සුසන්තිකා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සුසන්තිකා මොකක්ද කියල තියෙන්නෙ.මේ හැම එකාම බනින්නෙ එයාට.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අර මේපාර ඔලින්පික් එකෙන් පදක්කම ක් ගෙනාව පාරමි කියලා කෙල්ලෙක්ට සුසන්න්තිකා , මාධ්‍ය ඉදිරියේ දී , අවලාඩ නැගලා
     
    • Like
    Reactions: visalbro

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එහෙම කියන්න එපා .ඒකි ලංකාවට ගෙනාපු කීර්තිනාමයම මදිද?


    කීර්තිනාමය ලංකාවේ හැමෝම අගය කළා. නමුත් ඒකිගේ තියන මෝඩ කම ප්‍රදර්ශනය කරන්න ගිහින් තිබ්බ තැනත් නැති කරගත්තා.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ ගෑණි අඩ අඩ හිටියා නේද සල්ලි නැහැ ඔලිම්පික් පදක්කම හරි විකුනන්න ඕන කියලා.කලින් හම්බුන සල්ලි වලින් එක එක පිරිමි එක්ක සැප අරන් දැන් කියන කතා බලපන්කො.මේ ගෑණිට ගෙවල් දෙකක් දුන්නා.luxury ජීප් එකක් දුන්නා.සල්ලි දුන්නා ඒවා ඔක්කොම පිරිමින්ට දීලා.දැන් නම් උපාසක අම්මා වගේ..


    "මට සල්ලි ලැබුනේ ඔලිම්පික් ගියාම, පොඩි තරගයක් දින්නා කියලා සල්ලි දෙන්න ඕන නෑ" ඇමති රැක ගන්න සුසන්තිකා පෙරට, පාරමීට එරෙහිව කුහක කතාවකුත් කියයි! (VIDEO)



    පසුගිය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළේලේදි ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහිදි වඩා අවදානයක් හිමි වූයේ ධීවර පවුලක ඉපිද දැඩි අපහසුතා මැද ක්‍රීඩාවේ නියැලෙමින් ඉතිහාසයේ මුල්ම වරට ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනූ පාරමි වසන්ති ය.

    ක්‍රිඩා අමාත්‍යංශයෙන් කිසිදු උපකාර‍යක් නොමැතිව, අනුග්‍රාහකයෙක්ද නොමැතිව ණය වී සිය නිවසද උකස් කොට මවුබිමට යොවුන් ඔලිම්පික් පදක්කම් ගෙනා පාරමී වසන්ති තමන්ගේ දුෂ්කරතා, අසීරූකම් පිළිබදව රටට කීවාය.

    කෙසේ වෙතත් වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් තනතුරු, වරප්‍රසාද ලබමින් සිටින හිටපු ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ එහිදී සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්වී තිබේ. එහිදී සුසන්තිකා ජයසිංහ ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යංශය විවේචනය කිරීම හරහා ක්‍රීඩා ඇමතිවරයා අපහසුතාවයට පත්වන බවත් තමන් ඊට විරුද්ධ බවත් ය. තමන්ට මුදල් ආධාර ලබා දුන්නේ ඔලිම්පික් පදක්කම දිනු පසූ බව කී සුසන්තිකා, එම නිසා මෙම ක්‍රීඩිකාවන්ට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් බව කීවේය.

    තමන්ට අමාත්‍යංශයේ තනතුරක් සහ රැකියාවක් ලබා දී ඉහළ වැටුපක් ගෙවන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා රැක ගැනීමට සුසන්තිකා ජයසිංහ සිදු කළ මෙම ප්‍රකාශය මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. සුසන්තිකාගේ මෙම ප්‍රකාශය සමාජජාලාවන්හි දැඩි පිලිකුලට භාජනය වී තිබූ අතර සමාජජාලා ක්‍රියාකාරිකයන් ප්‍රශ්න කර තිබුනේ තවත් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන එනවාට බියෙන් සුසන්තිකා ජයසිංහ කටයුතු කරන බවයි.

    ඇයගේ මෙම ප්‍රකාශයේ ගැබ්වී තිබුනේ කුහකත්වය බවත්, සුසන්තිකා ජයසිංහ මෙම යොවුන් කණ්ඩායමේ අධීක්ෂණ නිළධාරිනිය ලෙස පත් කිරීම ඔස්සේ මෙම ක්‍රීඩිකාවන්ට අකටයුතුකම් සිදුවීමේ අවදානමක්ද පවතින බවට සමාජජාලා මාධ්‍ය ඔස්සේ අදහස් පළව තිබුනා.


    https://streamable.com/qf8qw
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සුසන්තිකා කියන්නේ ගූ ගොඩක්.



    කීර්තිනාමය ලංකාවේ හැමෝම අගය කළා. නමුත් ඒකිගේ තියන මෝඩ කම ප්‍රදර්ශනය කරන්න ගිහින් තිබ්බ තැනත් නැති කරගත්තා.

    :yes:

    44513229_2754585314766692_1863035024912154624_n.jpg
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතින් මෙයාට ලක්ස 15ක fd එකකුත් දීලා තියෙන්නෙ ඒ මදිද?අපේ උනුත් දැන් facebook පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ට මඩ ගහන්න විතර්‍යි.පොඩ්ඩක් හිතල මතල කතා කරන්නෙ නෑ.post එකක් දැක්ක ගමන් share බට්න් එක ඔබනවා
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මුන්ට සෑහෙන්න දීලා තියෙනවා.එකපාරම කෝටියක් දෙන්න බෑනේ.ඕනවට වඩා දුන්නම දුවන්නේ නැතිව ඉන්නවා.පේන්නේ නැද්ද ලංකාවේ ක්‍රිකට් ටීම් එක.හොඳම් වැඩේ ඔය විවීචනය කරන එවුන් රුපියල් දාහ ගානේ දුන්නත් කෝටි පහක්වත් එකතු කරගන්න පුලුවන් වෙයි.එහෙම දීපල්ලා.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මෙතන ක්‍රීඩා අමතංශය ලොකු වරදක් කරලා තියෙනවා.ලක්ෂ 15ක් එක පාර දෙන්නේ නැතිව මාසෙකට පනස්දාහ ගානේ අවුරුදු තුනක් මෙයාට දෙන්න තිබුනා ඒක.එහෙම දුන්න නම් ඔය විවේචන අහන්න වෙන්නේ නෑ.අනිත් එක ප්‍රගතිය හොඳනම් ඊට පස්සේ ඒක ආපහු වැඩි කරලා දෙන්න තිබුනා.