දයාසිරි ගේ කටු කන එවුන් දාන එවා කවුද බන් ගනන් ගන්නේ!!! උබ ලෝකේ කොහෙහරි ගිහින් Im from dayasiri jayasekara's country කිව්වොත් කවුරුවත් දන්නවද Im from susanthika Jayasinghe's country කිව්වොත් එකෙක් දෙන්නෙක් හරි උඹව දැන ගනී. අපේ මිනිස්සු චන්දික හතුරුසිංහට හූල්ලනවා සිරාවට බංගලින්ට කෝච් කරනව කියලා සුසන්තිකාවත් කවුරුහරි recruit කරපු දාට ඒකටත් හූල්ල හූල්ල ඉමු
මම කන කට්ටක් නෑ බන්. සුසන්තිකාගෙ පදක්කමට ගොඩක් ස්තූතියි. ඒක රටට ලොකු ගෞරවයක්. ඒත් එහෙමයි කියලා ජීවිත කාලෙම එයාගෙ ඕනෑ එපාකම් වලට සල්ලි දෙන්න පුළුවන්ද බන් රටකට? 96 කප් එක දිනලා අර්ජුනලා, අරවින්දලා, මහනාමලා, සනත්ලා, ධර්මසේනලා ජීවිත කාලෙම උන්ට කන්න බොන්න ඉල්ලුවෙ නෑනේ. ටීම් එකෙන් අයින් වෙච්ච ගමන් සමහරු ක්රීඩාව පැත්තෙන්ම ඉදිරියට ගියා. සමහරු බිස්නස් වලට බැස්සා. ස්මහරු දේශපාලනේට බැස්සා.
සුසන්තිකා හොයන්නෙ හාන්සි වෙලා සල්ලි හොයන්න මිසක් මහන්සිවෙලා සල්ලි හොයන්න නෙවෙයි. පෞද්ගලික ජීවිතය ගැන නම් අදාලම නෑ. ඒත් මේ රටේ හැම ගෑනිම සල්ලි හොයන්නෙ නෑනේ. ගෙදරට වෙල ලමයි බලාගෙන අඩුම තරමේ මිනිහා එක්ක හරියට ඉන්නව නම් මෙහෙම නහයෙන් අඬන්න ඕන නෑ.




