සුසිල්ට ගහලා ජනාධිපති පොල්ල වරද්දාගත්තාද

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නන්දෙ වගේම කයිවාරු පප්පෙක් , මූත් සේපල්ට දෙවනි නැහැ.
     
    • Haha
    Reactions: bokaRaj

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මම කවදාවත් ශීලන්කා නිදහස් පක්ශයට හෝ පොහොට්ටුවට චන්දය දී නැත ඒත් ලන්සලා ජොන්ස්ටන් මහින්ඩානන්ඩ වගෙ හරක් එක්ක බලනකොට මෙතුමා වැදගත් දේශපාලකයෙක්
     
    • Like
    Reactions: sami_boy

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    නන්දෙ වගේම කයිවාරු පප්පෙක් , මූත් සේපල්ට දෙවනි නැහැ.
    කයිවාරු බව ඇත්ත. Unp කනුවක් නෙ
    නමුත් කියන ඒවා වල පොටින්ට් එකක් තියනවා.

    ඔය කවුරුත් වැඩර්ලා මහාප්‍රඥ්ඥයෝ වෙන්නේ විපක්ෂයේ ඉන්නකං විතරයි බං.
     
    • Like
    Reactions: sakuntha1996

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    පොල්ල වරද්ද ගෙන තමා තියෙන්නේ ..:yes: