සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකෙන් මහින්දගේ ඡන්ද වැඩි වෙනවා....
    මධ්‍යස්ථ මතධාරීන් දැන් මෛත්‍රී ගැන කළකිරෙනවා...
    මේක මෛත්‍රිෙග් උපායක්.... :P
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    :lol::lol: ඒවට ජේස්ටත්වය බලපාන්නෙ නැතුව ඇති.... මෛත්‍රී පාලනය දෝරෙ ගලනවා:lol::lol:

    ඔන්න ඔන්න ඔන්න ඉතින් අඩන්න ගත්තා. තාම කෙනිත්තුව විතරයිනේ...:lol::lol::lol:
     
    • Like
    Reactions: .::J@S::.

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    depeththak kela ganiddi eka pethtak aragena anith peththata kelina ekata wada, peththakata wela depeththema un mara gannawa balala fun ekak gannna eka thamai pattama athal seen eka.... hodata maraaganinllaaaaa...
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මේකෙන් මහින්දගේ ඡන්ද වැඩි වෙනවා....
    මධ්‍යස්ථ මතධාරීන් දැන් මෛත්‍රී ගැන කළකිරෙනවා...
    මේක මෛත්‍රිෙග් උපායක්.... :P
    ඌටම කඩේ ගිය අර දුමින්දයව දැම්මනේ අම්මප :lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේකෙන් මහින්දගේ ඡන්ද වැඩි වෙනවා....
    මධ්‍යස්ථ මතධාරීන් දැන් මෛත්‍රී ගැන කළකිරෙනවා...
    මේක මෛත්‍රිෙග් උපායක්.... :P

    sirawata meken mahindata + mark ekak wetenawa. my3 gen ekadipathi viyaruwaka lakshana pennum karanna aran wage
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    sirawata meken mahindata + mark ekak wetenawa. my3 gen ekadipathi viyaruwaka lakshana pennum karanna aran wage

    මේ නිවුස් එක ඇත්තම ඇත්ත නේද..:eek:. මම ගොසිප් පාරක් දාන්න යන්නේ...:lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඌටම කඩේ ගිය අර දුමින්දයව දැම්මනේ අම්මප :lol:

    ඕක මොකක්ද බං... නිකං හිටිය රනිල්ට අගමැතිකම දුන්නේ....:lol: 29 පාරක් පැරදිච්ච පඩරැලකට :lol: