කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

උදේට ස්ටාර්ට් කරලා එන්ජිමේ RPM බලාගෙන මතක තියාගන්න. ඊටපස්සේ එන්ජිම රත් උනාම ලෙඩේ ආවාම RPM බලන්න කීයද කියල. ඊට පස්සේ ඔය ජාතියේම වාහනේක රත් උනායින් පස්සේ එන්ජිමේ RPM එක හොයාගෙන වෙනසක් තියනවද කියල කියන්නකෝ බලන්න.

rath wela thiddi rpm eka kiyeda thiyanne. idleup rpm eka 1000 withara thiyanna one coldstart eke and rath wela thiiddith. cold eke rpm aduda balahan 100ta wada

This car (XE Saloon) doesn't have an RPM meter.
 
එයාර් ක්ලීනරේ ඉඳන් ඉන්ලට් මනිෆෝල්ඩ් එක අතර තමයි MAF එක තියෙන්නේ. පින්තුර ටිකක් අරන් දාන්න බලන්න.

1279896_orig.jpg

800px-Toyota_5A-FE_engine_02.jpg

Air cleaner box eka athule sensor ekak thiyenawa, ekada?
 
Last edited:

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය රවුම් කරපු දෙකම නෙවෙයි. බොහෝදුරට එයා ක්ලීනර් බොක්ස් එක ඇතුලේ තියන එක වෙන්න ඕන. පුලුවනිනම් එකේ පින්තුරයක් අරන් දාන්න.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රතු රවුමෙන් තියෙන්නේ AC Idle (IACV ) එක. ඊට ටිකක් උඩින් තියන wire දෙක යන්නේ PCV එකට.
     
    Last edited:
    ඔය රවුම් කරපු දෙකම නෙවෙයි. බොහෝදුරට එයා ක්ලීනර් බොක්ස් එක ඇතුලේ තියන එක වෙන්න ඕන. පුලුවනිනම් එකේ පින්තුරයක් අරන් දාන්න.

    1194850d1369833192-swapping-5a-fe-charade-86-imag1610.jpg

    Air cleaner box eka athule thiyenne me wage ekak.
    Mama hithanne eka "cold air intake temperature sensor"
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පෙනෙන විදියට නම් බය වෙන්න තරම් ගැටළුවක් ඔයාගේ වාහනේ නැහැ. ඒත් වාහනේ IAC Valve එකේ ගැටළුවක් තියෙනව කියලයි හිතෙන්නේ. IAC Valve කියන්නේ වාහන වල පාවිච්චි කරන පොඩි Control Valve එකක්. මේකෙන් කරන්නේ එන්ජිමේ Idle Speed (ලැසි වේගය වෙන්න ඕනි සිංහල වචනේ....:oo:) විවිධ අවස්ථාවලදී අවශ්‍ය විදියට පාලනය කරන එක.

    උදාහරණයක් විදියට අපි හිතමු එන්ජිමේ ලැසි වේගය 750 rpmක් උන වාහනයක් තියෙනවා කියල. (Idle Speed , එහෙම නැත්තන් ලැසි වේගය කියන්නේ වාහනය ධාවනය නොකර එන්ජිම ස්ටාර්ට් කරලා තියෙනකොට එන්ජිම කැරකෙන වේගයටයි..) දැන් අපි මේ වාහනයේ AC පද්ධතිය ON කරා කියල. මේ වෙලාවේදී AC Compressor එකේ තියෙන Magnetic Clutch එක Engage වෙලා එන්ජිම සමග කැරකෙන්න පටන් ගන්නවා.
    කලින් ආතල් එකේ කැරකුණු එන්ජිමට මේ අලුතෙන් ගහපු පූට්ටුව දිරවන්නේ නෑ.. මොකද කලින් අතල් එකේ කැරකුනාට දැන් එකෙක් කරේ එල්ලිලා ඉන්නවනේ. මේ වෙලාවේදී එන්ජිමේ වේගය අඩු වෙනවා.. අපි හිතමු 500 rpm වලට අඩු උනා කියල (AC Compressor Load එක නිසා 250ර්rpm බැස්සා කියල හිතමු) .. 750 rpm වලදී ආතල් එකේ කැරකුනාට මොකෝ 500දි ඒ ආතල් එක ගන්න බෑ. එන්ජිම නවතින්න හදනවා.
    AC දාන හැමවෙලේම එන්ජිම OFF වෙන්න ගත්තොත් අයිතිකාරයට යකා ආරූඩ වෙනවනේ.. ඒ හන්ද වාහනේ හදපු එකා ඕකට පිලියමක් විදියට පොඩි valve එකක් දාලා පොඩි ජිල්මාට් වැඩක් කරලා තියෙනවා. ඔය දාපු valve එකෙන් කරන්නේ AC ON කරපු වෙලාවට එන්ජිමට කලින්ට වඩා ටිකක් වැඩිපුර වාතය දෙන එක. අවසන් ප්‍රතිපලය AC On කරාට පස්සෙත් එන්ජිමේ Idle Speed එක අඩු නොවී තියෙන එක. (මේ valve එකෙන් කරේ AC ON කරාට පස්සේ එන්ජිමේ වේගය 1000 rpm කරපු එක. ඒත් Compressor Load එක නිසා ආයෙම අඩුවෙනවා 750 ට.)

