සුසන්තිකා කරන අමූලික බොරුව මාට්ටු

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    දයාසිරිගේ එෆ්බී පේජ් එකේ ඌ ඇඬෙන්නම කියනවා. පදක්කම් දින්නා කියලා නිකමෙක් වෙලා ඉඳලා හරියන්නෙ නෑ. ක්‍රීඩා උපදේශකවරියක් වෙන්නවත් සුදුසුකම් නෑලු. මුකුත්ම බැරි නම් මැහුම් ගෙතුමක් හරි කරන් ඉන්න ඕනේ. පදක්කම් විකුනන කතා කිව්වම අපේ රටේ නමයි කැත වෙන්නෙ.
    link:nerd:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ලංකාව කිව්වම දන්න උන් ඉන්නවා ඊට වඩා කෝටි ගුණයක් ;)

    එහෙම නෙවෙයි මචන්. ඌගෙ පොයින්ට් එකේ ඇත්තක් තියෙනවා. ගූගල් සෙක්ස් සර්ච් කරලා ටොප් වෙලා ප්‍රසිද්ධ වෙනවට වඩා, ගිනස් ඔලිම්පික් මියුසික් ඔස්කා වගේ දේවල් මුළු ලෝකයක් දැනගන්න දේවල්. එහෙම බලද්දි සුසන්තිකාගෙ පදක්කම අපිට කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක්. මම මේ දයාසිරිට මොකුත් කියනවා නෙවෙ, එහෙම බලනකොට දයාසිරිගෙ මොනා කියන්නද බන්. දයාසිරි මොනාද කරේ.

    මේකෙන් අදහස් වෙන්නේ නෑ, ඔලිම්පික් පදක්කම ගත්තු නිසා අපි සුසන්තිකාගෙ ජීවිත කාලෙටම කන්න බොන්න යාන වාහන දීලා නඩත්තු කරන්න ඕන කියලා. එහෙම මානසිකත්වයක් මට නෑ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    සුසන්තිකා කෝටි ගනන් හෙව්වා, ඒවා වලට කෙළලා දැන් තව සල්ලි ඉල්ලනවා
    මාසෙකට 60,000ක් නිකම් ලැබෙනවා කියන්නෙ තනියම ඉන්න හොඳටම ඇති

    දයාසිරි ගැන කතා කරන්නෙ නැහැ මම නම් වචනයක්වත්, මොකද ඌව මෙතනට අදාල නැහැ
    ඌ උගේ අදහස කිව්වා, අපි අපේ අදහස කියනවා
    අදහසක් කිව්ව පලියට දයාසිරිගේ කුණු වත් අපේ කුණුවත් අවුස්සලා වැඩක් නැහැ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් මුල ඉදන්ම සුසන්තිකා කියන්නේ කුහක චරිතයක් බව දැනන් හිටියා. මෙඩල් එකක් ගත්තා විතරයි ආන්ඩුවෙන් කොටි ගනන් ඩිමාන්ඩ් කලා. ඒ ගත්තාගත්තාමයි ආයේ මොකකටවත් ලන්කාව වෙනුවෙන් ආවේ නැ.. මෙ සුසන්තිකා මහත්මිය මෙහෙම සල්ලි ඉල්ලනවා නම් උසේන් බොල්ට්, මාරියා ශරපොවා, ටයිග වුඩ්ස් වගේ උන් රටෙන් බාගයක් ඉල්ලන්න ඔනා. කොටින්ම ටයිගර් වුඩ්ස් ඊයේ පෙරේදා බීලා වාහන එලවලා කූඩුවේ ලැග්ගා.. සුසන්තිකා මෙහේ ආන්ඩුවෙන් සල්ලි ඉල්ලනවා, මේ උන්දැව කූඩුවට දැම්මා නම් රටේ මහ කාලගොට්ටියක්.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644

    :yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ෂරපෝවට නම් රටෙන් බාගයක් දෙන්න වටිනවා :P;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ලංකාව කිව්වම දන්න උන් ඉන්නවා ඊට වඩා කෝටි ගුණයක් ;)

