සුසන්තිකා මොකක්ද කියල තියෙන්නෙ.මේ හැම එකාම බනින්නෙ එයාට.
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Oct 21, 2018 #1 සුසන්තිකා මොකක්ද කියල තියෙන්නෙ.මේ හැම එකාම බනින්නෙ එයාට.
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Oct 21, 2018 #2 අර මේපාර ඔලින්පික් එකෙන් පදක්කම ක් ගෙනාව පාරමි කියලා කෙල්ලෙක්ට සුසන්න්තිකා , මාධ්‍ය ඉදිරියේ දී , අවලාඩ නැගලා Reactions: visalbro
අර මේපාර ඔලින්පික් එකෙන් පදක්කම ක් ගෙනාව පාරමි කියලා කෙල්ලෙක්ට සුසන්න්තිකා , මාධ්‍ය ඉදිරියේ දී , අවලාඩ නැගලා
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Oct 21, 2018 #5 50KG said: සුසන්තිකා කියන්නේ ගූ ගොඩක්. Click to expand... එහෙම කියන්න එපා .ඒකි ලංකාවට ගෙනාපු කීර්තිනාමයම මදිද?
50KG said: සුසන්තිකා කියන්නේ ගූ ගොඩක්. Click to expand... එහෙම කියන්න එපා .ඒකි ලංකාවට ගෙනාපු කීර්තිනාමයම මදිද?
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Oct 21, 2018 #6 visalbro said: එහෙම කියන්න එපා .ඒකි ලංකාවට ගෙනාපු කීර්තිනාමයම මදිද? Click to expand... කීර්තිනාමය ලංකාවේ හැමෝම අගය කළා. නමුත් ඒකිගේ තියන මෝඩ කම ප්‍රදර්ශනය කරන්න ගිහින් තිබ්බ තැනත් නැති කරගත්තා.
visalbro said: එහෙම කියන්න එපා .ඒකි ලංකාවට ගෙනාපු කීර්තිනාමයම මදිද? Click to expand... කීර්තිනාමය ලංකාවේ හැමෝම අගය කළා. නමුත් ඒකිගේ තියන මෝඩ කම ප්‍රදර්ශනය කරන්න ගිහින් තිබ්බ තැනත් නැති කරගත්තා.
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,599 113 Blob Storage www.37innovate.com Oct 21, 2018 #7 https://www.facebook.com/photo.php?fbid=10216086787579693&set=a.10200898511602286&type=3&theater
ROCCO-X Well-known member May 12, 2017 10,076 3,535 113 Pls wear a MASK Oct 21, 2018 #8 මේ ගෑණි අඩ අඩ හිටියා නේද සල්ලි නැහැ ඔලිම්පික් පදක්කම හරි විකුනන්න ඕන කියලා.කලින් හම්බුන සල්ලි වලින් එක එක පිරිමි එක්ක සැප අරන් දැන් කියන කතා බලපන්කො.මේ ගෑණිට ගෙවල් දෙකක් දුන්නා.luxury ජීප් එකක් දුන්නා.සල්ලි දුන්නා ඒවා ඔක්කොම පිරිමින්ට දීලා.දැන් නම් උපාසක අම්මා වගේ.. "මට සල්ලි ලැබුනේ ඔලිම්පික් ගියාම, පොඩි තරගයක් දින්නා කියලා සල්ලි දෙන්න ඕන නෑ" ඇමති රැක ගන්න සුසන්තිකා පෙරට, පාරමීට එරෙහිව කුහක කතාවකුත් කියයි! (VIDEO) පසුගිය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළේලේදි ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහිදි වඩා අවදානයක් හිමි වූයේ ධීවර පවුලක ඉපිද දැඩි අපහසුතා මැද ක්‍රීඩාවේ නියැලෙමින් ඉතිහාසයේ මුල්ම වරට ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනූ පාරමි වසන්ති ය. ක්‍රිඩා අමාත්‍යංශයෙන් කිසිදු