    ඔන්න ඔය valve එකට තමා IAC Valve එක (Idle Air Control Valve) කියන්නේ.. එන්ජිමේ ලැසි වේගය පාලනය කොරන එකයි කරන්නේ. බොහොම සරල Solenoid Type එකේ ඉඳල Stepper Motor වලට යනකල් ක්‍රම පාවිච්චි කරනවා IACV එක විදියට.

    ඔයාගේ වාහනේ තියෙන්නේ මෙන්න මේ ලෙඩේ..
    උදේට සීතල නිසා IAC Valve එක එන්ජිමේ RPM ගණන වැඩි කරලා දෙනවා එන්ජිම නවතින එක වලක්වන්න. මොකද සීතල වෙලාවේදී එන්ජිමේ තාප හානිය වැඩි නිසා එන්ජිමට කැරකෙන්න ඕනේ කරන බලයවත් ලබා ගන්න බෑ.. ඒ නිසා rpm ගණන වැඩි කරලා තියා ගන්නවා රත් වෙනකල්. කොහොමත් manual එකකට වැඩ auto එකක Idle RPM ගාන වැඩියි. (Because of Torque Converter Load). එන්ජිමේ rpm ගණන වැඩි නිසා D එකට දැම්මම අවුලක් නැතුව හෙමින් ඉස්සරහට යනවා..රත් උනාට පස්සේ IAC Valve එක rpm ගණන අඩු කරනවා. ඔන්න ඔතන තම ලෙඩේ තියෙන්නේ.. රත් උනාට පස්සේ එන්ජිමේ rpm ගණන අඩුයි. එන්ජිමට කලින් වගේ D එකට දැම්මම ලැබෙන load එක ගන්න බැරි නිසා එන්ජිමේ rpm සෑහෙන්න බැහැල ගැහෙන්න පටන් ගන්නවා. ලෙඩේට විසදුම තම IAC valve එක Adjust කරන එක. ඒත් එක එක වාහනේ තියෙන විදිය වෙනස් නිසා හරියටම කරන ක්‍රමය කියන්න බෑ.. කෝකටත් බලන්න මේ වගේ ගැජට් එකක් තියෙනවද කියල Throttle Body එකේ.
    maxima%20idle%20air%20control.JPG

    ඕක හොයාගන්න පුළුවන් උනොත් බලන්න adjustments කරන්න පුළුවන් විදියේ පොඩි ඇනයක් (Flat or Cross type) තියෙනවද කියල. තියෙනවා නම් එන්ජිම රත් උනාට පස්සේ (රේඩියේටර් එකේ උඩ බටේ රත් වෙලා තියෙන්න ඕනි.නැත්තන් heat meter එක බාගයක්වත් නැග්ගට පස්සේ ) ඒ ඇනේ කරකවල rpm ගාන වැඩි කර ගන්න. ගොඩක් වැඩි කරන්න එපා.. අපරාදේ පෙට්රෝල් :angry::angry:
    ගැජට් එක හොයාගන්න හරි ඇනේ හොයාගන්න හරි බැරි උනොත් කව්රු හරි ELECTRICIAN කෙනෙක්ට පෙන්නන්න.