    පදක්කමක් දින්නයි කියලා මාසෙකට 60ක් තියා සතයක් වත් දෙන්න රජය වත් ජනතාව වත් කිසිම විදිහකින් බැඳිලා නෑ. මගේ අදහස නම් ඒකයි. 96වර්ල්ඩ් කප් එක ගත්තු අය ක්‍රිකට් වලින් අයින් උනාම උන්ට මොනාද කරේ. මුකුත් නෑනෙ. පින් පඩි දුන්නෙ නෑනේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ෂරපෝවට නම් රටෙන් බාගයක් දෙන්න වටිනවා :P;)
    ප්‍රොෆෙශනල් ප්ලේයර්ස්ලා නේ මචන්. ශරපොවා ඩොලර් මිලියන් 285ක් විතර හොයලා තියනවා ටෙනිස් කැරියර් එකෙන්. රශියන් ආන්ඩුවට එකි බදු ගෙවනවා මිස රශියන් ආන්ඩුව එකිට ගෙවන්නේ නැ. ලන්කාවේ වෙලාවට ස්පොට්ස් වලට දක්ශ උන් නොහිටියේ. නැත්තම් ඔලිම්පික් ගිහින් උන් මෙඩල් ගත්තම අපිට උන්ඩුකපුච්චේ කපාගන්න වෙනවා උන්ට කොටි ගනන් දීලා.. ඒ අතින් ක්‍රිකට් ප්ලේයර්ස්ලා හොදයි. උන්ගේ ටැලන්ට් එකෙන් අයි පී ඇල් ගහලා හරි උන්න්නේ හොයාගන්නේ..
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    sb_dissanayake.gif
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ponna wesige putho!! mulinma katha karanne igena ganin!!! mama meh thread eke keepa denek ekkama discuss kalaa views tho wage kunuharupen kaa gahana ponz la hitiye nae!!! aneh pako thota mage paasport kopiyak ewannada gihin thiyena ratawal pennanna... oya jehan ge video eka joke ekak newei random ungen ahana questions!! mama loke dakke jehan video walin newei huththo travel karala... mata financial capacity ekak thiyenawa travel karanne tho wage dekai panahata eka ekaata puka dena lontha pakayek newei!!

    thota yako prabhakaran gana kiyalada rata gana introduction eka denna onae!! nodakin ponnaya galak bandan panapan bere wawata. apinan rata ta fame ekak genapu ungen rata gana kiyanne balanne!!! nodakin pimpiya!!!
    Ponnaya trigger wechcha eknma penawa Indiyawata thiya katunayakata wath gihin naa kiyala. Internert eken balala igena ganin pita rata gana. Susanthika ube hora appage hora ganida?
    :lol::lol::lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මේවා දැක්කම ගමේ මීටර් 100 දුවන කොල්ල උනත් කල්පනා කරනවා ඇති මාත් මහන්සි වෙලා ඉගෙනීමක් කරන්නේ නැතුව ඔලිම්පික් යන්න මහන්සි උනාට මටත් කවද හරි වෙන්නේ මේ ටිකමයි , අහන්න වෙන්නේ මේ කුණු බැනුම් ටිකමයි කියල . අපේ රටේ මිනිස්සුන්ගේ ගතියනේ. කොච්චර හොද කරත් එක වැරද්දක් , එක වචනයක් ඇති නැති කරලම දාන්න
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ponna wesige putho!! mulinma katha karanne igena ganin!!! mama meh thread eke keepa denek ekkama discuss kalaa views tho wage kunuharupen kaa gahana ponz la hitiye nae!!! aneh pako thota mage paasport kopiyak ewannada gihin thiyena ratawal pennanna... oya jehan ge video eka joke ekak newei random ungen ahana questions!! mama loke dakke jehan video walin newei huththo travel karala... mata financial capacity ekak thiyenawa travel karanne tho wage dekai panahata eka ekaata puka dena lontha pakayek newei!!

    thota yako prabhakaran gana kiyalada rata gana introduction eka denna onae!! nodakin ponnaya galak bandan panapan bere wawata. apinan rata ta fame ekak genapu ungen rata gana kiyanne balanne!!! nodakin pimpiya!!!

    2008 idan inna ponnayage fake thoge penwa neda.:lol::lol:
    Y95r91V.png
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Susanthikata thamanta labuna money valin industry ekak dammanam,thamange income eka vadi kara ganna thibuna. Anith Minissunta job labenava industry eken.NAMUTH PARLIAMENT, PALATH SABA, PRADESIYA SABA, MANTHRI VARUNATA EKA VARAK HARI MANTHIRI UNOTH------ETA PASUVA PARADHA UNATH PENSION EKAK LABENAVANE.NIKAN SITIYATH PENSION LABENAVA MANTHRI VARUNATA. EHEMANAM SUSANTHIKATA PENSION EKAK LABENNA ONANE.