උපකාරයක් නොමැතිව, අනුග්රාහකයෙක්ද නොමැතිව ණය වී සිය නිවසද උකස් කොට මවුබිමට යොවුන් ඔලිම්පික් පදක්කම් ගෙනා පාරමී වසන්ති තමන්ගේ දුෂ්කරතා, අසීරූකම් පිළිබදව රටට කීවාය. කෙසේ වෙතත් වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් තනතුරු, වරප්‍රසාද ලබමින් සිටින හිටපු ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ එහිදී සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්වී තිබේ. එහිදී සුසන්තිකා ජයසිංහ ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යංශය විවේචනය කිරීම හරහා ක්‍රීඩා ඇමතිවරයා අපහසුතාවයට පත්වන බවත් තමන් ඊට විරුද්ධ බවත් ය. තමන්ට මුදල් ආධාර ලබා දුන්නේ ඔලිම්පික් පදක්කම දිනු පසූ බව කී සුසන්තිකා, එම නිසා මෙම ක්‍රීඩිකාවන්ට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් බව කීවේය. තමන්ට අමාත්‍යංශයේ තනතුරක් සහ රැකියාවක් ලබා දී ඉහළ වැටුපක් ගෙවන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා රැක ගැනීමට සුසන්තිකා ජයසිංහ සිදු කළ මෙම ප්‍රකාශය මළල ක්‍රීඩා ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. සුසන්තිකාගේ මෙම ප්‍රකාශය සමාජජාලාවන්හි දැඩි පිලිකුලට භාජනය වී තිබූ අතර සමාජජාලා ක්රියාකාරිකයන් ප්‍රශ්න කර තිබුනේ තවත් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන එනවාට බියෙන් සුසන්තිකා ජයසිංහ කටයුතු කරන බවයි. ඇයගේ මෙම ප්‍රකාශයේ ගැබ්වී තිබුනේ කුහකත්වය බවත්, සුසන්තිකා ජයසිංහ මෙම යොවුන් කණ්ඩායමේ අධීක්ෂණ නිළධාරිනිය ලෙස පත් කිරීම ඔස්සේ මෙම ක්‍රීඩිකාවන්ට අකටයුතුකම් සිදුවීමේ අවදානමක්ද පවතින බවට සමාජජාලා මාධ්‍ය ඔස්සේ අදහස් පළව තිබුනා. https://streamable.com/qf8qw
මේ ගෑණි අඩ අඩ හිටියා නේද සල්ලි නැහැ ඔලිම්පික් පදක්කම හරි විකුනන්න ඕන කියලා.කලින් හම්බුන සල්ලි වලින් එක එක පිරිමි එක්ක සැප අරන් දැන් කියන කතා බලපන්කො.මේ ගෑණිට ගෙවල් දෙකක් දුන්නා.luxury ජීප් එකක් දුන්නා.සල්ලි දුන්නා ඒවා ඔක්කොම පිරිමින්ට දීලා.දැන් නම් උපාසක අම්මා වගේ.. "මට සල්ලි ලැබුනේ ඔලිම්පික් ගියාම, පොඩි තරගයක් දින්නා කියලා සල්ලි දෙන්න ඕන නෑ" ඇමති රැක ගන්න සුසන්තිකා පෙරට, පාරමීට එරෙහිව කුහක කතාවකුත් කියයි! (VIDEO) පසුගිය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළේලේදි ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහිදි වඩා අවදානයක් හිමි වූයේ ධීවර පවුලක ඉපිද දැඩි අපහසුතා මැද ක්‍රීඩාවේ නියැලෙමින් ඉතිහාසයේ මුල්ම වරට ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනූ පාරමි වසන්ති ය. ක්‍රිඩා අමාත්‍යංශයෙන් කිසිදු උපකාරයක් නොමැතිව, අනුග්රාහකයෙක්ද නොමැතිව ණය වී සිය නිවසද උකස් කොට මවුබිමට යොවුන් ඔලිම්පික් පදක්කම් ගෙනා පාරමී