සුසිල්ට ඇයි තරහාගියේ?

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සුසිල්ට ඇයි තරහාගියේ?

    සුසිල්ට ඇයි තරහාගියේ?

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔය ගිය සෙට් එකම මහින්දගෙ උදවිය.:frown:
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    0112812181 මෙන්න නම්බරේ call කරල අහපන්:lol:
    කෝල් කරලා ඇහුවොත් කියයිද දන්නේ නෑ මචන් තරහාගියේ නෑ කියලා. හරියට ඔය වීඩියෝ එකේ බැසිල් ඔය රැස්වීමට සම්බන්ධවුනේ නෑ කිව්වා වගේ :lol:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    සුසිල් කියන්නේ මොකෙද්ද බන්?
    නිකම්ම නිකම් හිපාටුවෙක් නේ.
    තෙල් වලින් ගහල ගහල රට කාල තව ටෝක්ස් දෙන්නත් එනවා.
    මුන් රටට වැඩක් වෙන එක දෙයක් කරලා තියෙනවදද පක්ෂිකයේගේ දානෙකට මරණෙකට ගියා ඇරුනම
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    11692731_1045015678850585_6840432751009393531_n.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ කරුමේ ඉවර වෙන්නේ නෑ මුන් හැමදාම ඇමතිවරු, අපි හැමදාම ළිදේ. :frown:
    දැන් අපි මොකුත් කිව්වට වැඩක් නෑනේ? ගම්වල මෝඩ එවුන් මුන්ට ජන්දේ දෙනවා. ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ මෝඩ හරක්. ලංකාවේ බහුතර ජනයාගේ බුද්ධි මට්ටම තමයි පාර්ලිමේන්තුවෙන් නීරූපණය වෙන්නේ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    සුසිල් ප්‍රේම් ජයන්ත ඛනිජ තෙල් ඇමැතිව සිටියදී වතුර සහිත බාල පෙට්‍රල් ගෙන්වා ගහන ලද ගැහිල්ලක වීඩියෝ සාක්කියක් මහින්ද රාජපක්ෂ සතුව ඇති අතර එය ප්‍රසිද්ධ කරන බවට කරන ලද තර්ජනයෙන් පසුව සුසිල් ප්‍රේම් ජයන්ත රාජපක්ෂගේ සදාකාලික වහලෙක් බවට පත්විය. ඒ අනුව එජනිස ලේකම් ධූරයද රාජපක්ෂලාගේ වහලෙක් වී තිබේ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මේ කරුමේ ඉවර වෙන්නේ නෑ මුන් හැමදාම ඇමතිවරු, අපි හැමදාම ළිදේ. :frown:
    දැන් අපි මොකුත් කිව්වට වැඩක් නෑනේ? ගම්වල මෝඩ එවුන් මුන්ට ජන්දේ දෙනවා. ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ මෝඩ හරක්. ලංකාවේ බහුතර ජනයාගේ බුද්ධි මට්ටම තමයි පාර්ලිමේන්තුවෙන් නීරූපණය වෙන්නේ.

    :(:(:baffled::dull:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ කරුමේ ඉවර වෙන්නේ නෑ මුන් හැමදාම ඇමතිවරු, අපි හැමදාම ළිදේ. :frown:
    දැන් අපි මොකුත් කිව්වට වැඩක් නෑනේ? ගම්වල මෝඩ එවුන් මුන්ට ජන්දේ දෙනවා. ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ මෝඩ හරක්. ලංකාවේ බහුතර ජනයාගේ බුද්ධි මට්ටම තමයි පාර්ලිමේන්තුවෙන් නීරූපණය වෙන්නේ.

    good saying
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේ කරුමේ ඉවර වෙන්නේ නෑ මුන් හැමදාම ඇමතිවරු, අපි හැමදාම ළිදේ. :frown:
    දැන් අපි මොකුත් කිව්වට වැඩක් නෑනේ? ගම්වල මෝඩ එවුන් මුන්ට ජන්දේ දෙනවා. ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ මෝඩ හරක්. ලංකාවේ බහුතර ජනයාගේ බුද්ධි මට්ටම තමයි පාර්ලිමේන්තුවෙන් නීරූපණය වෙන්නේ.
    පිලිගන්න පුලුවන් කතාවක් කියල තියෙනව:yes: