කෝල් කරලා ඇහුවොත් කියයිද දන්නේ නෑ මචන් තරහාගියේ නෑ කියලා. හරියට ඔය වීඩියෝ එකේ බැසිල් ඔය රැස්වීමට සම්බන්ධවුනේ නෑ කිව්වා වගේ0112812181 මෙන්න නම්බරේ call කරල අහපන්![]()

ඒ වගේ තමයි.stress![]()
හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිටනේ මචන්.loku gemak yanawa wage apita nopeni![]()
ඔය ගිය සෙට් එකම මහින්දගෙ උදවිය.![]()
මේ කරුමේ ඉවර වෙන්නේ නෑ මුන් හැමදාම ඇමතිවරු, අපි හැමදාම ළිදේ.![]()
දැන් අපි මොකුත් කිව්වට වැඩක් නෑනේ? ගම්වල මෝඩ එවුන් මුන්ට ජන්දේ දෙනවා. ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ මෝඩ හරක්. ලංකාවේ බහුතර ජනයාගේ බුද්ධි මට්ටම තමයි පාර්ලිමේන්තුවෙන් නීරූපණය වෙන්නේ.

පිලිගන්න පුලුවන් කතාවක් කියල තියෙනවමේ කරුමේ ඉවර වෙන්නේ නෑ මුන් හැමදාම ඇමතිවරු, අපි හැමදාම ළිදේ.![]()