වසන්ති තමන්ගේ දුෂ්කරතා, අසීරූකම් පිළිබදව රටට කීවාය. කෙසේ වෙතත් වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් තනතුරු, වරප්‍රසාද ලබමින් සිටින හිටපු ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ එහිදී සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්වී තිබේ. එහිදී සුසන්තිකා ජයසිංහ ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යංශය විවේචනය කිරීම හරහා ක්‍රීඩා ඇමතිවරයා අපහසුතාවයට පත්වන බවත් තමන් ඊට විරුද්ධ බවත් ය. තමන්ට මුදල් ආධාර ලබා දුන්නේ ඔලිම්පික් පදක්කම දිනු පසූ බව කී සුසන්තිකා, එම නිසා මෙම ක්‍රීඩිකාවන්ට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් බව කීවේය. තමන්ට අමාත්‍යංශයේ තනතුරක් සහ රැකියාවක් ලබා දී ඉහළ වැටුපක් ගෙවන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා රැක ගැනීමට සුසන්තිකා ජයසිංහ සිදු කළ මෙම ප්‍රකාශය මළල ක්‍රීඩා ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. සුසන්තිකාගේ මෙම ප්‍රකාශය සමාජජාලාවන්හි දැඩි පිලිකුලට භාජනය වී තිබූ අතර සමාජජාලා ක්රියාකාරිකයන් ප්‍රශ්න කර තිබුනේ තවත් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන එනවාට බියෙන් සුසන්තිකා ජයසිංහ කටයුතු කරන බවයි. ඇයගේ මෙම ප්‍රකාශයේ ගැබ්වී තිබුනේ කුහකත්වය බවත්, සුසන්තිකා ජයසිංහ මෙම යොවුන් කණ්ඩායමේ අධීක්ෂණ නිළධාරිනිය ලෙස පත් කිරීම ඔස්සේ මෙම ක්‍රීඩිකාවන්ට අකටයුතුකම් සිදුවීමේ අවදානමක්ද පවතින බවට සමාජජාලා මාධ්‍ය ඔස්සේ අදහස් පළව තිබුනා. https://streamable.com/qf8qw
ROCCO-X Well-known member May 12, 2017 10,076 3,535 113 Pls wear a MASK Oct 21, 2018 #9 50KG said: සුසන්තිකා කියන්නේ ගූ ගොඩක්. Click to expand... 50KG said: කීර්තිනාමය ලංකාවේ හැමෝම අගය කළා. නමුත් ඒකිගේ තියන මෝඩ කම ප්‍රදර්ශනය කරන්න ගිහින් තිබ්බ තැනත් නැති කරගත්තා. Click to expand... Last edited: Oct 21, 2018
50KG said: සුසන්තිකා කියන්නේ ගූ ගොඩක්. Click to expand... 50KG said: කීර්තිනාමය ලංකාවේ හැමෝම අගය කළා. නමුත් ඒකිගේ තියන මෝඩ කම ප්‍රදර්ශනය කරන්න ගිහින් තිබ්බ තැනත් නැති කරගත්තා. Click to expand...
SpartacusSL Active member Nov 11, 2017 262 116 43 ත්‍රේසියාවේ Oct 21, 2018 #13 Tech Bro said: Click to expand... පොලු නෙමෙයි සවලකිංද කොහෙද ගහල තිබ්බෙ මතක විදිහට. පු*ට දෙන්න ඇති සවල් පාරක් ටාං ගාලා.
Tech Bro said: Click to expand... පොලු නෙමෙයි සවලකිංද කොහෙද ගහල තිබ්බෙ මතක විදිහට. පු*ට දෙන්න ඇති සවල් පාරක් ටාං ගාලා.
Max_Knight Well-known member Sep 13, 2018 2,097 538 113 Will See Oct 21, 2018 #14 50KG said: සුසන්තිකා කියන්නේ ගූ ගොඩක්. Click to expand...
