සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;18815081 said:
    එකෙන්ම. උඹත් ඔන්න ඔහෙ UPFA එකෙන් නාමික අගමැති කෙනෙක්ට සුදුසු කෙනෙක් නම් කරං පලයං ආය අතිං පයිං යනවැයි :)

    ඔන්න පැටිය දැම්මම upfa අගමැති තෝරන්න අරං හොදා හොදා..
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    lol dan ithn widayake bala adu karanna MY3 ta chande dunna unta puk thamai. in the end no difference between president MR and MY3
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න පැටිය දැම්මම upfa අගමැති තෝරන්න අරං හොදා හොදා..

    සිරාවට.. මූ මේ යන විදියට අල්ලපු ගෙදර ගෑණීගේ බබාටත් උප්පැන්නේ දෙන්න යයිද දන්නෑ :lol:
     
    • Like
    Reactions: BlueBat

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මෛත්‍රීට උවමනාවෙලා තියෙන්නෙ මහින්ද නැති සන්ධාන ආණ්ඩුවක් බලේට ගේන්න. ලස්සනට වැඩේ යනව.:P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෙහෙමනේ පැටියෝ
    දිස්ත්‍රික්ක වලින් ඉල්ලන හැම කෙනාම එක එක ප්‍රතිපත්ති ප්‍රකාශන හදන්නේ නැහැ...පක්ෂයේ ප්‍රධානියා තමා හදන්නේ...එක්කෝ අගමැති අපේක්ෂක
    එතකොට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති කියවලා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුලුවන් දිස්ත්‍රික් සාමාජිකයෝ පත් කරක එකයි ඡන්ද දායකයොන්ගේ වගකීම..
    දැන් තේරුනාද මහින්දට ඡන්ද වැඩි වෙන හැටි.. :lol:
    :

    :lol::lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    GLfeVVV.png
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18815161 said:

    අන්න කොල්ලා...:)
    සමහරු හිතං ඉන්නේ ලංකාදීපේ අිටිකල් එක කියවලා... කොළඔ දිසා මහේස්ත්‍රාත් මේක වෙනස් කරා කියලා... විලි ලැජ්ජයි ඕයි උන්ගේ කොමෙන්ට් දැකලා :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    අන්න කොල්ලා...:)
    සමහරු හිතං ඉන්නේ ලංකාදීපේ අිටිකල් එක කියවලා... කොළඔ දිසා මහේස්ත්‍රාත් මේක වෙනස් කරා කියලා... විලි ලැජ්ජයි ඕයි උන්ගේ කොමෙන්ට් දැකලා :lol:

    ube comment nam maru ban aiye :P:P:P
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;18815102 said:
    ඒ වගේ තමා. UPFA එක දිනුවත් අර කියපු 5 දෙනාගෙන් එකෙක්වත් අගමැති කමට පත් කරන්නෙත් නැතිවෙයි. මෛත්‍රී පිලේ පඹයෙක්ට අගමැති කම සෙට් වෙයි :)

    Jan 10 ඩිපියුටි ලේකම් දුමින්ද දිසානායක
    Aug 14 slfp ලේකම් දුමින්ද දිසානායක
    Aug 18 ලංකාවේ අගමැති දුමින්ද දිසානායක:lol::lol::lol:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Jan 10 ඩිපියුටි ලේකම් දුමින්ද දිසානායක
    Aug 14 slfp ලේකම් දුමින්ද දිසානායක
    Aug 18 ලංකාවේ අගමැති දුමින්ද දිසානායක:lol::lol::lol:
    හිටපු අගමැති දීමූගෙ බෑණා නේද දුමින්ද දිසානායක? කිසි වරදක් නෑ ඉතිං ඌව පත් කලත් :lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් යන සිය තනතුරු වලින් ඉවත් කළ බවට පළවන වාර්තා අසත්‍ය බව එජනිස කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
    මෙය ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන ජයග්‍රහණයට කවුරුන් විසින් හෝ බලපෑම් කිරීමට උත්සාහ දැරීමක් බවත් ශ්‍රීලනිපයේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කිසිවෙකු හෝ තනතුරකින් ඉවත්කරනු ලබන්නේනම් එය මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් සිදුකළ යුතු බවත් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
    මධ්‍යම කාරක සභාව කැඳවීම‍ට එරෙහිව මේ මොහොතේ අධිකරණයේ වාරණ නියෝගයක් බලපැවැත්වෙන බැවින් එය කැඳවීමට හෝ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
    එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකු තනතුරකින් ඉවත්කරන්නේනම් සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව එහි විධායක සභාවේ අනුමැතියෙන් එය සිදුකළ යුතු බවත් විධායක සභාව කැඳවිය යුත්තේ එහි මහලේකම් වන තමා විසින් වුවත් තමන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසී ය.

    http://sinhala.asianmirror.lk/local-news/item/14650-2015-08-14-11-46-24