    තව වෙන්න පුළුවන් ලෙඩ තියෙනවා...ඒත් ලඟදි Tune up එකක් එහෙම කරපු නිසා හිතනවා ඔය ලෙඩේ ඇත්තේ කියලා.. 90% Sure IACV එකේ ලෙඩක් ඇත්තේ. :yes::yes:

    බොහෝම ස්තූතියි යාළු. ඔයා ගොඩාක් මහන්සි වෙලා ටයිප් කරලා තියෙනවා.
    දැන් තියෙන ප්‍රශ්නය, කොහොමද IACV එක හොයා ගන්නේ කියන එක. පුළුවන් නම් මට picture එකක් පෙන්නන්න මේ model එකේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේ හාදයා;16311856 said:
    1194850d1369833192-swapping-5a-fe-charade-86-imag1610.jpg

    Air cleaner box eka athule thiyenne me wage ekak.
    Mama hithanne eka "cold air intake temperature sensor"

    ඕකනම් නෙවෙයි MAF එක. හොඳට බලපන් එයාර් ක්ලීනර් බොක්ස් එකේ ඉඳන් IM එකට එනකම් හෝස් වලට වයර් ක්ලිප් වෙච්ච තැන කියක් තියනවද කියල. උඹට ඕක හරියටම කරගන්නන පුළුවනි එයාර් ක්ලීනර් බොක්ස් එකේ ඉඳන් throttle body එකට යන හෝස් එක ගලවල අතට ගන්න. ඊට පස්සේ ඕක හොයාගන්න ලේසියි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේ හාදයා;16311996 said:
    බොහෝම ස්තූතියි යාළු. ඔයා ගොඩාක් මහන්සි වෙලා ටයිප් කරලා තියෙනවා.
    දැන් තියෙන ප්‍රශ්නය, කොහොමද IACV එක හොයා ගන්නේ කියන එක. පුළුවන් නම් මට picture එකක් පෙන්නන්න මේ model එකේ.

    මචන් මම IAC එකේ ලෙඩේ තියනවා කිව කෙනා එක්ක තර්කයක් ගොඩනගන්න හදනවා නෙවෙයි. මට 95% ක් sure IAC එකේ නෙවෙයි ලෙඩේ තියන්නේ. එන්ජිම ගැහෙන වෙලාවට ac off කරාම එන්ජිමේ ගැහෙන ගතිය නැතුව යනවනම් ලෙඩේ තියෙන්නේ IAC එකේ තමයි. එත් එහෙම වෙන්නේ නැත්තම් IAC එකේ ලෙඩක් නැහැ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේ හාදයා;16312051 said:

    ඔය තියෙන්නේ බන් MAF එක. IAC එක තියෙන්නේ යට පැත්තේ සුදු පාටට.. ඔය උඹ කලින් රතු පාටින් රවුම් කරපු එක තමයි බොහෝ දුරට MAF .මේ පින්තුරේ කලින් දැම්මේ නැත්තේ ඇයි මචන්. ප්ලාස්ටික් හෝස් එකේ මුකුත් සෙන්සර් නැහැ නේද.

    Last edited:
    ඔය තියෙන්නේ බන් MAF එක. IAC එක තියෙන්නේ යට පැත්තේ. ඔය උඹ කලින් රතු පාටින් රවුම් කරපු එක තමයි බොහෝ දුරට .මේ පින්තුරේ කලින් දැම්මේ නැත්තේ ඇයි මචන්. ප්ලාස්ටික් හෝස් එකේ මුකුත් සෙන්සර් නැහැ නේද.

    Rathu paatin rawum kale meka. Meka TPS eka

    870187_orig.jpg

    Mata hithena vidiyata meke MAF sensor ekak na
     
    මචන් මම IAC එකේ ලෙඩේ තියනවා කිව කෙනා එක්ක තර්කයක් ගොඩනගන්න හදනවා නෙවෙයි. මට 95% ක් sure IAC එකේ නෙවෙයි ලෙඩේ තියන්නේ. එන්ජිම ගැහෙන වෙලාවට ac off කරාම එන්ජිමේ ගැහෙන ගතිය නැතුව යනවනම් ලෙඩේ තියෙන්නේ IAC එකේ තමයි. එත් එහෙම වෙන්නේ නැත්තම් IAC එකේ ලෙඩක් නැහැ.

    AC On කලා Off කලා කියලා නම් ලෙඩේ වෙනසක් නෑ. ඒ කියන්නේ IACV එකේ නෙවෙයිද ප්‍රශ්නය.
    එතකොට මචං මේ ලෙඩේට හේතුව මොකද්ද?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    umba meka sinhalen damme english ekata uththara adu nisada? man dakka widiyata eke 1st page ekema umbata wisandum deela thibba.