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Oct 21, 2018 #15 ඉතින් මෙයාට ලක්ස 15ක fd එකකුත් දීලා තියෙන්නෙ ඒ මදිද?අපේ උනුත් දැන් facebook පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ට මඩ ගහන්න විතර්යි.පොඩ්ඩක් හිතල මතල කතා කරන්නෙ නෑ.post එකක් දැක්ක ගමන් share බට්න් එක ඔබනවා
ඉතින් මෙයාට ලක්ස 15ක fd එකකුත් දීලා තියෙන්නෙ ඒ මදිද?අපේ උනුත් දැන් facebook පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ට මඩ ගහන්න විතර්යි.පොඩ්ඩක් හිතල මතල කතා කරන්නෙ නෑ.post එකක් දැක්ක ගමන් share බට්න් එක ඔබනවා
Thilantdm Well-known member Sep 15, 2010 22,604 5,863 113 අද නම් හදට ආවා Oct 21, 2018 #16 50KG said: Click to expand... balapiyako gani diha. beela wage inne. sure beela aththe.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Oct 21, 2018 #17 inspiron said: irisiyawa Click to expand... oka thamai bn.
Domisto Active member Jul 27, 2013 332 36 28 Oct 21, 2018 #18 මුන්ට සෑහෙන්න දීලා තියෙනවා.එකපාරම කෝටියක් දෙන්න බෑනේ.ඕනවට වඩා දුන්නම දුවන්නේ නැතිව ඉන්නවා.පේන්නේ නැද්ද ලංකාවේ ක්‍රිකට් ටීම් එක.හොඳම් වැඩේ ඔය විවීචනය කරන එවුන් රුපියල් දාහ ගානේ දුන්නත් කෝටි පහක්වත් එකතු කරගන්න පුලුවන් වෙයි.එහෙම දීපල්ලා.
මුන්ට සෑහෙන්න දීලා තියෙනවා.එකපාරම කෝටියක් දෙන්න බෑනේ.ඕනවට වඩා දුන්නම දුවන්නේ නැතිව ඉන්නවා.පේන්නේ නැද්ද ලංකාවේ ක්‍රිකට් ටීම් එක.හොඳම් වැඩේ ඔය විවීචනය කරන එවුන් රුපියල් දාහ ගානේ දුන්නත් කෝටි පහක්වත් එකතු කරගන්න පුලුවන් වෙයි.එහෙම දීපල්ලා.
Feedback. Well-known member Jul 18, 2011 2,349 461 83 Oct 21, 2018 #19 mata nam oya gani penanna ba gon kamai katai thiyanwa
D d12345 Banned Nov 17, 2014 917 36 28 Oct 21, 2018 #20 මෙතන ක්‍රීඩා අමතංශය ලොකු වරදක් කරලා තියෙනවා.ලක්ෂ 15ක් එක පාර දෙන්නේ නැතිව මාසෙකට පනස්දාහ ගානේ අවුරුදු තුනක් මෙයාට දෙන්න තිබුනා ඒක.එහෙම දුන්න නම් ඔය විවේචන අහන්න වෙන්නේ නෑ.අනිත් එක ප්‍රගතිය හොඳනම් ඊට පස්සේ ඒක ආපහු වැඩි කරලා දෙන්න තිබුනා.
මෙතන ක්‍රීඩා අමතංශය ලොකු වරදක් කරලා තියෙනවා.ලක්ෂ 15ක් එක පාර දෙන්නේ නැතිව මාසෙකට පනස්දාහ ගානේ අවුරුදු තුනක් මෙයාට දෙන්න තිබුනා ඒක.එහෙම දුන්න නම් ඔය විවේචන අහන්න වෙන්නේ නෑ.අනිත් එක ප්‍රගතිය හොඳනම් ඊට පස්සේ ඒක ආපහු වැඩි කරලා දෙන්න තිබුනා.