සුසුකි වෝල්ටි servicing HELP
මචන්ලා සුසුකි වෝල්ටි එකේ සර්විසින් කරන හැටි පොඩ්ඩක් කියලා දෙනවද?
මේවා මාරු කරන්න ඕනේ Km කිඉයෙන්ද?
Engine oil
Oil filter
Air filter
Spark plug
Fuel hose
Brake oil
තෙල්, ග්රීස් කිරීම
Drive chain
Cables
Inspections??
සිරාවටම දන්නේ න බං. මගේ bike එක හොඳට පාවිච්චි කරන්නෛ මට ඕනේ. දැනට දැම්මෙත් ඔක්කොම ඔරිජිනල් ජපන් ස්පයාර්ස් . කියලා දෙන්න පුළුවන්නන් ලොකු උදව්වක්