mokak ?? nanda malininanda malini da malini fonseka da
පොඩ්ඩක් ටැපලුනා බන්. මාලනී ෆොන්සේකා බන්
නන්දා මාලනී මේක දැක්කොතින්, මෙන්න මම සමාව ගන්නවා.
වරද පෙන්නපු උබටත් ස්තූතියි. රෙප්+
mokak ?? nanda malininanda malini da malini fonseka da
පොඩ්ඩක් ටැපලුනා බන්. මාලනී ෆොන්සේකා බන්
නන්දා මාලනී මේක දැක්කොතින්, මෙන්න මම සමාව ගන්නවා.
වරද පෙන්නපු උබටත් ස්තූතියි. රෙප්+

eka thama mama baluwe me mokada kiyala ,reps back broඅර දමයන්ති දර්ශා ශ්‍රියානි කුලවංශ එහෙම මොනව කරනවද දන්නේ නෑ.ටීවී එකේ ආසාවටවත් දකින්න නෑ.
ඇයට ලැබුන මුදල් නිසි කළමණාකරන කරා නම් අද එයට මෙහෙම ගිගා කන්න ඕනේ නැහැ. හැමදේම රාජයෙක් කරන්න ඕනේ කියල නීතියක් නැ, රටට දෙයක් කළා එක ඇත්ත එහෙනම් රණවිරුවෝ රටක දෙයක් කළා, පදක්කම දිනපු දවස් වල කොච්චර දේවල් ලැබුනද? කොලබින් ගෙයක් ලැබුන කියලත් ආරංචි උනා. එක එකාට කඩේ යන්නේ නැතුව තමන්ගේ අනාගතේට දෙයක් කර ගන්නේ නැතුව දැන් එක එකාට බැනල වැඩක් නැ.

kulawansawa hambuna oya sports ministry eke mokakda meeting ekakata giya wele. henama ahinsakayi, adambarayak naha. api passage eke iddi katha kalath ekka. eyath mama hithanne ministry ekata sambanda wela mnawa hari developmnts walata dayaka wenawa.
I am from Sri Lanka kiyapanko itin iwarai ne

atleast 5,6 countries visit karanne onae!!! eeta passe oya pahala video eke wage prashne walata muhuna denna wenawa!!! Mehemai!! mulinma chooty putha apa sitina meh doopathen eliyata yanne ona!!atleast 5,6 countries visit karanne onae!!! eeta passe oya pahala video eke wage prashne walata muhuna denna wenawa!!!
www.youtube.com/watch?v=lu_EtC2GIjM
ethakota thamai dan api meh uda daagena banina susanthikawath, sinahawata lak wela inne jayasuriya wage ayawath mathak wenne.. naththan api im from sri lanka kiwwama 90% uda bima balanawa....
යාළුවා, ඔයාගෙ වීඩියෝ එක පිළිගන්න පුළුවන් තර්කයක් නෙමේ. තවත් රටක් හෝ දෙයක් ගැන කිසිම දෙයක් නොදන්න මිනිස්සු ඕනම රටක ඉන්නවා.

මචන් සුසන්තිකාට වඩා අපේ රට ගැන වෙන එකෙක්ට කියන්න හොදම කෙනා තමයි එහෙනම් ප්‍රභාකරන්, ජර්මනිය ගැන කියන්න හොදම එකා තමයි හිට්ලර්, ඕනම එකෙක් දන්නව. එහෙමයි කියල ඌට සපෝර්ට් කරල වැඩක් නෑනේ. අනිව දයාසිරිට වඩා සුසන්තිකා ගැන මිනිස්සු දන්නව ඇති, රටට කීර්තියකුත් ගෙනල්ල ඇති. හැබැයි කරන වැඩේ වැරදි නම් වැරදී කියන්න ඒක අදාල නෑayyooo ban mage tharke ape rata gana kauruth danne nae kiyana eka newei ban!!! mehema hithapan umba yanawa pita ratakata!!! they dont know a thing about us...
methanadi ea rate ekaata ape rata gana kiyanna, sapekshawa kaa gena kiyalada idea ekak wadipurama denna puluwan!!!
SUSANTHIKA DA, MINISTER DAYASIRI DA??? ochcharai![]()
Mehemai!! mulinma chooty putha apa sitina meh doopathen eliyata yanne ona!!atleast 5,6 countries visit karanne onae!!! eeta passe oya pahala video eke wage prashne walata muhuna denna wenawa!!!
www.youtube.com/watch?v=lu_EtC2GIjM
ethakota thamai dan api meh uda daagena banina susanthikawath, sinahawata lak wela inne jayasuriya wage ayawath mathak wenne.. naththan api im from sri lanka kiwwama 90% uda bima balanawa....

ayyooo ban mage tharke ape rata gana kauruth danne nae kiyana eka newei ban!!! mehema hithapan umba yanawa pita ratakata!!! they dont know a thing about us...
methanadi ea rate ekaata ape rata gana kiyanna, sapekshawa kaa gena kiyalada idea ekak wadipurama denna puluwan!!!
SUSANTHIKA DA, MINISTER DAYASIRI DA??? ochcharai![]()
Mehemai!! mulinma chooty putha apa sitina meh doopathen eliyata yanne ona!!atleast 5,6 countries visit karanne onae!!! eeta passe oya pahala video eke wage prashne walata muhuna denna wenawa!!!
www.youtube.com/watch?v=lu_EtC2GIjM
ethakota thamai dan api meh uda daagena banina susanthikawath, sinahawata lak wela inne jayasuriya wage ayawath mathak wenne.. naththan api im from sri lanka kiwwama 90% uda bima balanawa....

ලංකාව කිව්වම දන්න උන් ඉන්නවා ඊට වඩා කෝටි ගුණයක්නෑ මචන්, ඌ කිව්වෙ සාපේක්ෂව. කොහේ හරි රටක දහක, දාහදාහක, ලක්ශයක නියදියක් ගත්තොත්. දයාසිරිගෙ නමට වඩා සුසන්තිකාගෙ නම දන්න අය ඉන්න පුළුවන්.

e katawa nam waradiy machan mata hiten vidiyata.monawa unath eya ratata padakkamak genawane ban.anduwa itin dana ganna ona e minissungen wadak ganna.sudusukam gena katha karanawanam oya inna 225 n wadi hariyak eliye inna ona .susanthikata monwa hari daksha kamak tiyenawane ban .oya 255 ta tiyenne salli baleyi,minissu gonata andanna puluwan hakiyaway vithrayi.
mata hitena hati tama me kiwwe
Uba indiyawata wath gihilla nathi ponz kenek da koheda? JehanR ge video balalada pita rata gana igena gaththe. Huththo susanthikawa danna pakek naa pita ratawal wala. Ita wada dannawa parabakaranwa![]()