yourself and work accordingly rather than wasting your youth in an unknown forum.

මං හිතනවා මම මුගේ සුෂී ත්රෙඩ් එක අමුවෙන්ම අනුබව කලා කියලා. මං අරෙහෙම කීවට සුෂී කියන්නේ හරි පට්ට රහ ගුණ කෑමක්.ඕක විකුණලා දරු පවුල් නඩත්තුකරන මිනිස්සු බරගානක් ඉන්නවා. උන්ගැනවත් හිතලා ඔය බඩකැවුත්ත කටේ ඔබන් කොමෙන්ට් එකක් දාන්න පිංවතුනි.
![]()
ඔය යන එකෙක් මේකේ ඉන්නවා ඉස්කෝලේ යන එකෙක්, අන්න ඌවත් අහුලන් පල.ඒ පිනම ඇති ජිවිත කාලෙම සුෂී කන්න චීන චිච්චියක් කරගහන්න.
අපි දන්නවනේ ඉස්කෝලේ යන කාලේ කෝඩේ......
මං හැලුනා.........![]()
වසබි ගොඩක් කටේ දාගන්න ඕනි කන්න ඉස්සෙලා නිකන් මේස හැන්දක් වගේ ප්රමාණයක් එතකොට තමයි සුසී එක හොදට රස විදීමට ඔබට හැකියාවක් ලැබෙන්නේ
උඹ සුෂී කියන්නේ මොනවද කියල දන්නවද?

වසබි ගොඩක් කටේ දාගන්න ඕනි කන්න ඉස්සෙලා නිකන් මේස හැන්දක් වගේ ප්රමාණයක් එතකොට තමයි සුසී එක හොදට රස විදීමට ඔබට හැකියාවක් ලැබෙන්නේ